Executive Engineer's Office, RDA-Dehiaththakandiya

Executive Engineer's Office, RDA-Dehiaththakandiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Executive Engineer's Office, RDA-Dehiaththakandiya, Government Organization, Mahaweli Kandaura, Dehiattekandiya.

24/03/2026
Happy New Year !!🎉️         2026
31/12/2025

Happy New Year !!🎉️
2026

අනවසර ගිනි තැබීම් නිසා ගිනිගත් ගසක් කඩාවැටීම නිසා මුවගම්මන ප්‍රදේශයෙන් අවහිර වූ මහියංගනය- දිඹුලාගල  මාර්ගයේ අවහිරතා ඉවත්...
30/09/2025

අනවසර ගිනි තැබීම් නිසා ගිනිගත් ගසක් කඩාවැටීම නිසා මුවගම්මන ප්‍රදේශයෙන් අවහිර වූ මහියංගනය- දිඹුලාගල මාර්ගයේ අවහිරතා ඉවත් කර ඇත.

27/08/2025

කරුණාකර මාර්ග රක්ෂිත වල ඇති අනාරක්ෂිත අනවසර වෙළෙඳසල් අසල රථවාහන නවතා භාණ්ඩ හා සේවා සපයා ගැනීමට පෙර ඔබගේ සහ වාහනය තුළ රැඳී සිටින සමීපතමයන්ගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

27/08/2025
04/08/2025

Warning...

කොළඹ, මුත්තයියා මාවතේ, Colombo City Center සාප්පු සංකීර්ණය ආසන්නයේදී මෝටර් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් අද(30) සිදුවූ අනතු...
03/06/2025

කොළඹ, මුත්තයියා මාවතේ, Colombo City Center සාප්පු සංකීර්ණය ආසන්නයේදී මෝටර් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් අද(30) සිදුවූ අනතුර.

26/02/2025

පාරේ වී වේලන අය නිසා අනතුරු වෙලා තියෙනවද කියලා අහපු අයට පිලිතුරක් -
________________________

මාර්ගයේ " වී" වියලන ගොවීන්ගේ නොසැලකිල්ල නිසා පදවියේ මේ වනවිට මරණ තුනක් සිදුව ඇති අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද(25) දින සිට පදවිය පොලිස් බල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග වල "වී" වියලීම තහනම් කර තිබෙනවා.

පදවිය ප්‍රධාන මාර්ගයේ "වී' වියලීමේ නිරත ගොවීන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් සිදුවු රිය අනතුරකින් පා පැදියක ගමන්කල විශ්‍රාමික යුධ හමුදා සංඥා සාජන්ට් වරයෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර මහ රෝහලේ මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

තම බිරිදට වකුගඩුවක් ද දානය දුන් සාජන්ට් ගුණරත්නට සිය බිරිද හදිසියේ මිය යාමෙන් පසු තම දියණිවරු තිදෙනෙකු රැකබලා ගෙන අධයාපනය ලබාදීමේ කාර්ය බාර වූ අතර තම දූවරුන් තිදෙනා විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන ලබා දීමට සමත් වූනා.

මනුසත් ගුණදම් සපිරි, ගුණරත්න මහතාණෙනි. ඔබට ඉක්මන් සුවය ලැබේවා!

සටහන - Padaviya Samaraweera

Address

Mahaweli Kandaura
Dehiattekandiya

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30

Telephone

+94272055818

Alerts

Be the first to know and let us send you an email when Executive Engineer's Office, RDA-Dehiaththakandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Executive Engineer's Office, RDA-Dehiaththakandiya:

Share