Grama Niladhari Sansadaya Deltota

Grama Niladhari Sansadaya Deltota කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා අප කැපවන?

01/02/2026
ඊයේ දිනයේදී  නීතිඥ වරයෙකු ලෙස දිවුරුම් දුන් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සහෝදර ග්‍රාම නිලධාරි  Rathna...
06/08/2022

ඊයේ දිනයේදී නීතිඥ වරයෙකු ලෙස දිවුරුම් දුන් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සහෝදර ග්‍රාම නිලධාරි Rathnayaka මහතාට උණුසුම් සුබපැතුම්.

நேற்றைய தினம் வழக்கறிஞராக சத்தியபிரமாணம் செய்துகொண்ட தெல்தோட்டை பிரதேச செயலகத்தில் பணிபுரியும் சகோதர கிராம அதிகாரி சுரங்க ரத்தநாயக அவர்களுக்கு நல் வாழ்த்துக்கள்

05/08/2022

2019/2020 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී කාර්‍යාල කළමනාකරණ තරඟයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවත්වන ලද ග්‍රාම නිලධාරී කාර්‍යාල කළමනාකරණ තරඟයෙන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනාගත්,
🥇ඩී එම් තවුෆීක් - සුදුවැල්ල(979)
🥈එච් එම් ඒ බාසිත් - කිරවනාකැටිය(1027)
🥉ඊ ජී එම් පී රණසිංහ - මාවුස්සාව(1035)
යන මහත්ම මහත්මීන් හට දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් සම්මාන සහ සහතිකපත් පිරිනමන ලද අවස්ථාව.
2022/07/27

රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයට, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින...
01/08/2022

රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයට, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කර උප්පැන්න සහතිකය නිකුත් කිරීම 2022.08.01 දින සිට ආරම්භ කෙරේ.

24/07/2022

🤔⁉️️📲ජාතික ඉන්ධන බලපත්‍රය තවමත් ලබාගැනීමට නොහැකි වූ ඔබට සහය වන්නට අප සූදානම්...🤝

දිනය : 2️⃣0️⃣2️⃣2️⃣➖0️⃣7️⃣➖2️⃣5️⃣

වේලාව : පෙ.ව.9️⃣.0️⃣0️⃣🕘 සිට ප.ව.3️⃣.0️⃣0️⃣🕒 දක්වා

✅ වාහනයේ පොත හෝ පිටපතක්
✅ ජාතික හැඳුනුම්පත

රැගෙන එන්න.

විමසීම් : 071-0106384 (තරුණ සේවා නිලධාරී)

02/07/2022

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථයක් 2022/06/29 දින දෙල්තොට ප්‍රදේශයට පැමිණෙන ලදී. මෙම ආහාර ද්‍රව්‍ය 2022/06/30 සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම බෙදාහැරීම සිදු කළ අතර, අද දින වසම් මට්ටමින් එම ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදාදීම ආරම්භ කෙරුණි.
2022/07/01

04/06/2022
03/06/2022

විධිමත් ග්‍රාම නිලධාරී කාර්‍යාලයක් සකස් කිරීමේ ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස සියළු ග්‍රාම නිලධාරීන් හට රාජකාරි මේසය මත තබන නාම පුවරු ලබාදීම.
මිහිසර (ග්‍රාම නිලධාරී) තත්ත්ව කවය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ නාම පුවරු ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමේ අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් සහභාගී විය.
2022/06/02

Address

Deltota

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15

Telephone

+94778343346

Website

Alerts

Be the first to know and let us send you an email when Grama Niladhari Sansadaya Deltota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share