සුබ අරණ Suba Arana

සුබ අරණ Suba Arana ඔබ සැම වෙනුවෙන්...අපි යමු එකට...

21/10/2021
""  පුන්‍යවන්ත ලස්සන දවසක්'"!
05/10/2021

"" පුන්‍යවන්ත ලස්සන දවසක්'"!

29/09/2021

"Watch your thoughts; they become words. Watch your words; they become actions. Watch your actions; they become habits. Watch your habits; they become character. Watch your character; it becomes your destiny.”

ජර්මනියේ කිරි දෙනුන් 4000ක් කටාර් කාන්තාරයට අහසින් ගෙන ඒම2017 සෞදිය ඇතුළු අරාබි රටවල් කටාර් සමග සියළු සම්බන්ධතා අත් හැරප...
13/09/2021

ජර්මනියේ කිරි දෙනුන් 4000ක් කටාර් කාන්තාරයට අහසින් ගෙන ඒම
2017 සෞදිය ඇතුළු අරාබි රටවල් කටාර් සමග සියළු සම්බන්ධතා අත් හැරපු වෙලාවේ කටාර් වල ලක්ෂ 27ක් වූ දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් අවශ්‍ය නැවුම් කිරි සැපයීම කටාර් රජයට ගැටලුවක් උනා..
තණකොළ ගහක් නැති රටට මාස කීපයක් තුළ කිරි දෙනුන් 4000ක් බෙල්ජියමේ ඉඳන් බෝයිං 777 ගුවන් යානා වල විශේෂ ආකාරයට ගේනවා..
අද කටාර් තව රටවල් කීපයකට කිරි අපනයනය කරනවා...

බැලූ බැලූ අත හරිත වර්ණයෙන් බැබළෙන අපි නවසීලන්තයෙන් ඕස්ට්‍රේලියාවෙන් කිරි පිටි එනකල් බලන් ඉන්නවා...
අපේ පින්බිම හදන්න එකෙක් තවම ඉපදිලා නැද්ද 🤔

රනිල් ඉන්ද්‍රජිත්...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සුබ අරණ Suba Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category