AGventure of Deniyaya

AGventure of Deniyaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AGventure of Deniyaya, Nature Preserve, Deniyaya.

🍀🌱The training to increase the production of mushroom cultivation carried out by the Entrepreneurship Unit of the Southe...
20/12/2023

🍀🌱The training to increase the production of mushroom cultivation carried out by the Entrepreneurship Unit of the Southern Province Agriculture Department.🌱
🌱
Adamataranorth

Office of the Assistant directer of Agriculture,North zone ,Matara

Department Of Agriculture- Southern Province, Sri Lanka 🇱🇰

Deputy Director of Agriculture Matara

Office of the Deputy Provincial Director of Agriculture
👩‍🌾

— "The farmer is the only man in our economy who buys everything at retail, sells everything at wholesale, and pays the ...
29/05/2023

— "The farmer is the only man in our economy who buys everything at retail, sells everything at wholesale, and pays the freight both ways."--
ᕼᗩTᔕ Oᖴᖴ ᖴOᖇ Tᕼᗴᗰ 🍃🙏🏻🍀

මහන්සි වෙන මිනිස්සු 🙏🏻
29/05/2023

මහන්සි වෙන මිනිස්සු 🙏🏻

මේ දිනවල පැතිර යන කීඩෑ හානිය පාලනය කරමු..හානිය හදුනා ගන්නා ආකාරය..*ගොයම් පාදස්ථය පීරා බැලූ විට                          ...
09/02/2023

මේ දිනවල පැතිර යන කීඩෑ හානිය පාලනය කරමු..

හානිය හදුනා ගන්නා ආකාරය..

*ගොයම් පාදස්ථය පීරා බැලූ විට කිඩෑවන් දක්නට ඇත...

*කේෂ්ත්‍රයේ තැනින් තැන කහ පැහැයට හරුනු ගොයම් ගස් කවාකාර අල්ලි ලෙස දැකිය හැක...

*කුඹුරේ ජලය මතු පිට සහ ජලය බැස යන ස්ථාන වල (වක්කඩෙහි) පොල් කුඩු මෙන් කීඩෑ හැව කැබලි පාවෙනු දැක්යහැක...

*ගොයම් ගස්වල මුලට තට්ටු කල විට කීඩෑවන් ජලයට වැටෙනු දක්නට හැක...

*ශාක පාදස්ථයේ කළු පුස් දක්නට ලැබේ...

* අවසානයෙ ගොයම් ගස් වියලී මැරි යයි..

පාලනය සදහා..

* නිරන්තර පරීක්ෂාව මගින් කීඩෑවන් හදුනා ගන්න..
*කීඩෑවන් දුටු වහාම පලිබොධ නාශක යෙදීමෙන් වලකින්න..
*කුඹුරෙ ජලය කපා හරින්න...
*හානිය සහිත ස්ථාන අල්ලි බෙදා වෙන් කරන්න..
*ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක තමා/තුමියගේ නිර්දේශ පරිදි රසායනික ද්‍රව්‍ය යොදන්න...

වැඩි විස්තර සදහා ප්‍රදේශයේ කෘෂි උපදේශක හමුවන්න.....

උපුටාගැනම MR Nuwan Chinthaka

සියාතුවේ මා මිතුරේසියාතුවේ මා මිතුරේඅඳ කුඹුරට ආල වඩන සියාතුවේඅඳ කුඹුරට ආල වඩන සියාතුවේසියාතුවේ මා මිතුරේසැදුවා පැලපත සත්...
19/05/2022

සියාතුවේ මා මිතුරේ
සියාතුවේ මා මිතුරේ
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ
සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුණා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුනා සිත දැවුනා කෙත කර සුළඟින්

සියාතුවේ මා මිතුරේ...

අඬලා කුමට ද මිතුරේ සියාතුවේ
හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අප හැමටයි සියාතුවේ

සියාතුවේ මා මිතුරේ...

සුනිල් එදිරිසිංහ💚

Upcountry vegetables Cultivation in Deniyaya☘️🌱🍃🌿💚(100% 𝙾𝚛𝚐𝚊𝚗𝚒𝚌) 2021 පළාත් නිශ්චිත ප්‍රතිපාදන යටතේ එලවලු වගා සංවර්ධනය ව...
19/02/2022

Upcountry vegetables Cultivation in Deniyaya
☘️🌱🍃🌿💚(100% 𝙾𝚛𝚐𝚊𝚗𝚒𝚌)

2021 පළාත් නිශ්චිත ප්‍රතිපාදන යටතේ එලවලු වගා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන යටතේ කාබනික බෝංචි ආදර්ශ වගාව

මෙහෙයවීම...
♦️දකුණු පළාත් කෘශිකර්ම දෙපාර්තමේංතුව -මාතර
Office of the Assistant directer of Agriculture,North zone ,Matara
♦️සහකාර කෘශිකර්ම අධ්‍යක්ෂ කෙටස -උතුර
Ada Matara North
♦️දෙනියාය කෘශිකර්ම උපදේශක කාර්‍යාලය
AGventure of Deniyaya

විශේශ ස්තූතිය Npk Lal කළමණාකාරතුමන් ගුරුබැවිල ගොවිපල ☘️🌿💚

සොභාදහම ජීවිත සරි කිරීම 🌿💚
12/09/2021

සොභාදහම ජීවිත සරි කිරීම 🌿💚

හරිත කෘෂි ආර්ථිකයක් සදහා♦️කාබනික පොහොර භාවිතය හා නිශ්පාදනය දිරිගැන්වීම සහ ප්‍රචලිත කිරීම සඳහා ගොවි මහතුන් හට කාබනික පොහො...
06/08/2021

හරිත කෘෂි ආර්ථිකයක් සදහා

♦️කාබනික පොහොර භාවිතය හා නිශ්පාදනය දිරිගැන්වීම සහ ප්‍රචලිත කිරීම සඳහා ගොවි මහතුන් හට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම .

♦️සම්පත් දායකත්වය, කෘශිකර්ම උපදේශක කාර්‍යාලය - දෙනියාය

♦️දෙනියාය ගොවිජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තුමන් දෙපල ,සහ පොහොර ලේඛම් කාර්‍යාලයහි නිලදාරී මහතා විසින් වරල්ල සහ කූඩලුදෙණිය ග්‍රා.නි වසම් තුළ ගොවි මහතුන් වෙනුවෙන් සංවිධානය කරන ලද කාබනික පොහොර නිශ්පාදනය පිලිබදව පුහුණු වැඩමුළුව .

♦️කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පවත්වන ලදී.

Department Of Agriculture- Southern Province, Sri Lanka

Nuwan R Pathiranage

♦️හරිත සමාජ ආර්ථික වටපිටාවක් ඇති කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්‍තයට සමගාමීව,♦️කොටපොල ප්‍රා.ලේ කොටසහි කොස්මෝදර,මුගුණුමුල්ල,ළිදගා...
02/08/2021

♦️හරිත සමාජ ආර්ථික වටපිටාවක් ඇති කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්‍තයට සමගාමීව,
♦️කොටපොල ප්‍රා.ලේ කොටසහි කොස්මෝදර,මුගුණුමුල්ල,ළිදගාවහේන,ඉලුක්පිටිය ග්‍රා.නි වසම් සදහා,
♦️කොම්පෝස්ට් නිශ්පාදන පුහුණුව

🇱🇰දකුණු පළාත් කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව  -මාතර🟢උතුර කලාපය 🟢දෙනියාය කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය 📌පල්ලෙගම උතුර ග්‍රා.නි වසම 🌱 ...
22/05/2021

🇱🇰දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව -මාතර

🟢උතුර කලාපය

🟢දෙනියාය කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය

📌පල්ලෙගම උතුර ග්‍රා.නි වසම

🌱 සාර්ථක නියර වගාව

Department Of Agriculture- Southern Province, Sri Lanka
Ada Matara North

🇱🇰දකුණු පළාත් කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව  -මාතර🟢උතුර කලාපය 🟢දෙනියාය කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය 📌 කන්දිල්පාන ග්‍රා.නි වසම🌱 සා...
22/05/2021

🇱🇰දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව -මාතර

🟢උතුර කලාපය

🟢දෙනියාය කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය

📌 කන්දිල්පාන ග්‍රා.නි වසම

🌱 සාර්ථක බෝංචි වගාව
🌱 සාර්ථක කැරට් වගාව

22/05/2021

මහ රාළ නුඹයි රට රකිනා
සෙත් කවිය වගේ සෙත සදනා
වෑ කන්ද පාමුලට
කුරුළු පාලුවට ආලේ කරනා
දුර පේන තෙක් ම දළු දානා
මල් පිපුණු නව ලොවට එබෙනා

📌 පැලවත්ත@දෙනියාය 🇱🇰
යාය 02 සංවර්දන වැඩසටහන 2021
දකුණු පලාත් කෘශිකර්ම දෙපාර්තමේන්තුව

Address

Deniyaya

Website

Alerts

Be the first to know and let us send you an email when AGventure of Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share