01/06/2026
🌴 ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් කුඩා පොල් වතු හිමියන්ගේ හිමියන් සඳහා සංවිධානය කළ පුහුණු වැඩසටහන් මාලාව – අනුරාධපුර ප්‍රදේශය 🌴
ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් අනුරාධපුර ප්‍රදේශයේ කුඩා වතු හිමියන් සඳහා ආර්ථික ශක්තිමත් කිරීම සහ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් මාලාවක් සාර්ථකව පැවැත්විණි.
📍 2026.05.27 – පොල් වගා තාක්ෂණ පුහුණුව
අනුරාධපුර, නැගෙනහිර නුවර ගම්පළාත
• පොල් වගා කිරීම
• රෝග හා පලිබෝධ කළමනාකරණය
• පොහොර භාවිතය
📍 2026.05.28 – අතුරු භෝග වගා පුහුණුව
අනුරාධපුර, නොචියාගම
• පොල් වගාව යටතේ මැරිගෝල්ඩ් (දහස් පෙතියා) වගාව
📍 2026.05.29 – අගය එකතු කළ නිෂ්පාදන පුහුණුව
අනුරාධපුර, සාවස්තිපුර
• පොල්කටු භාවිතයෙන් සාරි කටු, හැඳි, key tags නිෂ්පාදනය
• කුඩා වතු හිමියන් සඳහා අමතර ආදායම් මාර්ග සකස් කිරීම
• වෙළඳපළ අවස්ථා හඳුනා ගැනීම
✨ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් කුඩා පොල් වතු හිමියන්ගේ හිමියන් සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන් මගින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කිරීම සහ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. 🌿