S De S Jayasinghe Central College - National School - Dehiwala

S De S Jayasinghe Central College - National School - Dehiwala ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

Your victory gives us enthusiasm...Good luck for your future achievements...
03/11/2025

Your victory gives us enthusiasm...
Good luck for your future achievements...

13/07/2025

2017 වර්ෂයෙන් පසු
ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයෙන් A 9 වාර්තාවේ......

2024(2025) අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි,
නිරූෂ දිල්සර අලහප්පෙරුම ශිෂ්‍යයා සියලුම විෂයයන් සඳහා විශිෂ්ට සාමාර්ථ ලබමින් ඉතා විශිෂ්ට ජයක් ලබා ඇත.

ඔහුට,,,

විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා පාසලේ සහෝදර සහෝදරියන්ගේ සුබ පැතුම්...

සුහද ආරාධනා...
11/07/2025

සුහද ආරාධනා...

2024 වර්ෂයේ බාලක පොලිස් ශිෂ්‍ය බට කාණ්ඩයේ  වාර්ෂික ඇගයීම් කඳවුරෙන් දෙවන ස්ථානය අප පාසලට හිමි විය.⛳ඊට අදාළ සහතික පත් ප්‍ර...
17/06/2025

2024 වර්ෂයේ බාලක පොලිස් ශිෂ්‍ය බට කාණ්ඩයේ වාර්ෂික ඇගයීම් කඳවුරෙන් දෙවන ස්ථානය අප පාසලට හිමි විය.⛳

ඊට අදාළ සහතික පත් ප්‍රධානය කිරීම අද දින ප්‍රධාන රැස්වීමේදී සිදුවිය.

දෙහිවල කොට්ඨාශ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සිසුන් 500 ට අඩු පාසල් අතරින් - මලල ක්‍රීඩා බාලක ශූරතාවයත්, බාලිකා ශුරතාවයත් ...
17/06/2025

දෙහිවල කොට්ඨාශ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සිසුන් 500 ට අඩු පාසල් අතරින් - මලල ක්‍රීඩා බාලක ශූරතාවයත්, බාලිකා ශුරතාවයත් දිනා ගැනීමට අප පාසල සමත් විය.

කලාප එල්ලේ අනුශූරතාවය දිනාගත් බාලක කණ්ඩායමට අපගේ සුභ පැතුම්...
17/06/2025

කලාප එල්ලේ අනුශූරතාවය දිනාගත් බාලක කණ්ඩායමට අපගේ සුභ පැතුම්...

2025 පළමුවන වාර විභාග ලකුණු අනුව සියලුම ශ්‍රේණිවල පළමු,දෙවන හා තෙවන ස්ථාන ලබාගත් දූ දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන් ඉදිරියෙ ප්...
29/05/2025

2025 පළමුවන වාර විභාග ලකුණු අනුව සියලුම ශ්‍රේණිවල පළමු,දෙවන හා තෙවන ස්ථාන ලබාගත් දූ දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන් ඉදිරියෙ ප්‍රගති වාර්තා ලබා දීම පසුගිය 27වන දා පාසලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරුණි.

ජයසිංහයේ උද්දාමය ඔබේ ජයයි....උසස්පෙළ  2024 විභාගය  විශ්වවිද්‍යාල  ප්‍රවේශය සදහා සුදුසුකම්  ලැබූ සිසුන් ඇගයීම
29/05/2025

ජයසිංහයේ උද්දාමය ඔබේ ජයයි....

උසස්පෙළ 2024 විභාගය විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සිසුන් ඇගයීම

වෙසක් සැරසිලි තරඟයේ  ජයග්‍රාහකයන්ට තෑගි බෙදා දීම
29/05/2025

වෙසක් සැරසිලි තරඟයේ ජයග්‍රාහකයන්ට තෑගි බෙදා දීම

Congradulations from SDS...Jayasinghe's enthusiasm is your victory...
29/05/2025

Congradulations from SDS...
Jayasinghe's enthusiasm is your victory...

26 බලඇණියේ කොමිසන් නොලත් නිලධාරියෙකු ලෙස උසස් වීම් ලැබූ මලීශ සිසුවාට  පාසල වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්...
29/05/2025

26 බලඇණියේ කොමිසන් නොලත් නිලධාරියෙකු ලෙස උසස් වීම් ලැබූ මලීශ සිසුවාට පාසල වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්...

Address

Anagarika Dharmapala Mawatha, Karagampitiya
Dehiwala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112717070

Alerts

Be the first to know and let us send you an email when S De S Jayasinghe Central College - National School - Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to S De S Jayasinghe Central College - National School - Dehiwala:

Share

Category