Media club - G/ Nawadagala M . V

Media club - G/ Nawadagala M . V improve communication skills

05/06/2026
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා
ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

වෙසක් පුර පසළොස්වක පොහොයට සමගාමීව පෙර පෝ දා වැඩසටහන ගා/නවදගල මහා විද්‍යාලය නවදගල
29/05/2026

වෙසක් පුර පසළොස්වක පොහොයට සමගාමීව
පෙර පෝ දා වැඩසටහන

ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

පළාත් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ චෙස් ශූරිය චෙහංසා නෙත්මි 5 ශ්‍රේණිය ගා/නවදගල මහා විද්‍යාලය නවදගල
24/05/2026

පළාත් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ චෙස් ශූරිය

චෙහංසා නෙත්මි
5 ශ්‍රේණිය
ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

"අංකුර නිවේදකයන්"දවසක ඉහලටම යන්න ඕන
23/05/2026

"අංකුර නිවේදකයන්"
දවසක ඉහලටම යන්න ඕන

නවදගලාභිෂේක 2026වේදිකාවක් චිත්‍ර වලින් මේ විදිහට හැඩ වෙනවා කියන්නේ ඒ පාසලේ චිත්‍ර ගුරුවරයෙක් ඉන්නවා කියන එක ❤️Dilani Wee...
23/05/2026

නවදගලාභිෂේක 2026

වේදිකාවක් චිත්‍ර වලින් මේ විදිහට හැඩ වෙනවා කියන්නේ ඒ පාසලේ චිත්‍ර ගුරුවරයෙක් ඉන්නවා කියන එක ❤️
Dilani Weerasinghe

23/05/2026

අලුත් දෙයක් වෙනුවෙන් සිතන්න

මේ පොල්තෙල් පහන ශිෂ්‍ය නායක දරුවන් තනිව සිදු කරපු නිර්මාණයක්. එකතුවෙලා හිතපු, එකතු වෙලා හදපු අපූරු නිර්මාණයක්. නවදගලාභිෂේක ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවය මේ නිර්මාණයෙන් තවත් හැඩ වුණා ❤️

ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

නවදගලාභිෂේක 2026ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවයට සපැමිණි ප්‍රධාන ආරාධිත දකුණු පළාත් අතිරේක ලේකම් චිත්‍රා බමුණුසි...
23/05/2026

නවදගලාභිෂේක 2026

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවයට සපැමිණි ප්‍රධාන ආරාධිත දකුණු පළාත් අතිරේක ලේකම් චිත්‍රා බමුණුසිංහ මැතිණියව විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම පෙරටු කොටගෙන කැදවාගෙන ආ අවස්ථාව. මෙම අවස්ථාවට අපගේ ආරාධනයෙන් ගා/ඉගල තලාව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති චතුරිකා කාරියවසම් මහත්මිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක රවිදු ගයාන් ද සිල්වා මහතා, විශ්‍රාමික ගුරු සුමනා කහවෙවිතාන මහත්මිය සහභාගී විය

හෙට දින පැවැත්වෙන නවදගලාභිෂේක ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය වෙනුවෙන් සූදානම
21/05/2026

හෙට දින පැවැත්වෙන නවදගලාභිෂේක ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය වෙනුවෙන් සූදානම

Address

Nawadagala
Elpitiya

Telephone

+94912297192

Website

Alerts

Be the first to know and let us send you an email when Media club - G/ Nawadagala M . V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Media club - G/ Nawadagala M . V:

Share

Category