NPP Eheliyagoda

NPP Eheliyagoda ජාතික ජන බලවේගයේ (NPP)
ඇහැලියගොඩ ආසන නිල ෆේස්බුක් පිටුව

01/06/2026
බුද්දශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයාගේ සහභාගීතවයෙන්.....
01/06/2026

බුද්දශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයාගේ සහභාගීතවයෙන්.....

ඇහැලියගොඩ රෝහල් කාර්ය මණ්ඩලය හා රෝහල් කමිටුව එක්ව සංවිධානය කරන.  🙏භක්ති ගීත වැඩසටහන.🙏 මැයි 31 සවස 6.00ටබුද්ධ ශාසන, ආගමික...
30/05/2026

ඇහැලියගොඩ රෝහල් කාර්ය මණ්ඩලය හා රෝහල් කමිටුව එක්ව සංවිධානය කරන.

🙏භක්ති ගීත වැඩසටහන.🙏

මැයි 31 සවස 6.00ට

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමාගේ හා

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්දුලසේන දුනුවිල මැතිතුමාගේ සහභාගීතවයෙන්

ඇහැලියගොඩ රොහල් පරිශ්‍රයේදී.

ඔබ සැමට බැති සිතින් ආරාදනා....!🙏🙏🙏

ඇහැලියගොඩ සම්බන්දීකරන කමිටු ගරු සභාපති බුද්දශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයාගේ ව...
30/05/2026

ඇහැලියගොඩ සම්බන්දීකරන කමිටු ගරු සභාපති බුද්දශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයාගේ වෙසක් ආසිරි පැතුම

බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් සද්ධර්මය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීම, විමසීම උන්වහන්සේට කරන අනඟි ම පූජාව යි. එම ප්‍රතිපත්තිමය පූජාව ප්‍රමුඛ කර ගත් වෙසක් මහෝත්සවය වූ කලී අපගේ ආකල්පමය වෙනසක් සඳහා වූ සුදුසුම හැරවුමකි; එකී ආකල්පමය වෙනසක් සඳහා ආරාධනා කරමින් කරමින් ම මෙබඳු වැදගත්කමකින් යුත් සංස්කෘතික මංගල්‍යයක් වන "වෙසක් දිනය" සඳහා හද පිරි සුබාශිනංසන මින් පළ කරමි.

නිර්දනයේ හදගැස්ම 🌹🌹🌹
14/05/2026

නිර්දනයේ හදගැස්ම 🌹🌹🌹

Coming soon
12/05/2026

Coming soon

Address

Thoranakada
Eheliyagoda
70600

Telephone

+94703228877

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share