Mihisara Youth Forum

Mihisara Youth Forum Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mihisara Youth Forum, Eppawala.

‎*උත්තම සද්ධර්මානුදේශනා**සැප්තැම්බර් මස 27 වන ඉරිදා දින සවස 05.00 සිට*‎*සම්බුද්ධවන්දනාව සහ ගිලන්පස පූජාව*දේශකයාණන් වහන්ස...
06/09/2026

‎*උත්තම සද්ධර්මානුදේශනා*

*සැප්තැම්බර් මස 27 වන ඉරිදා දින සවස 05.00 සිට*


*සම්බුද්ධවන්දනාව සහ ගිලන්පස පූජාව*
දේශකයාණන් වහන්සේ -
ගල්කන්ද පුරාණ විහාරාධිකාරි,
ශ්‍රී ජිනෝදය පිරිවනේ පරිවේණාධිපති,
සාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත,
*සදරැස්ගම උපරතන ස්වාමීන් වහන්සේගේ* ගෞරවණීය වැඩමවීමෙන් සවස 5.30 සිට පැවැත්වේ...


*සද්ධර්මානුදේශනාව*
‎දේශකයාණන් වහන්සේ -
‎විචිත්‍ර ධර්ම දේශක, ධර්ම කථික,
‎නෙළුම්ගල තඹරගිරි පුරාණ විහාරාධිකාරී,
‎පරම පූජනීය,
‎*කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ* ගෞරවනීය වැඩමවීමෙන් සවස 7.00 සිට

‎2027 සැප්තැම්බර් මස 27 වන ඉරිදා දින සවස 5.00ට සිට *එප්පාවල මේධාවී උසස් අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ දී* පැවැත්වේ.

‎සැදැහැති පිං සිතින් ඔබ සැමට ආරාධනා...

‎විමසීම් 070-4 200 500

Address

Eppawala
50260

Telephone

0712938617

Website

Alerts

Be the first to know and let us send you an email when Mihisara Youth Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mihisara Youth Forum:

Shortcuts

Share