Madulla Pradeshiya Sabha

Madulla Pradeshiya Sabha "තිරසාර සංවර්ධනයෙන් පළාත් පාලනයේ විශිෂ්ටත්වයට "

මඩුල්ල ප්‍රාදේශීය සභා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සහ දිවා සුරකුම් මධ්‍යස්ථානයේ  සිඟිති පොළ 2024.08.06 වන දින සාර්ථක ...
09/08/2024

මඩුල්ල ප්‍රාදේශීය සභා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සහ දිවා සුරකුම් මධ්‍යස්ථානයේ සිඟිති පොළ 2024.08.06 වන දින සාර්ථක ලෙස පැවැත්වුණි.

මඩුල්ල ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ ආදාහනය කළ අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සිදුකරනු ලැබූ  සර්ව රාත්‍රික පිරිත් ද...
29/07/2024

මඩුල්ල ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ
ආදාහනය කළ අය වෙනුවෙන්
පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සිදුකරනු ලැබූ
සර්ව රාත්‍රික පිරිත් දේශනය හා හීල් දානමය පින්කම

2024.07. (26 /27) දෙදිනඉතා සාර්ථක ලෙස පැවැත්විය.
මඩුල්ල ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය

මඩුල්ල ප්‍රාදේශීය සභාවට අයිති දුෂ්කර ප්‍රදේශයක් වන රතුගල,ගල්ගමුව,රත්මල්ගහ ඇල්ල,නෙල්ලියද්ද යන ප්‍රදේශ ආවරණය කරමින් නව පුස...
29/07/2024

මඩුල්ල ප්‍රාදේශීය සභාවට අයිති දුෂ්කර ප්‍රදේශයක් වන රතුගල,ගල්ගමුව,රත්මල්ගහ ඇල්ල,නෙල්ලියද්ද යන ප්‍රදේශ ආවරණය කරමින් නව පුස්තකාලයක් ආරම්භ කිරීම සඳහා මූලික සාකච්ඡාව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නිලධාරීන් හා මඩුල්ල ප්‍රාදේශීය සභා ලේකම්තුමිය, පුස්තකාල නිලධාරීන් සමග ගල්ගමුව රත්මල්ගහ ඇල්ල විද්‍යාලයේදී 2024.07.23 දින සාර්ථකව සිදුවිය.

මඩුල්ල ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ ආදාහනය කළ අය වෙනුවෙන්  පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සිදුකරනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේ...
26/07/2024

මඩුල්ල ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ
ආදාහනය කළ අය වෙනුවෙන්
පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සිදුකරනු ලබන

සර්ව රාත්‍රික පිරිත් දේශනය හා හීල් දානමය පින්කම

2024.07. (26 /27) දෙදිනපැවැත්වේ .
පින් කැමති ඔබට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.
මඩුල්ල ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය

2024 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල එකමුතුව විසින් මො/නීලවබැද්ද කනිටු විදුහලේදී පැවැත්ව...
31/05/2024

2024 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල එකමුතුව විසින් මො/නීලවබැද්ද කනිටු විදුහලේදී පැවැත්වූ කියවීමේ කඳවුරු වැඩසටහන 2024.05.21 දින සාර්ථක ලෙස සිදුවිය.

පින්බර වෙසක් මහෝත්සවය වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබූ සව් දණ්‌සල මඩුල්ල ප්‍රා...
22/05/2024

පින්බර වෙසක් මහෝත්සවය වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබූ සව් දණ්‌සල මඩුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට දී 2024.05.22 දින ඉතා සාර්ථක ලෙස අවසන් විය.
(සේවක සුභසාධක සංගමය ප්‍රාදේශීය සභාව මඩුල්ල)

බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය-2024,සතිමත්භාවය පිළිබඳව ධර්ම සාකච්ඡා වැඩසටහන මඩුල්ල ප්‍රාදේශීය සභාවේදි 2024.05.20 දින  සිදුවි...
22/05/2024

බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය-2024,

සතිමත්භාවය පිළිබඳව ධර්ම සාකච්ඡා
වැඩසටහන මඩුල්ල ප්‍රාදේශීය සභාවේදි 2024.05.20 දින සිදුවිය. මෙම වැඩසටහන සඳහා නාමල්ඔය ජනපද බෝධිමළු විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, මඩුල්ල ප්‍රාදේශීය සභා කාර්යමන්ඩලය සහභාගි විය .

මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන සව් දංසල 2024.05.22 පෙරවරු 10.00 ට මඩුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට පැ...
20/05/2024

මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන සව් දංසල 2024.05.22 පෙරවරු 10.00 ට මඩුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට පැවැත්වේ. සැදැහැති ඔබට මෙත් සිතින් ආරාධනා..

මැයි මස සිට සෙනසුරාදා සහ ඉරිදා පහත පුස්තකාල විවෘතව තැබීමට කටයුතු යොදා ඇත. පෙ.ව .08.00 ප.ව.04.45 දක්වා මඩුල්ල මහජන පුස්තක...
29/04/2024

මැයි මස සිට සෙනසුරාදා සහ ඉරිදා පහත පුස්තකාල විවෘතව තැබීමට කටයුතු යොදා ඇත.

පෙ.ව .08.00 ප.ව.04.45 දක්වා

මඩුල්ල මහජන පුස්තකාලය
මාරිඅරාව මහජන පුස්තකාලය
ඔබ්බේගොඩ මහජන පුස්තකාලය
බදුළුවෙල මහජන පුස්තකාලය

මඩුල්ල ප්‍රාදේශීය සභාව

මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභා  ලේකම් තනතුර සඳහා ඩබ්.එම්.අනුර සුදර්ම බන්ඩාර මහතා වැඩ භාරගැනීම 2024.03.18 දින ස...
22/03/2024

මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභා ලේකම් තනතුර සඳහා ඩබ්.එම්.අනුර සුදර්ම බන්ඩාර මහතා වැඩ භාරගැනීම 2024.03.18 දින සිදුවූ අතර ,අද දින (2024.03.22 ) මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සියලු සේවකයින් ආමන්ත්‍රනය කිරීම සිදුවිය, එහිදී ඉදිරිකාලය තුළ මඩුල්ල ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යන ආකාරය සාකච්ඡා වු අතර සේවක අදහස් විමසීමද සිදුවිය.

මොනරාගල නයිටා දිස්ත්‍රික් කාර්යලය යටතේ මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ක්‍රියාත්මක මඩුල්ල හෙද සහයක පුහුණු මධ්‍යස්ථානයේ හෙද සහයක ...
05/02/2024

මොනරාගල නයිටා දිස්ත්‍රික් කාර්යලය යටතේ මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ක්‍රියාත්මක මඩුල්ල හෙද සහයක පුහුණු මධ්‍යස්ථානයේ හෙද සහයක පාඨමාලාව හදාරන ලද ආධුනිකයන්ගේ විසිර යාමේ උත්සවය 2024.02.01 දින මඩුල්ල ප්‍රාදේශීය සභාවේදී සාර්ථක ලෙස පැවැත්විණි.


ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා මඩුල්ල ප්‍රාදේශීය සභාව මගින් 2023.12.08 දින මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පවත්වන ලද...
14/12/2023

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා මඩුල්ල ප්‍රාදේශීය සභාව මගින් 2023.12.08 දින මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පවත්වන ලද ශ්‍රමදාන වැඩසටහන සාර්ථක ලෙස සිදුවිය .

Address

Madulla Pradeshiya Sabha, Madulla
Dambagalla
91050

Alerts

Be the first to know and let us send you an email when Madulla Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Madulla Pradeshiya Sabha:

Share