ලොල් පිටුව(LoL PituwA

ලොල් පිටුව(LoL PituwA ලොල් අතල් සමග ෆන් ගන්න...ලොල් පිටුවට ලය? ලොල් ආතල් ඕයි

12/08/2015
20/07/2015

හලෝ රසික රසිකාවියනි...ඔබ ප්‍රිය කරන ලොල් පිටුව නැවතත සටනට..:D

05/04/2015

"විජේරත්න නෝනා, මේ සැරේ ඇසළ පෝයට පන්සලේ ධර්ම දේශනාව බොහොම කලඑළියට කරන්ඩයි මගෙ කල්පනාව. ධර්ම දේශනාව අතරතුරේ ආලවක දමනය, මාර පරාජය වගෙ දේවල් නාට්‍යානුසාරයෙන් බණ ශාලාවේ පෙන්නන්ඩත් ලැහැස්ති කරලයි තියෙන්නෙ.
ඒකත් ඇතුළත් කරලා හොඳ දැන්වීමක් හදලා පෝස්ටරයක් විදියට මුළු ගම පුරාම ඇලෙව්වොත් නේද හොඳ?" පන්සලේ නායක හාමුදුරුවෝ බෝමළුවේ දී හමුවූ තම පන්සලේ ප්‍රමුඛ දායිකාවකට කීවේය.

ඇය තම සැමියාට ඒ විස්තරය පවසා ඔහු ලවා පෝස්ටරයක් සකස් කොට එය පන්සලට රැගෙන ගොස් නායක හාමුදුරුවන්ට පිළිගැන්වූවාය.

එය කියවා බැලූ උන්වහන්සේ හිසේ අතගසා ගත්තෝය. එහි ශීර්ෂ පාඨය ලෙස මෙසේ සඳහන්ව තිබිණ.

"ත්‍රාසජනක සටන් ඇතුළත් මනහර ධර්ම දේශනයක්"

ලොල් අතල් සමග ෆන් ගන්න...ලොල් පිටුවට ලය?

05/04/2015

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...:3

05/04/2015

01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@& #^*$*)

03. කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

හරි උත්තරේ - නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

06. උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

හරි උත්තරේ - බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)

මීටත් හොද ප්‍රශ්න අහල තියෙනවනම් දාමු බලන්ඩ පහලින්...

:3 lol
02/04/2015

:3 lol

ඇත්ත නේහ් බන්? ;) :3
02/04/2015

ඇත්ත නේහ් බන්? ;) :3

athi neh මචන්ලා....Like our lol pitiuwa...
15/03/2015

athi neh මචන්ලා....Like our lol pitiuwa...

:3 :v
15/03/2015

:3 :v

කික්ම තමයි..:v
15/03/2015

කික්ම තමයි..:v

:D
15/03/2015

:D

බලමු තනිකඩයො ගාන :(
15/03/2015

බලමු තනිකඩයො ගාන :(

Address

Colombo
98767

Alerts

Be the first to know and let us send you an email when ලොල් පිටුව(LoL PituwA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ලොල් පිටුව(LoL PituwA:

Share

Category