Prajawa - සමාජ සත්කාර

Prajawa - සමාජ සත්කාර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prajawa - සමාජ සත්කාර, Social service, Havelock Road, Colombo.
(1)

ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය නමින් සිවිල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට වර්ෂ 2003 දී අත්පොත් තබන චතුර මෑත යුගයේදී වර්ෂ 6 ක පමණ කාලයක් අඛණ්ඩව වෙහෙස වෙමින් එකී සිවිල් ව්‍යාපාරය ලංකාවේ විශාලතම සිවිල් අයිතිවාසිකම් සංවිධානය වශයෙන් ගොඩ නගන්නට කටයුතු කළේය. ලංකාවේ සිව් දිශාවන් යා කරමින් ගොඩ නගන ප‍්‍රජාව ව්‍යාපාරය වර්ෂ 2015 ක් වූ ජූනි 20 වන දින සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට සිය සාමාජිකයන් දහතුන් දහසකට වඩ

ා වැඩි ප‍්‍රමාණයක් ගෙන්වා දේශපාලනය තුළ ජනතා ව්‍යාපාරයකට ඇති බලය තහවුරු කර පෙන්වීය. ප‍්‍රජාව ව්‍යාපාරය යනු එක් රැයකින් උපන් තරුණයන් රවටන්නට අටවාගත් ව්‍යාපාරයක් නොව වර්ෂ ගණනාවක් තුල සෙමින් ලේ කදුළු දහදිය මතින් ගොඩනැගී දැවැන්ත මතවාදයක් ජනගත කළ ජාතික සිවිල් ව්‍යාපාරයකි.

Address

Havelock Road
Colombo
00400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94 112081531

Website

Alerts

Be the first to know and let us send you an email when Prajawa - සමාජ සත්කාර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Prajawa - සමාජ සත්කාර:

Share

Category