06/06/2026
වාහන වායු විමෝචන වැඩසටහන විසින් සංවිධානය කරන
tuneup දන්සල
මෙවර ජූනි 10 සහ 11 දෙදින ඔබ වෙනුවෙන්ම නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ක්‍රියාත්මකයි.
උදේ 9 සිට සවස 3 දක්වා
ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සුසර කරදීම මෙහිදී නොමිලේ සිදුවන අතර ඩේවිඩ් පීරිස් ආයතනය විසින් අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙයි.