සක්වළ

සක්වළ අලුත් විදිහට හිතන්නට ...

11/04/2026

අස්වැසුමෙන් නඩත්තු වන පවුලක් නොවේ
💪💪💪💪💪
කීදෙනෙකුට ෂෙයා කරන්න පුළුවන් ද බලමු 👍

2025 රටට අහිමි වූ කලාකරුවන්....
28/12/2025

2025 රටට අහිමි වූ කලාකරුවන්....

අඹේවෙල දායක සභාවේ වැඩක් ..
28/12/2025

අඹේවෙල දායක සභාවේ වැඩක් ..

24/12/2025
හෝටන් තැන්නේ නෙළු බලන්න ගියාට මේ වගේ මෝඩ වැඩ නම් කරන්න එපා !! 😤🤬😡ඔය මල් පිපෙන්නේ අධි සංවේදී පරිසර කලාපයක. ඒවා කඩාගෙන ගෙන...
30/09/2025

හෝටන් තැන්නේ නෙළු බලන්න ගියාට මේ වගේ මෝඩ වැඩ නම් කරන්න එපා !! 😤🤬😡

ඔය මල් පිපෙන්නේ අධි සංවේදී පරිසර කලාපයක. ඒවා කඩාගෙන ගෙනිච්ච කියල ඔයාලගේ පළාත්වල ඒවා වැවෙන්නේ නැහැ. 😠🤦‍♂️
ඕක අතේ තියාගෙන ෆොටෝ එකක් ගත්ත කියල ඔයාට මොකුත් ලැබෙන්නෙත් නැහැ.🙄🤦‍♂️

හෝටන් තැන්නේ යනවනම් මේ දේවල් කරන්න හිතන්නවත් එපා
❌ ගස් වල මල් කොළ කඩන එක
❌ සත්තුන්ට කෑම දෙන එක.
❌ පරිසරයට හානි වෙන විදිහට කසළ බැහැර කරන එක
❌ ඇවිදින්න අවසර තියෙන තැන් වල ඇරෙන්න අනෙක් තැන් වල ඇවිදින එක
❌ අනවශ්‍ය විදිහට ශබ්ද කරන එක. (හෝන් ගහන්න, party box අරගෙන යන්න එපා)

හෝටන් කියන්නේ ලංකාවේ නීති තදින්ම ක්‍රියාත්මක වෙන තැනක්. ඒක නිසාම තමයි එතන මේ තරම් පිළිවෙලකට තියෙන්නේ. මේ දවස්වල සෙනග ගොඩක් එන නිසා පරිසරය රැකගන්න එක අපි හැමෝම කරන්න ඕනේ.

අපි මේවයේ ඇවිදලා ෆොටෝ අරගෙන ඔයාලට පෙන්වන්නේ ඔයාලත් මේවා දැකල සන්තෝෂ වෙන්න ඕනේ නිසයි. හැමෝටම තියෙන ඒ අවස්ථාව පරිසරයට ආදරෙන් භුක්ති විඳින්න එක අපි හැමෝගෙම යුතුකම.

උපුටා ගැනීම : ප්‍රියන්ත බණ්ඩාර

09/02/2025

බලන්න ඒ හැකියාව ...😅

🐈
14/10/2024

🐈

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සක්වළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සක්වළ:

Share

Category