Humanity first මනුශත්වය පලමුවෙන්

Humanity first මනුශත්වය පලමුවෙන් මිනිසාගෙ පරම යුතුකම මිනිසාට සෙවය කිරමයි🤜

03/05/2025

ලෝක කම්කරු දිනය යනු කුමක්ද?

මැයි දිනයේ ඉතිහාසය 1888 තරම් ඈත අතීතයකට දිව යයි. 1988 මැයි 01 වනදා ඇමරිකානු කම්කරු පිරිසක් පැය 8කට තම වැඩ මුරට ‍සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරට එක්විය. එම පිරිස 65000ක් පමණ විය. වැඩවර්ජනයේ තෙවන දින ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් කම්කරුවන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුයේ, පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි‍. ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර තර ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.
-copied-

03/05/2025

1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත පරිදි) 83 (C) වගන්තිය යටතේ තහනම් ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සැක කෙරෙන විවිධ සමාගම් පිළිබඳ විමර්ශන අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) ප්‍රකාශ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධ සමාගම් 21ක් මහ බැංකුව විසින් හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත්, එක් සමාගමක නම හෙළිදරව් කිරීම සීමා කරන අධිකරණ නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි නම රඳවා තබා තිබේ.

ඒ අනුව, නීතිමය රාමුවෙන් බැහැරව ක්‍රියාත්මක විය හැකි සමාගම් හෝ මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳව ප්‍රවේශම් වන ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Tiens Lanka Health Care (Pvt) Ltd
Best Life International (Pvt) Ltd
Mark – Wo International (Pvt) Ltd
VML International (Pvt) Ltd
[Company Name Not Disclosed]
Fast3Cycle International (Pvt) Ltd
Sport Chain app, Sport Chain zs Society Sri Lanka
OnmaxDT
MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
Fastwin (Pvt) Ltd
Fruugo Online App/Fruugo Online (Pvt) Ltd
Ride to Three Freedom (Pvt) Ltd
Qnet
Era Miracle (Pvt) Ltd. and Genesis Business School
Ledger Block
Isimaga International (Pvt) Ltd
Beecoin App and Sunbird Foundation
Windex Trading
The Enrich Life (Pvt) Ltd
Smart Win Entrepreneur (Pvt) Ltd
Net Fore International (Pvt) Ltd/Netrrix
-Copied-

12/04/2025
18/03/2025
දිවයිනේ ඔනෑම සතොස ශාකාවකින් online හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගත් හැක පිවිසෙන්න www.lankasathosa.org
22/05/2021

දිවයිනේ ඔනෑම සතොස ශාකාවකින් online හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගත් හැක පිවිසෙන්න www.lankasathosa.org

Shramadana campaign
07/03/2021

Shramadana campaign

Covid 19 වසන්ගතය ආරක්ෂා වෙමු පහත පිලිවෙත් අනුගමනය කරමු
08/11/2020

Covid 19 වසන්ගතය ආරක්ෂා වෙමු පහත පිලිවෙත් අනුගමනය කරමු

Address

Polgasowita
Colombo
10320

Telephone

+94712221941

Website

Alerts

Be the first to know and let us send you an email when Humanity first මනුශත්වය පලමුවෙන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category