Udamaliboda - උඩමාලිබොඩ

Udamaliboda - උඩමාලිබොඩ Udamaliboda is a beautiful evergreen hillside rainy village in sri Lanka, that is like Sinharaja or Meemure.

It is located in the western side of the Peak Wilderness Sanctuary(Sripada Rain Forest) about 25km away from Deraniyagala in the Kegalle District.

15/01/2026

සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් වේවා! 🌾☀️🍯

💚💚💚
01/01/2026

💚💚💚

සුබ නත්තලක් වේවා...❄️🌲☃️🎅
25/12/2025

සුබ නත්තලක් වේවා...❄️🌲☃️🎅

04/12/2025

හෙට සිට පොහොය 5ක් යනතුරු සිරිපා වාරය පවතී.මේ සන්වේදි පරිසරය ආරක්ශා කරන්න. උඩමාලිබොඩ හරහා කරුණා කරන ඔබ ශාක හා සතුන්ට හිංසා නොකරන්න.එසේ නොවුනහොත් එයට නීතියෙන් දඬුවම් ලැබේ.

🙏
01/12/2025

🙏

මේ දිනවල උඩමාලිබොඩ ප්‍රදේශයේ සැරිසරණ කොටියෙකුගෙන් සුනඛයන් දෙදෙනෙකුට ජීවිත හානී සිදු වී ඇත. මේ සුනඛයන් දෙදෙනාම නිවසේ සිටී...
27/11/2025

මේ දිනවල උඩමාලිබොඩ ප්‍රදේශයේ සැරිසරණ කොටියෙකුගෙන් සුනඛයන් දෙදෙනෙකුට ජීවිත හානී සිදු වී ඇත. මේ සුනඛයන් දෙදෙනාම නිවසේ සිටීදී කොටියාගේ ගොදුරක් වී ඇත.එක් සුනඛයෙකු සොයා ගැනීමටවත් නොහැකි ලෙස ගොදුරු කර රැගෙන ගොස් ඇති අතර අනෙකා සපා කෑමෙන් සිදු වු හානියෙන් පසුව මිය ගොස් ඇත.

කිහිප දෙනෙකු මෙම කොටියා අදාළ ප්‍රදේශයේ සැරිසරනු දැක ඇත. මෙය වගකිවයුතු බළධාරීන්ගේ අවධානයට යොමු විය යුතුය.

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)

10/06/2025

ලක්වැසි සියළු දෙනාටම පින්බර පොසොන් දිනයක් වේවා!
☸️🙏

05/06/2025

අප පරිසරයේ එක් කොටසක් පමණි.අප පරිසරය ආරක්ශා කරන තරමට අපත් ආරක්ශා වේවී...💚

12/05/2025

ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏
☸️🪷

16/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
☘️💚☘️

31/03/2025

ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට සුබ රාමසාන් දිනයක් වේවා!
🌙🕌

Address

Deraniyagala

Website

Alerts

Be the first to know and let us send you an email when Udamaliboda - උඩමාලිබොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share