රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023

  • Home
  • Sri Lanka
  • Dehiwala
  • රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023

රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023 මාලිමාවේ 🧭 ජයග්‍රහණය විජයග්‍රහනයකින් කෙළවර කරලීම උදෙසා සැවොම එකතුවෙමු💪❤️දැනුවත් කරමු🙏මාලිමාව දිනවමු💪❤️මාගේ මව්බිමට ජයවේවා💐🇱🇰💪
(2)

25/05/2026
අපි කැමති ඕක ජීවිත කාලෙටම හිරේ දැම්ම කියන වචනෙ අහන්න...
25/05/2026

අපි කැමති ඕක ජීවිත කාලෙටම හිරේ දැම්ම කියන වචනෙ අහන්න...

සීයා කෙලින් කරන්න බලන් හිටිය සජබයියො ටික🙈🙈මෙකා කෙලින් වෙන්නෙ නෑ මේ ආත්මේ😂😂😂
24/05/2026

සීයා කෙලින් කරන්න බලන් හිටිය සජබයියො ටික🙈🙈මෙකා කෙලින් වෙන්නෙ නෑ මේ ආත්මේ😂😂😂

පෙර ආණ්ඩුවල තුප්පහි දූශිත මි නීමරු මජර පාලකයෝ අනීතිකව සුරසැප වින්ද ජනතා මුදල් වලින් ජනතා සුබසිද්දිය සලසන වත්මන් ආණ්ඩුවට ...
24/05/2026

පෙර ආණ්ඩුවල තුප්පහි දූශිත මි නීමරු මජර පාලකයෝ අනීතිකව සුරසැප වින්ද ජනතා මුදල් වලින් ජනතා සුබසිද්දිය සලසන වත්මන් ආණ්ඩුවට හෘදයාංගම ප්‍රණාමය ❤️🇱🇰🙏 අන්තිමට ගහපු කතිරෙ වාසිය හැමොටම සාදාරනව ලැබෙමින් පවතිනව....

ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යය, රුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි.   ශ්‍රී ලංකා ...
24/05/2026

ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යය, රුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි. ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, මෙරට පළමු වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ පළමු මෙගා වොට් 20 (BESS) මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

මෙය තනි ව්‍යාපෘතියකට පමණක් සීමා නොවන අතර, ජාතික විදුලිබල පද්ධතිය පුරා උපායමාර්ගිකව විහිදී යන පුළුල් ජාලයක්.

පළමු අදියරයට අයත් සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 10 ක ධාරිතාව බැගින් වූ උප-ව්‍යාපෘති 16 ක් දිවයින පුරා ප්‍රධාන විදුලි උපපොළවල් (Grid Substations) කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට නියමිතයි.

මාලිමාව එපා උනොත්  පොන්සේකා  ගේනවා  නාමල් නම් එපා එපා එපාමයි🙏🙏
23/05/2026

මාලිමාව එපා උනොත් පොන්සේකා ගේනවා නාමල් නම් එපා එපා එපාමයි🙏🙏

හරි නම් මේ වෙනකොට එල්ලුම් ගහට නියම වෙන්න ඕන එකෙක් කරලා තියෙන වැඩ අපරාධ වලට
22/05/2026

හරි නම් මේ වෙනකොට එල්ලුම් ගහට නියම වෙන්න ඕන එකෙක් කරලා තියෙන වැඩ අපරාධ වලට

රට ජාතිය වෙනුවෙන් තමන්ගේ රටෙන්ම හොරකම් කරපු එකෙක් දැක්කමයි..අනික රට බංකොලොත් වෙලා උන් විතරක් පොහොසත් එයාලගේ එකවුන්ට් පිර...
21/05/2026

රට ජාතිය වෙනුවෙන් තමන්ගේ රටෙන්ම හොරකම් කරපු එකෙක් දැක්කමයි..අනික රට බංකොලොත් වෙලා උන් විතරක් පොහොසත් එයාලගේ එකවුන්ට් පිරුණට, රටත් ජනතාවත් ණය කන්දක හිර වෙලානේ. උනේ කොහොමද
ජනතාවට බැරිවෙයිද රට වෙනුවෙන් හොරා කන්න 😂😂😂😂

ගෝටාභයට දිනන්න මිනිස්සු මරලා - අධිකරණයේදී හෙලිවෙයි 😏අසාත් මවුලානාගෙන් ගත් කටඋතතරයේ සාරාංශයක් උසාවියට - මහින්ද, නාමල් සහ ...
20/05/2026

ගෝටාභයට දිනන්න මිනිස්සු මරලා - අධිකරණයේදී හෙලිවෙයි 😏
අසාත් මවුලානාගෙන් ගත් කටඋතතරයේ සාරාංශයක් උසාවියට - මහින්ද, නාමල් සහ බැසිල් මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවී ජනාධිපතිවරණයෙන් පසු ඔහු බේරාගන්නා බව⁣ට පොරොන්දුවෙලා ; සලේ අසාත් මවුලානා සමග ගනුදෙනු කළ බවත්, එම ගනුදෙනුව ගැන මවුලානා කළ ඇතැම් ප්‍රකාශ වෙනත් සාක්කි මගින් අනාවරණය වූ බවත් CIDය අධිකරණයට දැනුම් දෙයි ; සලේ සහ මවුලානා බෙන්තොට හෝටලයකදීත් හමුවෙලා ; පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය 2019 ජනිධිපතිවරණය අරමුණු කරගත් එකක් බවට කරුණු අනාවරණය වන බවත් අධිකරණයට දැනුම් දෙයි..

කැම්පේන් එක පටන් ගත්තා කල් වැඩී.. හ්ම්ම්..😌 තූ නොදකින් මෙහෙව් පාලකයො🤬
20/05/2026

කැම්පේන් එක පටන් ගත්තා කල් වැඩී.. හ්ම්ම්..😌 තූ නොදකින් මෙහෙව් පාලකයො🤬

Address

Kawdana
Dehiwala
10350

Telephone

+94712256178

Website

Alerts

Be the first to know and let us send you an email when රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023:

Share