ලස්සන දෙවිනුවර

ලස්සන දෙවිනුවර එන්න එකතු වෙන්න අපේ දෙවිනුවර ලස්සන කර?

04/02/2026

78 වන ජාතික නිදහස් දින සැමරුම | 78 ஆவது தேசிய சுதந்திர தின விழா

01/02/2026

සවස ගිලන්පස පූජාව සහ සිල් පවාරණය - ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ලේල්වල සමිත ස්වාමීන් වහන්සේ

නවම් පුර පසළොස්වක පොහොය දින සජිවී වැඩසටහන ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

01/02/2026

"පෝදා පංසල" පරිසර ඒකක වැඩසටහන, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට

01/02/2026

උදෑසන භාවනා වැඩසටහන - ජී. කේ ආරියවංශ මහතා

නවම් පුර පසළොස්වක පොහොය දින සජිවී වැඩසටහන ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

01/02/2026

"පෝදා පංසල" උදෑසන අෂ්ඨාංග උපෝසථ සීල සමාදානය ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට

සම්බුදු සිරිපා පහසින් ලක්දිව සුපූජනීයත්වයට පත් පින්බර  දුරුතු  පුර පසළොස්වක  පොහොය දිනය අදයි...!!!
03/01/2026

සම්බුදු සිරිපා පහසින් ලක්දිව සුපූජනීයත්වයට පත් පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි...!!!

2026 නව වසරට ආශිවාද කිරීමටත්ආපදාවෙන් විපතට පත් ජනතාවට පිං අනුමෝදන් කිරීමටත්, ආපදාවෙන් විපතට පත් ජනයාට ආශිර්වාද කිරීමත් අ...
02/01/2026

2026 නව වසරට ආශිවාද කිරීමටත්

ආපදාවෙන් විපතට පත් ජනතාවට පිං අනුමෝදන් කිරීමටත්, ආපදාවෙන් විපතට පත් ජනයාට ආශිර්වාද කිරීමත් අරමුණු කර පැවැත්වූ

සර්ව රාත‍්‍රික පරී‍්‍රාණ ධර්ම දේශනාව

ඊයේ දින රාත්‍රී පහන් වන තුරු දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රයේ දී පැවැත්විය. ගරු බස්නායක නිළමෙතුමන්ගේ සංකල්පයක් අනුව සෑම වර්ෂයකම පවැත්වෙන මෙම පිංකම මෙවරද සිරිත් පරිදී සිදු කරන ලදී 🙏
Team devinuwara
www.devinuwarasrilanka.com

උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිට ආරක්ෂාවෙන් ලැබුවා වූ 2026 නව වසර  සුබ නව වසරක් වේවා !
31/12/2025

උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිට ආරක්ෂාවෙන් ලැබුවා වූ 2026 නව වසර සුබ නව වසරක් වේවා !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ චාරිත්‍ර දුටු ගැමුණු රජ දවස පටන් අඛණ්ඩව සිදු කෙරෙන අතර එම චාරිත්‍ර අතර බස්නායක නිළමේතු...
31/12/2025

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ චාරිත්‍ර දුටු ගැමුණු රජ දවස පටන් අඛණ්ඩව සිදු කෙරෙන අතර එම චාරිත්‍ර අතර බස්නායක නිළමේතුමන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ චාරිත්‍ර පවති. අවුරුදු 05 කට වතාවක් එළඹෙන
එම චාරිත්‍රය අනුව නව බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ මැතිතුමා රුහුණු මහා කතරගම දේවාලයේ ඇතුල් මාළිගාව වෙත ගෙවදීමේ එම චාරිත්‍රානුකූල අවස්ථාව අද උදෑසන සුභ මොහොතින් සිදු කෙරුනි.
මෙහිදි නව වැදුම් වැදීම මහා ස‍ංඝ රත්නයේ සෙත්පිරිත් සජ්ජායනය මද්‍යයේ
බස්නායක නිලමේතුමන් සමග රුහුණු මහා කතරගම දේවාලයේ කපු ධූරන්දර සරත් සේපාල ටී රත්නායක මැතිතුමා සහ පියුශාන් රත්නායක මැතිතුමා විසින් කපු ධූරන්දර සොමිපාල මැතිතුමාගේ මගපෙන්වීම ඇතිව සිදුකලහ.

හදවත් සනසන උතුම් කාව්‍යමය සදහම් දෙසුම...🙏සී/ර දෙවිනුවර උතුර බණ්ඩරවත්ත සණස සමිතියේ 40 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රදේශවාසී ලක...
26/12/2025

හදවත් සනසන උතුම් කාව්‍යමය සදහම් දෙසුම...🙏
සී/ර දෙවිනුවර උතුර බණ්ඩරවත්ත සණස සමිතියේ 40 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රදේශවාසී ලක්වාසී ලෝකවාසී සියලු ජනතාවට ආශිර්වාද පතා සෙත් පතා සංවිධානය කරනු ලබන හදවත් සනසන උතුම් කාව්‍යමය සදහම් දෙසුම...
ගල්ගනේ පුරාණ රජමහා විහාරස්ථානයේ දී
2025 දෙසැම්බර් 31 සවස 05.30ට...
වැවහමන්දුවේ සුබෝධ හිමි සහ වැවහමන්දුවේ ලෝචන හිමිවරුන්ගේ වැඩමවීමෙන් (මාතර නිවුන් හාමුදුරුවෝ) සිදුකරනු ලබයි

පිං කැමති ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා...🙏

24/12/2025
කිරිවෙහෙර මාධ්‍ය ඒකකය -  2025    #කිරිවෙහෙරරජමහාවිහාරය                        🌼🌼      🙏☸
10/12/2025

කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2025
#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

Address

Devinuwara

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94705042366

Website

Alerts

Be the first to know and let us send you an email when ලස්සන දෙවිනුවර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ලස්සන දෙවිනුවර:

Share