Kotikawatta Mulleriyawa pradeshiya sabha

Kotikawatta Mulleriyawa pradeshiya sabha “බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාව ඉටුකරන ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වීම අප සභාවේ දර්ශනයි”.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සමගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශාසනාරක්ෂක බල මණ්ඩලය හා සියලුම රාජ්‍ය...
01/06/2026

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සමගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශාසනාරක්ෂක බල මණ්ඩලය හා සියලුම රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරන “කොලොන්නාව වෙසක් කලාපය ‘’ 2026 දෙවන දින සමාරම්භක අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රදානත්වයෙන් ඊයේ දිනපැවත්වින.

මෙම අවස්ථාවට ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, කොලොන්නාව නගර සභාවේ නගරාධිපති තුමන්, අප සභාවේ වැඩ බලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම් අනුර සිරිවර්ධන මහතා ඇතුළු අප සභාවේ කාර්යය මණ්ඩලය, ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාව, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සමගාමීව බැති ගී සරණිය, පහන් කූඩු තරඟය සහ දන්සැල්ද පැවත්වින.

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha NPP - Kolonnawa ゚

කොලොන්නාව වෙසක් කලාපය - 2026මැයි මස 30,31,ජුනි 01 යන දිනයන්හීදීගොතටුව නව නගරය, කොටිකාවත්ත මංසන්ධිය, අංගාඩ මංසන්ධිය, වල්ප...
28/05/2026

කොලොන්නාව වෙසක් කලාපය - 2026
මැයි මස 30,31,ජුනි 01 යන දිනයන්හීදී
ගොතටුව නව නගරය, කොටිකාවත්ත මංසන්ධිය, අංගාඩ මංසන්ධිය, වල්පොල හංදිය සහ මණ්ඩවිල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වෙසක් තොරණ්, වෙසක් කූඩු, දන්සැල්, වෙසක් බැති ගී ප්‍රසංග දැකබලා ගැණීමට බැති සිතින් ආරාධනා..!

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha

කොලොන්නාව වෙසක් කලාපය - 2026කොලොන්නාව වෙසක් කලාපය පුරා ඉදිවෙන දර්ශණීය වෙසක් තොරණ් සඳහා නැකතට අනුව කප් සිටුවීම, මහා සංගරත...
15/05/2026

කොලොන්නාව වෙසක් කලාපය - 2026

කොලොන්නාව වෙසක් කලාපය පුරා ඉදිවෙන දර්ශණීය වෙසක් තොරණ් සඳහා නැකතට අනුව කප් සිටුවීම, මහා සංගරතනයේ පිරිත් සජ්ජායනා මැද ඊයේ දින සහ අද දින ගොතටුව නව නගරය, කොටිකාවත්ත මංසන්ධිය, අංගාඩ රෝහල හන්දියේදී සිදුකෙරින.

මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, අප සභාවේ වැඩ බලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මහතා ඇතුළු මන්ත්‍රී වරුන් හා ලේකම් අනුර සිරිවර්ධන මහතා ඇතුළු අප සභාවේ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහ ගොතටුව පොලිස් ස්ථානාධිපති තුමන් මෙන්ම වෙළඳ සංගම් වල නියොජිතවරුන් හා සිවිල් සංවිධාන පිරිස්ද එක්ව සිටියහ.

මැයි මස 30,31,ජුනි 01 යන දිනයන්හීදී
ගොතටුව නව නගරය, කොටිකාවත්ත මංසන්ධිය, අංගාඩ මංසන්ධිය, වල්පොල හංදිය සහ මණ්ඩවිල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වෙසක් තොරණ්, වෙසක් කූඩු, දන්සැල්, වෙසක් බැති ගී ප්‍රසංග දැකබලා ගැණීමට බැති සිතින් ආරාධනා..!

විමසීම් - 0112 410288 | කවිඳු දිල්ෂාන් 712006585

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha

කොලොන්නාව වෙසක් කලාපය - 2026මැයි මස 30,31,ජුනි 01 යන දිනයන්හීදීගොතටුව නව නගරය, කොටිකාවත්ත මංසන්ධිය, අංගාඩ මංසන්ධිය, වල්ප...
12/05/2026

කොලොන්නාව වෙසක් කලාපය - 2026
මැයි මස 30,31,ජුනි 01 යන දිනයන්හීදී
ගොතටුව නව නගරය, කොටිකාවත්ත මංසන්ධිය, අංගාඩ මංසන්ධිය, වල්පොල හංදිය සහ මණ්ඩවිල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වෙසක් තොරණ්, වෙසක් කූඩු, දන්සැල්, වෙසක් බැති ගී ප්‍රසංග දැකබලා ගැණීමට බැති සිතින් ආරාධනා..!

විමසීම් - 0112 410288 | කවිඳු දිල්ෂාන් 712006585

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ 2026 වසරේ මැයි මස මාසික මහා සභා රැස්වීම 2026.05.05 වන දින පෙ.ව. 9.30 ට සභා ශාලාව...
05/05/2026

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ 2026 වසරේ මැයි මස මාසික මහා සභා රැස්වීම 2026.05.05 වන දින පෙ.ව. 9.30 ට සභා ශාලාවේ දී පවත්වන ලදි.
වැඩ බලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මැතිතුමා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ සභිකයින් මෙම මහ සභා රැස්වීම සඳහා සහභාගී වන ලදි.

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha ゚

04/05/2026

කොලොන්නාව වසන්ත උදානය - 2026

සංවිධානය - කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව හා කැළණිවැලි සංස්කෘතික පදනම

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන ගමගේ මහතාගේ සංකල්පයක් අනුව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍ර...
28/04/2026

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන ගමගේ මහතාගේ සංකල්පයක් අනුව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව හා කැළණිවැලි සංස්කෘතික පදනම එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවයේ දෙවන දිනය වූ 2026.04.26 වන දින සියළු ජන ක්‍රීඩා සමගින් අවුරුදු කුමරා කුමරිය, හා රාත්‍රී සංගීත ප්‍රසංගය පැවත්විනි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, කොලොන්නාව නගර සභාවේ නගරාධිපති තුමන්, අප සභාවේ වැඩ බලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම් අනුර සිරිවර්ධන මහතා ඇතුළු අප සභාවේ කාර්යය මණ්ඩලය එක්ව සිටියහ.

එදින රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සමගින් FEEDBACK සංගීත රාත්‍රිය පැවැත්විනි.

මෙම අවස්ථාවට සහය දැක්වූ වැල්ලම්පිටිය හා මුල්ලේරියාව පොලිස් ස්ථානයන්හී නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදාව, හා සියළුම රාජ්‍ය හා පුද්ගලික ආයතන අප ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව හා සිවිල් සංවිධාන, ඇතුළුව අප බල ප්‍රදේශයේ ජනතාවට හා නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටද අපගේ ස්තූතිය පුද කර සිටිමු!
Kotikawatte Mulleriyawa Pradeshiya Sabha ゚

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන ගමගේ මහතාගේ සංකල්පයක් අනුව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍ර...
25/04/2026

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන ගමගේ මහතාගේ සංකල්පයක් අනුව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව හා කැළණිවැලි සංස්කෘතික පදනම එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවයේ පළමු දිනය වූ අද දින පාපැදි තරඟය, ඔරු පැදීමේ තරඟය, වොලිබොල් තරඟ හා එල්ලේ තරඟ පැවත්විනි. මෙහි සමාරම්භය සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අප සභාවේ වැඩ බලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම් අනුර සිරිවර්ධන මහතා ඇතුළු අප සභාවේ කාර්යය මණ්ඩලය එක්ව සිටියහ.
මෙම අවස්ථාවට සහය දැක්වූ වැල්ලම්පිටිය හා මුල්ලේරියාව පොලිස් ස්ථානයන්හී නිලධාරීන්, සිවිල් සංවිධාන, හා අප බල ප්‍රදේශයේ ජනතාවට හා නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටද අපගේ ස්තූතිය පුද කර සිටිමු!

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha ゚

අප්‍රේල් මස 26 වන දින ජනප්‍රිය ගායක ගායිකාවන් ගීතවත් වන FEEDBACK සංගීත රාතිය... කොටුවිල ගාමිණී විද්‍යාලීය ක්‍රීඩාංගණයට ර...
21/04/2026

අප්‍රේල් මස 26 වන දින ජනප්‍රිය ගායක ගායිකාවන් ගීතවත් වන FEEDBACK සංගීත රාතිය...
කොටුවිල ගාමිණී විද්‍යාලීය ක්‍රීඩාංගණයට රාත්‍රී 7.00 ට
ඔබත් එන්න..
Kotikawatte Mulleriyawa Pradeshiya Sabha

Address

280 Kotikawattha Road Gothatuwa New Town
Colombo
10600

Alerts

Be the first to know and let us send you an email when Kotikawatta Mulleriyawa pradeshiya sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kotikawatta Mulleriyawa pradeshiya sabha:

Share