තීන්දුව - Decision

තීන්දුව - Decision ඇත්ත තොරතුරු සැපයීම අපේ වගකීමයි. තීන්?

Tangalla for  ☎️
30/08/2024

Tangalla for ☎️

Independent day of Srilanka
09/07/2022

Independent day of Srilanka

9 අරගලය ශක්තිමත් කීරිමට අන්තරේ අද, චැතම් වීදියේ රැය පහන් කරයි❗❗❗
08/07/2022

9 අරගලය ශක්තිමත් කීරිමට අන්තරේ අද, චැතම් වීදියේ රැය පහන් කරයි❗❗❗

ගැම්මක් තමා....🔥🔥
08/07/2022

ගැම්මක් තමා....🔥🔥

✈️ ready..
08/07/2022

✈️ ready..

එම්.සී. පාළුවට(යොහාන් භාසුර) Lankadeepaශ්‍රී ලංකාවේ ප්‍රකට සහ පැරණිතම සුපිරි සාප්පු සංකීර්ණයක් වන ‘මැජෙස්ටික් සිටි’ (එම්...
06/07/2022

එම්.සී. පාළුවට

(යොහාන් භාසුර) Lankadeepa

ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ පැරණිතම සුපිරි සාප්පු සංකීර්ණයක් වන ‘මැජෙස්ටික් සිටි’ (එම්.සී.) සාප්පු සංකීර්ණයේ සාප්පුවලින් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබේ.

‘මැජෙස්ටික් සිටි’ සාප්පු සංකීර්ණයේ සාප්පු 280 කට අධික සංඛ්‍යාවක් ඇති අතර ඉන් සාප්පු 150 කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති බවත් සංචාරයන් සහ දේශීය පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩුවීම සහ ආනයනික විදුලි උපකරණ, ජංගම දුරකථන, ඔරලෝසු ආදි උපකරණවල හිඟය ඇතුළු හේතූන් රැසක් නිසා මෙසේ සාප්පු වැසී යමින් තිබෙන බව එම සාප්පු සංකීර්ණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

තමාට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම පවා ගැටලුවක් පවතින අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රට වටේ  පවත...
06/07/2022

තමාට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම පවා ගැටලුවක් පවතින අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රට වටේ පවත්වන විරෝධතා සඳහා එක්වෙමින් තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

"ඉදිරියේදී ඉන්ධන පරිභෝජනය සීමා කරන්නන වෙනවා. දින 10කින් සිපෙට්කෝ ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් කළේ නෑ. අනුර කුමාර දිසානායක මහතා පෝලිම්වල ඉන්නවා දැක්කෙත් නෑ. ඒ් වුණාට කුරුණෑගල, මාතර, අනුරාධපුරයේ තිබුණ විරෝධතාවලට යන්න එතුමට තෙල් තියෙන්නේ කොහොමද?" යැයි ඔහු පැවැසීය.

😝 Hirunika Premachandra
06/07/2022

😝 Hirunika Premachandra

06/07/2022
Just Hirunikka Arrested by Police
06/07/2022

Just Hirunikka Arrested by Police

ඇති ගරු ජනාධිපතිතුමාට සහය පල කරමින් විදෙස් ගතවූ ශ්‍රී ලංකිකයන් විශාල පිරිසක් දිවයිනට 🥴
05/07/2022

ඇති ගරු ජනාධිපතිතුමාට සහය පල කරමින් විදෙස් ගතවූ ශ්‍රී ලංකිකයන් විශාල පිරිසක් දිවයිනට 🥴

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when තීන්දුව - Decision posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share