ජාතික වියත් පවුර - Jathika Viyath Pavura

ජාතික වියත් පවුර - Jathika Viyath Pavura සැනසිලිදායක, සුරක්ෂිත, අභිමානවත්, හෙටක් උදාකිරීම උදෙසා ගොඩ නැගෙන ශ්‍රී ලාංකික ජන පවුර...

16/06/2021

ජාතික වියත් පවුර සංවිධානයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් ලේකම් නිශාන්ත සහෝදරයාගේ බිරිදගේ අභාවය පිළිබද අපගේ බලවත් ශෝකය.

08/05/2021
උතුම් වූ නිවන්සුව අත්වේවා අපේ නායක හාමුදුරුවනේ.
09/03/2021

උතුම් වූ නිවන්සුව අත්වේවා අපේ නායක හාමුදුරුවනේ.

ඓතිහාසික තීන්දුවක්....❤️මරිච්චකට්ටි, කල්ලාරු, මඩු, පෙරියමඩු රක්ෂිත සහ  විල්පත්තු අභය භූමිය අනීතිකව හෙලිකිරීම නීතිවිරෝධීය...
17/11/2020

ඓතිහාසික තීන්දුවක්....❤️

මරිච්චකට්ටි, කල්ලාරු, මඩු, පෙරියමඩු රක්ෂිත සහ විල්පත්තු අභය භූමිය අනීතිකව හෙලිකිරීම නීතිවිරෝධීයි ... නැවත වන රෝපණය කිරීම 7වන වග උත්තරකාර බදුර්දීන්ගේ පුද්ගලික මුදලින් කල යුතුයි. නඩු ගාස්තු සියලු වගඋත්තරකරුවන්ගෙන් එක්ව සහ වෙන් වෙන්ව පෙත්සම්කරුට අය විය යුතුයි..

- අභියාචනාධිකරණය ...

⁣මහජන අර්ථ සාධන නඩුකර (public interest litigation ) ක්‍ෂේත්‍රයේ නවමු හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ගරු අධිකරණය තවදුරටත් ස්වකීය ගෞරවණීය බව සහ අභිමතානුසාරි බලය අත්නොහල බව පසක් කරමින් සටහන් කල මෙම අද්විතීය තීන්දුව , මේ මාතෘ භූමියේ ස්වභාවික සම්පත් ඇයගේ සුජාත දරුවන්ට මතු නොව සතා සිවුපාවාගෙත් ජීවත් වීමේ අයිතිය හිමි බවට සතුටින් දැනුම් දෙමු.

මෙම සත්කාර්යය සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ, නීතීඥ නිල්මල් කුමාරි වික්‍රමසිංහ ඇතුළු නීතීඥ කණ්ඩායමට ජාතික වියත් පවුරේ නීති අංශ ප්‍රධානී නීතීඥ සුමුදු සඳරුවන් ලියනආරච්චි මහතා සිය දායකත්වය ලබාදී ඇති බව සතුටින් දැනුම් දෙමු.

Address

Pepiliyana Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when ජාතික වියත් පවුර - Jathika Viyath Pavura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ජාතික වියත් පවුර - Jathika Viyath Pavura:

Share

ජාතික වියත් පවුර

ඉරිතලා ගිය පිපාසිත දෙරණ

මත ගලන උල්පතින් සැනහෙන

දැයේ වියතුන් මතින් උපත් ලැබ

මෙහෙවරින් මෙහෙවරට