𝐖𝐢𝐬𝐡𝐰𝐚 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐧𝐚𝐲𝐚

𝐖𝐢𝐬𝐡𝐰𝐚 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐧𝐚𝐲𝐚 ©️පෘථිවි චින්තනයෙන් විශ්ව ධර්මයට...🍃

👉 Follow our whatsapp channel:
https://whatsapp.com/channel/0029VaCsyqiBKfi85Ce7JW1U
(2)

🟢 විශ්ව චින්තනය ගැන කෙටි හැඳින්වීමක්.
_______________________________________________

🔹දැක්ම - පෘථිවි චින්තනයෙන් විශ්ව ධර්මයට
🔸මෙහෙවර - නිදහස් මතධාරීන් නිර්මාපිත කරනු වස්

මීට වසර අටකට පමණ පෙර සංකල්පයක් ලෙස නිදහස් මතධාරීන් සොයා විශ්ව චින්තනය සමාජ මාධ්‍ය ජාලා හරහා දාර්ශනික අදහස් සමාජගත කරන්නට විය. එසේම දහම් ලිපි, ධර්ම කථිකා තුළින් ගොඩනැගුණු අදහස් වසර ගණනාවක් පුරා පුද්ගලයාගේ දැනුම් පද්ධතියට එක්කාසු

කරන්නට විය. එසේම මා වටා සිටින කල්‍යාණ මිත්‍රයින් සමඟ එක්ව පුද්ගලයා තුළ ඇති භෞතික දියුණුව වෙනුවෙන් විවිධ වැඩසටහන් දියත් කිරීම මීට වසර හතරකට පමණ පෙර ආරම්භ කෙරුණි. "පුද්ගලයාගේ ආධ්‍යාත්මීය දියුණුව සාක්ෂාත් කිරීමට නම් අනිවාර්යයෙන්ම ඔහුගේ භෞතිකය දියුණු වී තිබිය යුතුමය..." එම අදහසත් සමඟ ම මා ඇතුළු මාගේ කල්‍යාණ මිත්‍ර ප්‍රජාවගේ කැමැත්ත මත චින්තනයෙන් පොහොසත් නිදහස් මතධාරීන්ගේ අනුග්‍රහකත්වයන් මත දීප ව්‍යාප්තව මෙම සමාජ සත්කාර සේවාව ඉටු කිරීමට ඉතාමත් සංවිධිත වූ විශ්ව චින්තනයේ අපි මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ මහ ලේකම් කාර්යාලය යටතේ විශ්ව චින්තනය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය නමින් ලියාපදිංචි වූ සංවිධානයකි.

චින්තනාභිසත්කාර ලෙසින් සමාජගත වුණු මෙම සමාජ සත්කාර සේවා වැඩසටහන පළමු අදියරේ සිට පියවරෙන් පියවර සාර්ථක වෙමින් පවතී. මෑත කාලයේදී චින්තනාභිසත්කාර සිව්වන අදියර ක්‍රියාවට නැංවුණු අතර එහිදී පාසල් සිසු දරුවන් විශාල සංඛ්‍යාවකට පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

පාසල් දරු දැරියන්ට, රෝගීන්ට, ගර්භනී මව්වරුන්ට, අඩු ආදායම්ලාභීන්ට, ආපදාවන්ට පත්වූවන්ට... ආදී භෞතික අවශ්‍යතා සපුරාගත නොහැකි වූවන්ට සහනයක් වීමට ලොව පුරා සිටින කළ්‍යාණ මිත්‍රයිගේ අනුග්‍රාහකත්වයෙන් ගොඩනැංවුණු අත්‍යන්ත මානුෂිය මෙහෙයුමක් ලෙස මෙම චින්තනාභිසත්කාර මෙහෙවර සමාජගත කරන්නට විශ්ව චින්තනයේ මා ඇතුළු මාගේ කළ්‍යාණ මිත්‍ර ප්‍රජාව සෑම විටම උත්සුකව ක්‍රියා කරයි.

එසේම සෑම පුද්ගලානුබද්ධ චින්තනය සිසාරාම නිදහස් මානය ගොඩනැංවීමට උපදේශන වැඩසටහන්, නායකත්ව පුහුණු වැඩසටහන්, AI තාක්ෂණය මෙන්ම 5S සංකල්ප වැඩසටහන්... ආදී බොහෝමයක් නවීන තාක්ෂණය හරහා පුද්ගලානුබද්ධ කිරීමට සැලසුම් සහගතව පවතී. මෙම වැඩසටහන් සියල්ලක්ම පාහේ ක්‍රියාවට නංවමින් පුද්ගලයාගේ මානසික, සමාජීය හා ආගමික පසුතලයන් නිදහස් චින්තනයෙන් යුතුව ගොඩනැංවීමට අවශ්‍ය සම්පත් දායකත්වය ලොව පුරා වෙසෙන පරිත්‍යාගශීලී නිදහස් මතධාරීන් සංවිධිතව එකතු කර ගැනීම තුළින් විශ්ව චින්තනය අපි සෑම විටම නිදහස් මානයෙන් යුතුව අත්‍යන්තයෙන්ම සැදී පැහැදී සිටින්නෙමු.

එමෙන්ම, නව පරිශීලක මානයන් උකහා ගනිමින් විශ්ව කේන්ද්‍රීය දැනුම් සම්භාරය තුළට පුද්ගලයාගේ චිත්ත සන්තානය චින්තනයෙන් පොහොසත් කරමින් නිදහසේ පෝෂණය වන අනාගත පරම්පරාව භෞතිකත්වයේ දියුණුවත් සමඟම නිදහස් චින්තන ධාරාව කරා ගෙනයාමට අවශ්‍ය මං පෙත් විවර කරන්නට විශ්ව චින්තනය කළ්‍යාණ මිත්‍ර අපගේ ඒ්කායන අරමුණයි.

නිර්වාණාවබෝධයම වේවා! ❦

ශාස්ත්‍රපති, පූජ්‍ය සමනලගම සුගතසාර ස්වාමීන් වහන්සේ
(අධ්‍යක්ෂ)

📮 විශ්ව චින්තනය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය
අංක 455, පිටිපන උතුර, හෝමාගම (10200), ශ්‍රී ලංකාව.
📍https://maps.app.goo.gl/E67zufrRe1vdRV3h7?g_st=ic

📞 (+94) 76 3 115 412 (Director)
☎ (+94) 11 2 894 564 (Office)

🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]

©විශ්ව චින්තනය මාධ්‍ය අංශය - Wishwa Chinthanaya Media Division

08/12/2025

ඇඳුම් ප්‍රමාණවත් තාවකාලිකව ගෙන ඒමෙන් වලකින්න. ✅

🔰 සුඛී දීඝායුකෝ භව෴━━━━━━━⊱❂⊰━━━━━━━අද දිනට සිය ජන්ම දිනය යෙදෙන, ගොඩගම පුරාණ මහා විහාරාධිපති, හෝමාගම (හේවාගම් කෝරළය) ශාස...
08/12/2025

🔰 සුඛී දීඝායුකෝ භව෴
━━━━━━━⊱❂⊰━━━━━━━

අද දිනට සිය ජන්ම දිනය යෙදෙන, ගොඩගම පුරාණ මහා විහාරාධිපති, හෝමාගම (හේවාගම් කෝරළය) ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන සුබ ම සුබ ජන්ම දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු!

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟢 Subscribe to us on YouTube 👉 https://youtube.com/?si=wxo76kqE_0GnYSzQ
🟢 Like us on Facebook 👉 https://www.facebook.com/share/15wAjueabd/?mibextid=wwXIfr
🟢 Follow us on TikTok 👉 https://www.tiktok.com/?_t=ZS-8ukdi6XO6WV&_r=1
🟢 Follow us on Instagram 👉 https://www.instagram.com/wishwachinthanaya?igsh=YWM5cmZiOTRhYTg5&utm_source=qr
🟢 Follow on WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VaCsyqiBKfi85Ce7JW1U

🔷 𝐕𝐈𝐒𝐈𝐎𝐍: පෘථිවි චින්තනයෙන් විශ්ව ධර්මයට.
🔶 𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: නිදහස් මතධාරීන් නිර්මාපිත කරනු වස්.

නිදහස් චින්තනයක උරුමකරුවෙකු වන්න! ❦

𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦
📮 Wishwa Chinthanaya Buddhist Association
No 455, Pitipana North, Homagama
(10200) Sri Lanka
📍https://maps.app.goo.gl/uzqs3fE4WSrpJVocA?g_st=ic
📞 +9471 3 015 412 (Director)
☎️ +9411 2 894 564 (Office)
🌐 www.wishwachinthanaya.lk
📧 [email protected]
©️𝐖𝐢𝐬𝐡𝐰𝐚𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐧𝐚𝐲𝐚𝐌𝐞𝐝𝐢𝐚𝐃𝐢𝐯𝐢𝐬𝐢𝐨𝐧

#විශ්වචින්තනය

07/12/2025
06/12/2025

🟢 විශ්ව චින්තනය අපි කොත්මලේට | To help rebuild Sri Lanka 🇱🇰

🟢 උඳුවප් පුන් පොහෝ දිනය!━━━━━━━⊱❂⊰━━━━━━━𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡🟠 Subscribe to us on YouTube 👉 https://youtube.com/?si=wxo76kqE_0Gn...
03/12/2025

🟢 උඳුවප් පුන් පොහෝ දිනය!
━━━━━━━⊱❂⊰━━━━━━━

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👉 https://youtube.com/?si=wxo76kqE_0GnYSzQ
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/share/15wAjueabd/?mibextid=wwXIfr
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/?_t=ZS-8ukdi6XO6WV&_r=1
🟠 Follow us on Instagram 👉 https://www.instagram.com/wishwachinthanaya?igsh=YWM5cmZiOTRhYTg5&utm_source=qr
🟠 Follow on WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VaCsyqiBKfi85Ce7JW1U

🔷 𝐕𝐈𝐒𝐈𝐎𝐍: පෘථිවි චින්තනයෙන් විශ්ව ධර්මයට.
🔶 𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍: නිදහස් මතධාරීන් නිර්මාපිත කරනු වස්.

නිදහස් චින්තනයක උරුමකරුවෙකු වන්න! ❦

#විශ්වචින්තනය

30/11/2025

Address

Wishwa Chinthanaya International Buddhist Association
Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when 𝐖𝐢𝐬𝐡𝐰𝐚 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐧𝐚𝐲𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 𝐖𝐢𝐬𝐡𝐰𝐚 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐧𝐚𝐲𝐚:

Share

Category