Dehiwala Public Library - දෙහිවල මහජන පුස්තකාලය

  • Home
  • Sri Lanka
  • Dehiwela
  • Dehiwala Public Library - දෙහිවල මහජන පුස්තකාලය

Dehiwala Public Library - දෙහිවල මහජන පුස්තකාලය මහජන පුස්තකාලය දෙහිවල
Public Library Dehiwala Public Library is Open from 08.00AM to 18.00PM throughout the week except on Wednesdays and Public holidays.

Main library is close proximity to Galle Road and Dehiwala-Mt.Lavinia Municipal Council. There are four branch libraries : Mount park, Nedimala (E-library), Attidiya and Saranankara. Library sections are Lending library, Childrens library, Reference section, Reading room, Newspaper section and Mobile library. For memberships, you can visit our nearest branch library and also it is a one-day service process.

2025 ජූනි මස කතන්දර පැය වැඩසටහන🥰
30/06/2025

2025 ජූනි මස කතන්දර පැය වැඩසටහන🥰

09/06/2025

දරුවොත් එක්ක නිදාගන්න කළින් පොතක් කියවනව ද?

මේ කියවන හැම පොතක්ම දරුවාට මතක තියෙන්න නැති වෙන්න පුළුවන්...ඒ චරිත වලින් දරුවෝ දෙයක් ගන්නවා වෙන්නත් පුළුවන්.නොගන්නවා වෙන්නත් පුළුවන්.

සමහරව්ට කතාව අවසන් වෙන විදිය ගැන දරුවාට කිසිම අදහසක් නැතුව වෙන්න පුළුවන්

හැබැයි දරුවා මතක තියාගන්න දෙයක් තියෙනවා.

ඔයා ළග දි දරුවාට දැනෙන ආරක්ෂාව,
ඔයාගේ කටහඩේ තියෙන ආදරණීය බව,උණුසුම් බව,දවසේ සතුට සහ ඔයා එක්ක ඉද්දි දරුවාට ලැබෙන සතුට සදාකාලයටම දරුවා මතක තියාගන්නවා.

නින්දට පෙර දරුවා සමග කියවීම තුළින්,

දරුවාගේ මොළයේ වර්ධනය වගේ ම භාෂා හැකියව දියුණු වෙනවා.

දරුවා තුළ චිත්තවේගීය ආරක්ෂාව සහ දෙමව්පියන් සහ දරුවන් අතර බැදීම ඇති වෙනවා.
දරුවන්ගේ නින්ද ඉතාමත් සැනසිලි දායකවෙනවා.

ඉතින් ඔබ කොච්චර මහන්සි වෙලා හිටියත් දරුවා එක්ක ඇදට යනවිට පොතක් අරන් යන්න.

සමහර විට තව තව පොත් අරන් ඒවි.ඒත් කියවන්න.

පොත්වලට ආදරය කරන දරුවෙක් විතරක් නෙවි.ආදරය පිරුණු දරුවෙකුත් ඔබට ලැබෙනවා...

ස්තූතියි.

-කෞශල්‍යා පෙරේරා-

2025 මැයි මස වෙසක් පොහොය දිනට සමගාමීව සිදු කරනු ලැබූ කතන්දර පැය සහ නිර්මාණාත්මක වැඩසටහන🧡
30/05/2025

2025 මැයි මස වෙසක් පොහොය දිනට සමගාමීව සිදු කරනු ලැබූ කතන්දර පැය සහ නිර්මාණාත්මක වැඩසටහන🧡

2025.04 මස කතන්දර පැය වැඩසටහන🌸🥰
02/05/2025

2025.04 මස කතන්දර පැය වැඩසටහන🌸🥰

2025 මාර්තු මස ළමා කතන්දර පැය වැඩසටහන Online Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී🥰⭐️
26/04/2025

2025 මාර්තු මස ළමා කතන්දර පැය වැඩසටහන Online Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී🥰⭐️

2025පෙබරවාරි මස නිදහස් දිනයට සමගාමීව කරනු ලැබූ ළමා චිත්‍ර තරඟ වැඩසටහන🇱🇰
17/02/2025

2025පෙබරවාරි මස නිදහස් දිනයට සමගාමීව කරනු ලැබූ ළමා චිත්‍ර තරඟ වැඩසටහන🇱🇰

2025-ජනවාරි මස කතන්දර පැය වැඩසටහන🥰🧸
17/02/2025

2025-ජනවාරි මස කතන්දර පැය වැඩසටහන🥰🧸

2025 ජනවාරි මස කතන්දර පැය වැඩ සටහන🥰🧸
17/02/2025

2025 ජනවාරි මස කතන්දර පැය වැඩ සටහන🥰🧸

2024- නොවැම්බර් මස ළමා කතන්දර පැය හා නිර්මාණාත්මක වැඩසටහන 🥰🥰
30/12/2024

2024- නොවැම්බර් මස ළමා කතන්දර පැය හා නිර්මාණාත්මක වැඩසටහන 🥰🥰

වෙරළ සංරක්ෂණ පාරිසරික වැඩසටහන 2024🌊🌴
13/11/2024

වෙරළ සංරක්ෂණ පාරිසරික වැඩසටහන 2024🌊🌴

2024 ඔක්තොබර් මස ලෝකළමා දිනයට සමගාමීව මධ්‍ය පුස්තාකලය, අත්තිඩිය ශාඛා පුස්තකාලය හා සරණංකර ශාඛා පුස්තකාලය එක්ව පවත්වනු ලැබ...
29/10/2024

2024 ඔක්තොබර් මස ලෝකළමා දිනයට සමගාමීව මධ්‍ය පුස්තාකලය, අත්තිඩිය ශාඛා පුස්තකාලය හා සරණංකර ශාඛා පුස්තකාලය එක්ව පවත්වනු ලැබූ ලෝක ළමා දින වැඩසටහන🥰🌻🌈

Address

Frazer Avenue
Dehiwela

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94112712782

Alerts

Be the first to know and let us send you an email when Dehiwala Public Library - දෙහිවල මහජන පුස්තකාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dehiwala Public Library - දෙහිවල මහජන පුස්තකාලය:

Share

Category