සමාජවාදි තරුණ සංගමය ඇඹිලිපිටිය

සමාජවාදි තරුණ සංගමය ඇඹිලිපිටිය අරගලකාරයින් සතු පේජ් එකකි❤️

Talk With Romi ❤️ෆලෝ කරලා සෙට් වෙන්න
26/10/2025

Talk With Romi ❤️ෆලෝ කරලා සෙට් වෙන්න

ගුඩ් මෝනිම්ම්ම් ඇඹිලිපිටිය
මේ Talk with Romi ෆස්ට් එපිසෝඩ් එක🤓පිලිගන්නවා හැමෝම මේ පුංචි කතාබහට👀
පොඩ්ඩක් ඇවිත් කියවමුකො මේ ටික.අපේ ෆස්ට් එපිසෝඩ් එක ඇඹිලිපිටිය ගැන දැනගමු😁
ඇඹිලිපිටිය = ඇමති මරපු බිලි පිටිය
1)ඇඹිලිපිටිය තියෙන්නෙ කොහේද ????
*මේ සුන්දර සිරිලංකාවේ සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කේ යටම😆.සබරගමුව දිස්ත්‍රික්කේ මායිම තමයි ඇඹිලිපිටිය විනාඩි 10කින් දකුනු පලාතට යන්නත් පුලුවන් ඌව පලාතට යන්නත් පුලුවන්👀
2)ඇඹිලිපිටියෙ විශේෂ්කම් මොනාද??
*මුහුදට පැය භාගයයි🤓 සීතල පැත්තකට යනවනම් ඒත් විනාඩි 30-45 😆 කොළබ යනවනම් පැය 3යි 🤓 සීතල කාලෙට සීතලයි රස්නේ කාලෙට ඒ වගේම රස්නෙයි 🌝
* මුස්ලිම් දෙමල නැති එකම නගරෙ ලංකාවටම😌
3)මොනාද ඇඹිලිපිටියේ බලන්න තියෙන තැන්?
*චන්ද්‍රිකා වැව
*කාවන්තිස්ස පන්සල
*උඩවලව ඇත් අතුරු සෙවන
*උඩවලව රක්ශිතය
*උඩවලව වැව් බැම්ම (ඩෑම් එක)
*වලවේ ගග
*ඇඹිලිපිටිය වාපි උද්‍යානය
😅දැනට ඔච්චරයි මේ දවස් වල නගරේ ලස්සන කරන්න පටන් අරන්නේ.පාර හදනවා😌.පොඩ්ඩක් ට්‍රැෆික්. වාපි උද්‍යානය කියලා කිව්වට පේන තරම් දෙයක් නැ.ඒකත් මේ පාර ලස්සනට හදයි කියලා හිතමු ඇඹිලිපිටිය නගර සභාවෙන්😌.මේ කතා බහෙන් ඉස්සරහට ඇඹිලිපිටියේ ඇවිදින්න තියෙන තැන් 😆 කඩවල් වලට රිවිව් එහෙමත් වැටෙයි.😌කස්ටමර් සර්විස් එක එහෙම.ඒ වගේම අපේ පොඩි පොඩි බිස්නස් ස්වයං ව්‍යාපාර කරන අයට සපෝර්ට් එකකුත් දෙනවා🤓.මේක හැමෝම ගොඩයන්න ඔනි කාලයක්නේ.ඉතින් මන් බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝම 😌පේජ් එකත් එක්ක රැදිසිටිවි කියලා. ඒ වගේම ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා අවවාද රැවුම් ගැරහුම් බැනුම් කමෙන්ට් වලින් ඉන්බොක්ස් එකෙන් බලාපොරොත්තු වෙනවා.😌රිවිව් එකකුත් දාගෙන යන්න.
රැදී සිටින්න Talk with Romi 😹🖐
fansTalk With Romi සමාජවාදි තරුණ සංගමය ඇඹිලිපිටිය #ඇඹිලිපිටිය

23/10/2024

ඔන්න අලුත්ම වැඩක්

https://www.facebook.com/profile.php?id=61567224180148&mibextid=ZbWKwL

"සිරි ලක" රස ගැන් වූ සූපවේදියාගෙන් ප.ව 4.00 සිට ප.ව 10.00 දක්වා ඇණවුම් කර හෝ පැමිණ ලබා ගත හැක 🍜🍲

"නිවසේ නිදා සිටින කුසීතයා තම ආත්මාර්තකාමි ජීවිතය අවසන් කර අදුරු ගුහාවෙන් පිටට අවුත් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වි...
29/01/2024

"නිවසේ නිදා සිටින කුසීතයා තම ආත්මාර්තකාමි ජීවිතය අවසන් කර අදුරු ගුහාවෙන් පිටට අවුත් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන විප්ලවවාදියෙකු බවට පත් වන දිනයෙදී ඔහු සැබැ පුරවැසියෙකු බවට පත් වේ"
(Jin jack ruuso
ප්‍රංශ විපලවය)

29/01/2024

"ගෞරවනීය විනිශ්චය කරුවනි,ඔබ හොරකමක් සම්බධව විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරන විට ඔහු කෙතරම් කාලයක් රක්ශාවක් නැතිව සිටියේද?ඔහුට ජීවත් කරවීමට දරුවන් කී දෙනෙක් සිටියේද? සතියට කී දවසක් ඔහු බිරිද හා ළමයින් සමග නිරාහාරව සිටියේද යනුවෙන් ඔබ ප්‍රශ්න කරන්නේ නැත.බඩගින්නට හොරකම් කල දුප්පත් කාලකන්නියා ඔබ දගගෙට යවනු ඇත.එහෙත් රජයෙන් මිලියන ගනනින් හොරකම් කරන,දූශනයට මුල් තැන දෙන එකෙක්වත් ඔබ සිරගෙදරට යවන්නේ නැත.ඒ ඔබ උන් සමග රාත්‍රී බෝජනය ගන්නා නිසාය.උන්ගෙන් ඔබ යැපෙන නිසාය.
ෆිදෙල් ක්‍රැස්තෝ
(1953 ජුලි 23 කියුබාවේ හවානා නුවර පැවති නඩු විභාගයකදි)

❤️

ඒ කදුලු එකතු වෙලා සුනාමියක් එන්න වැඩි කාලයක් නැ.කකුලුවා උනත් නටන්නේ වතුර ටික ‍රත් වෙනකම් විතරයි
29/01/2024

ඒ කදුලු එකතු වෙලා සුනාමියක් එන්න වැඩි කාලයක් නැ.කකුලුවා උනත් නටන්නේ වතුර ටික ‍රත් වෙනකම් විතරයි

ඇත්තෙන්ම ....ඒ කඳුලු
හරි බරයි....?

❤️
29/01/2024

❤️

නිර්ලජ්ජිත දේශපාලකයින් තවමත් පොදු ජනයාට පහර දෙයි
29/01/2024

නිර්ලජ්ජිත දේශපාලකයින් තවමත් පොදු ජනයාට පහර දෙයි

බෙල්ලට උඩින් ඔලුව තිබ්බට මොලේ නැති තමන්ගේ වෝට් එක දෙන්නේ මොකටද කියලා දන්නැති මේ වගේ ආත්මාර්තකාමි බල ලෝබි මිනිස්සු ආයේ පා...
29/01/2024

බෙල්ලට උඩින් ඔලුව තිබ්බට මොලේ නැති තමන්ගේ වෝට් එක දෙන්නේ මොකටද කියලා දන්නැති මේ වගේ ආත්මාර්තකාමි බල ලෝබි මිනිස්සු ආයේ පාර්ලිමේන්තු යවනවද??ඔබේ තීරනය?

හැමෝම එකතු වෙන කාලේ වැඩි ඈතක නෙමෙයි❤️
28/01/2024

හැමෝම එකතු වෙන කාලේ වැඩි ඈතක නෙමෙයි❤️

25/01/2024

Address

Rathnapura Main Road
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when සමාජවාදි තරුණ සංගමය ඇඹිලිපිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share