Galigamuwa Pradeshiya Sabha

Galigamuwa Pradeshiya Sabha අපගේ දැක්ම
ජන සහභාගීත්වය තුලින් මහජන සෞඛ්‍යය, පොදු මංමාවත්,
උපයෝගීතා සේවා ප්‍රවර්ධනයේ පුරෝගාමියා වීම

13/10/2025
🎉🌈 ලෝක ළමා දිනය 2025 🌈🎉👧👦 ගලිගමුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහන📅 2025 ඔක්තෝබර් 07එනම් අද දින📍 ගලිගමුව...
08/10/2025

🎉🌈 ලෝක ළමා දිනය 2025 🌈🎉
👧👦 ගලිගමුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහන

📅 2025 ඔක්තෝබර් 07එනම් අද දින📍 ගලිගමුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙහිදී 🕘 පෙ.ව. 9.00 සිට – ප.ව. 1.00 දක්වා පැවැත්විණ.

🌟 ප්‍රවීණ රූපවාහිණි නාට්‍ය ශිල්පී *උපුල් වීරසිංහ (උපුල් මාමා)*ගේ විනෝදජනක සහ ගැඹුරු දැනුමකින් පිරුණු විශේෂ වැඩසටහනක් ලෙස මෙය දරුවන්ට අතිශය සතුටක් සහ අභිප්‍රේරණයක් විය.

👧🧒 ගලිගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ විවිධ පෙරපාසල් දරුවන් මහත් උද්යෝගයෙන් සහභාගී වූ අතර, ඒ මගින් දරුවන්ගේ ආකල්ප වර්ධනය 🪄, මානසික තෘප්තිය 🌈 සහ සමාජ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණ සාර්ථකව ඉටු විය.

📸 වැඩසටහනට සහභාගී වූ සියලුම ගුරුතුමියන්ලාට, දරුවන්ට, සහ සංවිධායක මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය. 💐

💖 දරුවන්ගේ සතුට, සිනාසීම සහ විනෝදයෙන් පිරුණු අරුම පුදුම දවසක් ලෙස අද දිනය අප සැමට මතකයට එක්වන්නට ඇත. 💖

📌 ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛 ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk

📢🎉 ලෝක ළමා දිනය 2025 🎉📢👧👦 ගලිගමුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන විශේෂ වැඩසටහන - පෙර සූදානම 🌟 ප්‍රවීණ රූපවාහිණි නාට...
06/10/2025

📢🎉 ලෝක ළමා දිනය 2025 🎉📢
👧👦 ගලිගමුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන විශේෂ වැඩසටහන - පෙර සූදානම
🌟 ප්‍රවීණ රූපවාහිණි නාට්‍ය ශිල්පී උපුල් වීරසිංහ (උපුල් මාමාගේ) සහභාගීත්වයෙන් 🌟
📅 2025 ඔක්තෝබර් 07
📍 ගලිගමුව ප්‍රාදේශීය සභා පරිශයේදී
🕘 පෙ.ව. 9.00 සිට – පෙ.ව. 11.00 දක්වා
👩‍🏫👨‍🏫 ගලිගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් සඳහා 🧒👧
👉 දරුවන්ගේ ආකල්ප වර්ධනය 🪄 සහ මානසික තෘප්තිය 🌈 උදෙසා මෙම විනෝදජනක වැඩසටහන සදහා අපගේ කාර්ය මණ්ඩලයේ පෙර සූදානම

📌 ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛️ ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk

ගරු සභාපති, ආර්.එල්.රාජපක්ෂ මැතිතුමාගෙන් දෙමටම්පිටිය කොට්ඨාසය නියෝජනය කරන ගරු මන්ත්‍රීනී සන්ද්‍යා ශ්‍රියාණි යටපාන මැතිතු...
06/10/2025

ගරු සභාපති, ආර්.එල්.රාජපක්ෂ මැතිතුමාගෙන් දෙමටම්පිටිය කොට්ඨාසය නියෝජනය කරන ගරු මන්ත්‍රීනී සන්ද්‍යා ශ්‍රියාණි යටපාන මැතිතුමිය විසින් කරන ලද ඉල්ලීමකට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් නියගය නිසා ජල ගැටලුවෙන් පීඩා විදින දෙමටම්පිටිය ගම්මානයේ ජනතාව වෙත බවුසර් මගින් පානීය ජලය සපයන ලදි.

✅ ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛️ ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය.
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk

🌿✨  ආයුර්වේද සායනය ✨🌿ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.එල්. රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව,  ආයුර්වේද...
06/10/2025

🌿✨ ආයුර්වේද සායනය ✨🌿
ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.එල්. රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව, ආයුර්වේද සායනයක් 2025.10.04 දින කොටියාකුඹුර අම්පේ විහාරස්ථානයේ දී පැවැත්විණ.

🩺 ඔක්තෝබර් 01 දිනට යෙදුණු වැඩිහිටි දිනය නිමිත්තෙන් පැවති ⁣මෙම වැඩසටහන සදහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , කොටියාකුඹුර වැඩිහිටි සමිතිය සහ විහාරස්ථානයේ දායක සභාව සම්බන්ධ විය.

✅ ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛️ ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය.
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk

📢🎉 ලෝක ළමා දිනය 2025 🎉📢👧👦 ගලිගමුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන විශේෂ වැඩසටහන🌟 ප්‍රවීණ රූපවාහිණි නාට්‍ය ශිල්පී උපු...
01/10/2025

📢🎉 ලෝක ළමා දිනය 2025 🎉📢
👧👦 ගලිගමුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන විශේෂ වැඩසටහන

🌟 ප්‍රවීණ රූපවාහිණි නාට්‍ය ශිල්පී උපුල් වීරසිංහ (උපුල් මාමාගේ) සහභාගීත්වයෙන් 🌟
📅 2025 ඔක්තෝබර් 07
📍 ගලිගමුව ප්‍රාදේශීය සභා පරිශයේදී
🕘 පෙ.ව. 9.00 සිට – පෙ.ව. 11.00 දක්වා

👩‍🏫👨‍🏫 ගලිගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් සඳහා 🧒👧

👉 දරුවන්ගේ ආකල්ප වර්ධනය 🪄 සහ මානසික තෘප්තිය 🌈 උදෙසා මෙම විනෝදජනක වැඩසටහන සංවිධානය කර ඇත.

🏫 🏫ඔබේ පෙර පාසලේ නම
👧👦 සහභාගී දරුවන්ගේ නාම ලේඛණය
👩‍🏫👨‍🏫 සහභාගි ගුරුවරුන්ගේ නාම ලේඛණය
📲📲 සම්භන්ද කරගත හැකි දුරකතන අංක සමඟ

📌 ඔක්තෝබර් 03 🎯 පෙර මෙම තොරතුරු අප වෙත යොමු කරන්න.
📲 WhatsApp: 070 228 9075

✨📢 සටහන:
සහභාගි විය හැකි උපරිම දරුවන් සංඛ්‍යාව 300ක් වන බැවින්, පළමුව අයදුම් කරන දරුවන්ට ප්‍රමුඛතාවය හිමි වනු ඇත. එමනිසා අදම ලියාපදිංචි කටයුතු සම්පූර්ණ කර ගන්න.

🌈💖 අප සමග එක්වී දරුවන්ගේ දින සතුටින් හා විනෝදජනක මතකයන්ගෙන් පුරවන්න! 💖

📌 ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛️ ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk


🌿 පිංදෙනිය අටාල අක්කර 10 මාර්ග පිළිසකර කිරීම සහ විධිමත් ලෙස සකස් කිරීම 🌿ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.එල්. රාජ...
27/09/2025

🌿 පිංදෙනිය අටාල අක්කර 10 මාර්ග පිළිසකර කිරීම සහ විධිමත් ලෙස සකස් කිරීම 🌿
ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.එල්. රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව,

📅 2025.09.14 දින දවස පුරා,
✅ ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රම දායකත්වය සහ
✅ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ යන්ත්‍ර සූත්‍ර යොදාගැනීම මගින් පිළිසකර කිරීම සහ විධිමත්ව සකස් කරන ලදි.

💚 අපි එක්ව අනාගත පරපුර වෙනුවෙන් පරිසරය හා සමාජ සේවාව සුරකිමු!

📌 ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛️ ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk


🌿✨  ආයුර්වේද සායනය ✨🌿ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.එල්. රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව,  ආයුර්වේද...
27/09/2025

🌿✨ ආයුර්වේද සායනය ✨🌿

ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.එල්. රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව, ආයුර්වේද සායනයක් 2025.09.27 දින හීන්වැල්ල කණිශ්ඨ විද්‍යාලයේදී පැවැත්විණ.

🩺 මෙම අවස්ථාව මගින් ප්‍රදේශවාසීන්ට ආයුර්වේද සෞඛ්‍ය සේවාවන් ලබා දීමත්, ආයුර්වේද වෛද්‍ය සේවා ශක්තිමත් කිරීමත් උදෙසා මෙය සංවිධානය කරන ලදි.

✅ ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍

🏛️ ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය.
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk


🏆🎉 ක්‍රීඩා දිනය, සහතික පත් ප්‍රදානය සහ සමාප්තිය 🎉🏆🗓 2025.09.21📍 පළාත් පාලන සතිය 2025🌟 ක්‍රීඩා ප්‍රවර්ධනය සහ සතියේ කටයුතු...
27/09/2025

🏆🎉 ක්‍රීඩා දිනය, සහතික පත් ප්‍රදානය සහ සමාප්තිය 🎉🏆
🗓 2025.09.21
📍 පළාත් පාලන සතිය 2025
🌟 ක්‍රීඩා ප්‍රවර්ධනය සහ සතියේ කටයුතු අවසන් කිරීමේ අරමුණින්, විවිධ ක්‍රීඩා තරඟ සහ විශේෂ වැඩසටහන් පැවැත්වේ.
මෙහිදී සභිකවරුන් හා කාර්ය මණ්ඩලය අතර පැවැති ප්‍රදර්ශන වොලිබෝල් තරඟය හා ක්‍රිකට් තරඟයේ ශූරතාවය කාර්ය මණ්ඩලය දිනාගත්තේය. එමෙන්ම 15න් පහළ ක්‍රිකට් තරඟාවලිය හා විවෘත ක්‍රිකට් තරඟාවලියද හීන්වැල්ල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.එල්. රාජපක්ෂ මැතිතුමා, උපසභාපතිනි ධම්මිකා කුමාරි මැතිතුමිය, සභිකවරුන්, ලේකම්තුමිය, කාර්ය මණ්ඩලය, ප්‍රදේශවාසීන් සහ පාසල් දරුවන් සහභාගී වූ අතර, තරගවල ජයග්‍රාහකයින් සඳහා සහතික පත් ප්‍රදානය හකහින්න විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අතුල ජගත් නයනානන්ද මන්ත්‍රීතුමා අතින් සිදු කරන ලදී.
✅ ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛 ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk

⚡🏟 "පුනරුදයේ පුරවරය" – මහජන උපයෝගිතා දිනය සහ ක්‍රීඩා දිනය 🏟⚡🗓 2025.09.20 📍 පළාත් පාලන සතිය 2025🌟 මහජන උපයෝගිතා සේවා වැඩි...
27/09/2025

⚡🏟 "පුනරුදයේ පුරවරය" – මහජන උපයෝගිතා දිනය සහ ක්‍රීඩා දිනය 🏟⚡
🗓 2025.09.20
📍 පළාත් පාලන සතිය 2025
🌟 මහජන උපයෝගිතා සේවා වැඩිදියුණු කිරීම තේමා කරගනිමින්, ප්‍රජා ජීවිතය ගොඩනගාගැනීමේ අරමුණින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ, ගලිගමුව ප්‍රාදේශීය සභාව මගින් “මහජන උපයෝගිතා දිනය සහ ක්‍රීඩා දිනය” විශේෂ වැඩසටහන් සමඟ සංවිධානය කරන ලදී.
• රුක්ගහතැන්න දක්වා මාර්ගය වීදි පහන් නඩත්තුව හා අංක කිරීම
• රුක්ගහතැන්න සුසාන භූමිය පිළිසකර කිරීම
• සමාජ සංවිධාන සහයෝගයෙන් හත්නාගොඩ පුස්සැල්ල මාර්ගය පිළිසකර කිරීම
✅ ඔබගේ අදහස් Comment කරන්න 💬 | Share කරන්න 🔄 | Like කරන්න 👍
🏛 ලිපිනය: ගලිගමුව ප්‍රාදේශීය සභාව, පිටගල්දෙනිය.
📞 දුරකථන: 035-2289075
📱 WhatsApp: 070-2289075
🌐 වෙබ් අඩවිය: www.galigamuwa.ps.gov.lk

21/09/2025

පුනරුදයේ පුරවරය 2025

පළාත් පාලන සතියේේ නම් ක්‍රීඩා දිනය නිමිත්තෙන්
ගලිගමුව ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය හා ගරු සභිකවරුන් අතර පවත්වන වොලිබෝල් තරගාවලිය සජීවී විකාශය

Address

Galigamuwa Pradeshiya Shaba Complx, Pitagaldeniya
Galigamuwa
71360

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94352289075

Alerts

Be the first to know and let us send you an email when Galigamuwa Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galigamuwa Pradeshiya Sabha:

Share