Grama Niladhari Division Gallala 371A

Grama Niladhari Division Gallala 371A This page is about the grama niladhari division which located in Akuressa .

10/07/2021
නිදහස් දින සැමරුමට සමගාමීව ගල්ලල ග්‍රාම සංවර්ධන සමිතිය හා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සංවිධානය කල ශ්‍රමදාන වැඩසට...
04/02/2020

නිදහස් දින සැමරුමට සමගාමීව ගල්ලල ග්‍රාම සංවර්ධන සමිතිය හා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සංවිධානය කල ශ්‍රමදාන වැඩසටහන 2020 02 04 දින පැවැත්වීය ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරය ශ්‍රී සම්බුද්ධාරාම විහාරය ශ්‍රී සුදර්ශනාරාමය යන විහාරස්ථාන පිරිසිදු කිරීම හා ගල්ලල සේවා පියස අසල පිරිසිදු කිරීම මෙන්ම පැල සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය සහභාගී ගම්වාසීන් සියලුදෙනාට ගෞරවපූරක ස්තූතිය .....

ගල්ලල නාවල ග්‍රී සම්බුද්ධාරාම විහාරස්ථාන දහම්පාසල් දරුවන් ඇගයීමේ වැඩසටහන හා ශිෂ්‍ය නායක නිලලාංජන පැලදවීමේ වැඩසටහන සංවිධා...
04/02/2020

ගල්ලල නාවල ග්‍රී සම්බුද්ධාරාම විහාරස්ථාන දහම්පාසල් දරුවන් ඇගයීමේ වැඩසටහන හා ශිෂ්‍ය නායක නිලලාංජන පැලදවීමේ වැඩසටහන සංවිධානය වීහාරස්ථ දායක සභාව ආචාර්ය මණ්ඩලය හා ප්‍රදේශවසීන්...දිනය 2020 01 26

ගල්ලල ග්‍රාම නිලධාරී වසමේ young star යොවුන් සමාජයේ තරුණ  කැල අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා එක්ව සංවිධානය කරන ලද...
29/12/2019

ගල්ලල ග්‍රාම නිලධාරී වසමේ young star යොවුන් සමාජයේ තරුණ කැල අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා එක්ව සංවිධානය කරන ලද මාර්ගය දෙපස පලතුරු පැල සිටුවීමේ වැඩසටහන 2019 /12 / 29 දින ස්තූතිය පැල හා පොහොර ලබා දුන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ට හා යංග්ස්ටාර් සමිතියේ තරුණ කැල හා ප්‍රදේශ වාසී සහභාගී වූ හා සහය ලබාදුන් සියලුදෙනාට....

ගල්ලල දොලේලියද්ද නාන තොටුපල අසල පිටතින් පැමිනෙන අය මත්පැන් මත්කුඩු භාවිතය හා අශෝභන ලෙස හැසීරීම වැලැක්වීමට අවට ප්‍රදේශය ස...
19/12/2019

ගල්ලල දොලේලියද්ද නාන තොටුපල අසල පිටතින් පැමිනෙන අය මත්පැන් මත්කුඩු භාවිතය හා අශෝභන ලෙස හැසීරීම වැලැක්වීමට අවට ප්‍රදේශය සුද්ද පව්ත්‍ර කර පැල සිටුවීමෙ වැඩසටහන -- ස්තූතිය ගල්ලල හා නාවල ගම් වාසීන්ට හා ගල්ලල ප්‍රජා පොලිස් කමිටුව ...

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මානසික සෞඛ්‍ය ඒකකය මගින් ගල්ලල නාවල සම්බුද්ධාරාම විහාරයේ පවත්වන ලද ගී රස වින්දන වැඩ...
14/12/2019

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මානසික සෞඛ්‍ය ඒකකය මගින් ගල්ලල නාවල සම්බුද්ධාරාම විහාරයේ පවත්වන ලද ගී රස වින්දන වැඩසටහන ....විශේෂ ස්තූතිය සංවිධාන කටයුතු සිදුකල දමින්ද මයා ,සං.නිලධාරී අමිල සංජීව මයා ,චින්තක මයා, ග්‍රාම සං.සමිතිය,
තුශාර මයා ශ්‍යාමලී මෙය, පරිපාලන නිලධාරී තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ට හා සහභාගීත්වය දැක්වූ ගම්වාසීන් හා ශාලාව ලබා දෙමින් අනුශාසකත්වය ලබා දුන් බටගන්විල සුධම්ම හිම්පානන් වහන්සේට පුද කරමි...

ගල්ලල එකමුතු සුභසාධක සමිතිය හා ගල්ලල ග්‍රාම සංවර්ධන සමිතිය එක්ව ගල්ලල නාවල ශ්‍රී සම්බුද්ධාරාම විහාරයේ පවත්වන ලද නිදහස් ද...
04/02/2019

ගල්ලල එකමුතු සුභසාධක සමිතිය හා ගල්ලල ග්‍රාම සංවර්ධන සමිතිය එක්ව ගල්ලල නාවල ශ්‍රී සම්බුද්ධාරාම විහාරයේ පවත්වන ලද නිදහස් දින සැමරුම් ශ්‍රමදාන වැඩසටහන මෙහිදී පන්සල් ඉඩම සුද්ද පවිත්‍ර කිරීම නව වැසිකිලි පද්දතියේ වල සදහා කොන්ක්‍රීට් දැමීම සිදු කරන ලදී ...ප්‍රදේශ වාසීන් 40ක් පමන මේ සදහා සහභාගීවිය..

ගල්ලල ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක දරුවන් සදහා පාසල් පොත් නිල ඇදුම් සපත්තු පාසල් බෑග් හා සියලු පාසල...
22/12/2018

ගල්ලල ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක දරුවන් සදහා පාසල් පොත් නිල ඇදුම් සපත්තු පාසල් බෑග් හා සියලු පාසල් උපකරණ සිය පුද්ගලික මුදල් හා පරිත්‍යාගශිලීන් ගෙන් එකතුකර ප්‍රවේශ මාර්ග පවා නොමැති එම නිවාස වෙතම ගොස් දරුවන් වෙත බෙදා දෙමින් කරන ලද සමාජ සත්කාරය වෙනුවෙන් එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර හා පරිත්‍යාග කරමින් සහය දක්වන ලද සියලු දෙනාට ගෞරවණීය ස්තූතිය පලකරමි....

ග්‍රාම සංවර්ධන දින සැමරීමේ දකුණු පලාත් වැඩසටහන ගල්ලල ..සහභාගී වූ ගම් වාසීන්ට දකුණු පලාත් සභා ඇමති වරුන් හා කාර්ය මණ්ඩලයට...
26/07/2018

ග්‍රාම සංවර්ධන දින සැමරීමේ දකුණු පලාත් වැඩසටහන ගල්ලල ..සහභාගී වූ ගම් වාසීන්ට දකුණු පලාත් සභා ඇමති වරුන් හා කාර්ය මණ්ඩලයට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අකුරැස්ස ප්‍රාදේශීය සභාවට අකුරැස්ස පොලීසියට ගල්ලල ප්‍රජා නායකයන්ට හා සංවිධායක මණ්ඩලයට ස්තුතිය .........!!!!!!

krushikara paryeshana nishpadana sahakara niladhari p.dahanayaka mahatha gallala wasamen maruweemak laba yama nimithikot...
26/02/2017

krushikara paryeshana nishpadana sahakara niladhari p.dahanayaka mahatha gallala wasamen maruweemak laba yama nimithikotagena 2017.02.25 ohuge sewaya agaya gamwaseen pawathwana lada wadasatahana....

compost pohora nishpadanaya saha wasa wisa nathi ahara pilibada danuwath kirime saha prayogika puhunu wadasatahana galla...
15/10/2016

compost pohora nishpadanaya saha wasa wisa nathi ahara pilibada danuwath kirime saha prayogika puhunu wadasatahana gallala 2016.10.13 mahendraramaya saha sewapiyasa bumi pradeshaya thula pawath una ayuru

gallala sewa piyasa ithiri wada nema wemin pawathi
15/10/2016

gallala sewa piyasa ithiri wada nema wemin pawathi

Address

Gallala

Website

Alerts

Be the first to know and let us send you an email when Grama Niladhari Division Gallala 371A posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share