Devinuwara (දෙවිනුවර)

Devinuwara (දෙවිනුවර) අපේ උරුමය, ඓතිහාසික, ගවේෂණාත්මක, සමාජීය, ප්‍රවෘත්තිමය, දුර්ලභ නිර්මාණාත්මක පාරිසරික විශේෂිතය...
(2)

ශ්‍රී ලාංකීය අභිමානය ගොඩ නැංවීම සඳහා දායක වු විද්‍යස්ථානයක් හා ශිල්ප ඛේන්ද්‍රයන්හි මධ්‍යස්ථානයක් ලෙස රුහුණු රට සැළකිය හැකිය. ගිරිහෙලපුරය හෙවත් වත්මන් දෙවිනුවර නගරය ඒ අතරින් අතිවිශේෂ වන්නේ ව්‍යා. ව. 7න සියවසේ පටන් බිහිවූ උපුල්වන් දේවාලය සහිත ගලතුරුමුළ රජමහ විහාරය අතිදීර්ඝ කාලයක් ලක් ඉතිහාසයට සහ සංස්කෘතියට කළ බලපෑම හේතුවෙනි.

දකුණු ලක වෙසක් සිරි 🙏🙏🙏
01/06/2026

දකුණු ලක වෙසක් සිරි
🙏🙏🙏

රටම දන්න දෙවිනුවර වෙසක් මහා බත් දන්සලේ සමාරම්භක අවස්ථාව,,,        මෙවර 33වන වතාවට දෙවිනුවර මහ පුදබිම ඉදිරිපිටදී මැයි මස ...
30/05/2026

රටම දන්න දෙවිනුවර වෙසක් මහා බත් දන්සලේ සමාරම්භක අවස්ථාව,,,
මෙවර 33වන වතාවට දෙවිනුවර මහ පුදබිම ඉදිරිපිටදී මැයි මස 30,31දෙදින පුරා,,

ගන්දර තලල අවට ප්‍රදේශයේදී නැතිවී ඇත 0714528419
28/05/2026

ගන්දර තලල අවට ප්‍රදේශයේදී නැතිවී ඇත
0714528419

ජීවිතයකට බලාපොරොත්තුවක් ..... 🙏🙏🙏
23/05/2026

ජීවිතයකට බලාපොරොත්තුවක් .....
🙏🙏🙏

21/05/2026

දැක්කත් හිත නිවෙන හිත පිරෙන තැන්...🌱🐾❤️
Team Devinuwara
www.devinuwarasrilanka.com
#දෙවිනුවර #

තෙරුවන් සරණයි෴ !🙏2026 පින්බර වෙසක් මහා උත්සවයට සමගාමීව චොනාන් බැකෝ ආයතනයේ ප්‍රධාන කලණමිතුරන්ගේ  අනුග්‍රහයෙන් සහ පිණට  දහ...
13/05/2026

තෙරුවන් සරණයි෴ !

🙏2026 පින්බර වෙසක් මහා උත්සවයට සමගාමීව චොනාන් බැකෝ ආයතනයේ ප්‍රධාන කලණමිතුරන්ගේ අනුග්‍රහයෙන් සහ පිණට දහමට සිත් පින් ඇති සම අනුග්‍රාහක කලණමිතුරන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන

🙏වෙසක් මහා බත් දන්සල🙏

🇱🇰 ශ්‍රී ලංකා දකුණු කොරියානු මහා විහාරය භූමියේදී පැවැත්වේ🇰🇷

17 වන ඉරුදින
උදැසන 12:00 සිට
දන්සැල ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

එදිනට වර්තමානයේ තරුණ සිත් සුවපත් කරන අප ස්වාමීන් වහන්ස කත්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සගේ වැඩමවීම සිහිපත් කරන්නෙමු 🙏🙏🙏

“මේ සදහා සැදැහැසිතින් සහභාගී වී බත් දන්සැල
ප්‍රනීතව භුක්ති විදින ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු”

navi:- 아산 마하위하라
Tel:- 01065930106

13/05/2026

104 වන වියට පා තැබු දෙවිනුවර මහානායක ස්වාමීන්වහන්සේ වෙනුවෙන් දෙවිනුවර මහ පුද බිමේදී පැවැත්වු "යතිවරාභිවන්දනා"අසිරිමත් පිංකම
🎥-Team Devinuwara
www.devinuwarasrilanka.com

12/05/2026

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා...

විශේෂ දැනුම්දීමයි! 📣සුරිදුනි දෙවිනුවර - 2026 දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මංගල්‍යයේ පෙරහැර සඳහ...
08/05/2026

විශේෂ දැනුම්දීමයි! 📣

සුරිදුනි දෙවිනුවර - 2026

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මංගල්‍යයේ පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සම්බන්ධ කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

⏰ වේලාව: පෙ.ව. 10.30 ට
🗓️ දිනය: 2026 මැයි 24 වන ඉරිදා
📍 ස්ථානය: දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලයේදී

කලාවට ලැදි සියලුම නර්තන කණ්ඩායම් වෙත කෙරෙන ගෞරවනීය ඇරයුමයි!

#දෙවිනුවර

Address

Devinuwara
81160

Alerts

Be the first to know and let us send you an email when Devinuwara (දෙවිනුවර) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share