World Festival of Youth and Students -NPC Srilanka

World Festival of Youth and Students -NPC Srilanka The Official page for NPC of srilanka

20 th WFDY general assembly at Cyprus.
21/12/2019

20 th WFDY general assembly at Cyprus.

21/12/2019
ලෝක තරුණ හා ශිෂ්‍ය සංවිධානයේ 2018 මහා සභා රැස්වීම නේපාලයේ කත්මන්ඩු අගනුවරදී පැවැත්වුණු අතර නේපාල කොමියුනිස්ට් පක්ෂයේ තරු...
24/05/2018

ලෝක තරුණ හා ශිෂ්‍ය සංවිධානයේ 2018 මහා සභා රැස්වීම නේපාලයේ කත්මන්ඩු අගනුවරදී පැවැත්වුණු අතර නේපාල කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය ලොව පුරා ප්‍රගතිශීලි තරුණ නායකයින් මහත් හරසරින් පිළිගනු ලැබිණි.

රුසියාවේ පැවැත්වෙන් 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේ කටයුතු මේ දින වල සිදු කරමින් පවතී. මෙවර එය රුසියාවේ සෝචි හි පැවැත් වන...
19/09/2017

රුසියාවේ පැවැත්වෙන් 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේ කටයුතු මේ දින වල සිදු කරමින් පවතී. මෙවර එය රුසියාවේ සෝචි හි පැවැත් වන අතර
එම උළෙලේ ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව පසුගිය සැප්තැම්බර් 16-17 දෙදින තුළ එම ස්ථාන පරීක්ෂාවට ගියහ. IOC (ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව) නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුව වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්ණ සහෝදරයාද එක් විය.

ඔක්තෝබර් 14-22 දක්වා රුසියාවේ පැවැත්වෙන ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙළට ( WFYS) සමගාමිව ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුව (NPC...
19/09/2017

ඔක්තෝබර් 14-22 දක්වා රුසියාවේ පැවැත්වෙන ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙළට ( WFYS) සමගාමිව ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුව (NPC) සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන සිනමා දැක්ම PETER fm සැප්තැම්බර් 22 සවස 6.00 ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දි පවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ . ඔබටත් ආරාධනා ......

21/08/2017
Today The Island Article
12/06/2017

Today The Island Article

30/05/2017
19වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලෙ 3වන ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුවේ සමාප්ති උළෙල අද (27) කොළඹ ජයවර්ධන කේන්ද්‍රය‍ෙ දී පැව...
27/05/2017

19වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලෙ 3වන ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුවේ සමාප්ති උළෙල අද (27) කොළඹ ජයවර්ධන කේන්ද්‍රය‍ෙ දී පැවැත්විය. මේ සඳහා විදෙස් රටවල් 50කින් පමණ 100කට වඩා වැඩි පිරිසක් සහභාගි විය. එහි විශේෂ අවස්ථා පරිදි...

19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට සූදානම් කිරීමේ 3වන ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව විසින් ගංවතුරෙන් විපතට පත් ජනතාවට ශෝක...
27/05/2017

19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට සූදානම් කිරීමේ 3වන ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව විසින් ගංවතුරෙන් විපතට පත් ජනතාවට ශෝකය පලකරයි. ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම සභාපති නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් ශෝක පණිවිඩය ඉදිරිපත් කරන ලදී.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when World Festival of Youth and Students -NPC Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share