Selacine Media Solutions

Call Directions Website Contact the organization

Selacine Media Solutions Sri Lanka’s Premier State-Owned Media Agency. 🇱🇰

We provide 360°advertising and digital marketing solutions, bridging the gap between creativity and results.

From high-impact media buying to innovative content production. Selacine Television Institute Started Operation on 1st February 1982. The request to open a video production house cam from then secretary to the Ministry of plan implementation Dr. Wikrama Weerasooriya. The main purpose of opening the Selacine was to record the progress of accelerated Mahaweli Development work on video. The first five employers of Selacine were G. H. K. Rathnasiri (Executive Director), Keerthi Sri Perera, Sanath Dharmarathne, Lional Jayaweera and Kanapathipillai.

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි ☸️🌸Wishing everyone a peaceful and blessed Nikini Full Moon Poya Day!ආනන්ද හිමියන් රහත් භ...
27/08/2026

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි ☸️🌸

Wishing everyone a peaceful and blessed Nikini Full Moon Poya Day!

ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීමත්, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම මෙන්ම පෙර වස් මඟ හැරුණු භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදන් වීම වැනි සුවිශේෂී ශාසනික සිදුවීම් නිසා මෙම පොහොය බොහෝ වැදගත් වේ. 🙏

​ #නිකිණිපොහොය

මේ උතුම් ඇසළ පොහෝ දිනයේ ධර්මයේ ආලෝකය අප සැමගේ ජීවිත නිවැරදි මාවතට යොමු කරවන්නට හේතු වේවා!! සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් ව...
29/07/2026

මේ උතුම් ඇසළ පොහෝ දිනයේ ධර්මයේ ආලෝකය අප සැමගේ ජීවිත නිවැරදි මාවතට යොමු කරවන්නට හේතු වේවා!!

සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!!

ොහොය

🤝 Bringing National Visions to Life: Proudly Organized by Selacine Media Solutions We are thrilled to have been the offi...
18/07/2026

🤝 Bringing National Visions to Life: Proudly Organized by Selacine Media Solutions

We are thrilled to have been the official Event Management partner for the prestigious launch of the "National Export Development Plan 2026-2030" organized by the Sri Lanka Export Development Board (EDB).

From conceptualization to flawless ex*****on, the Selacine team successfully handled the entire event operations, ensuring a world-class experience for the industry leaders, policymakers, and dignitaries present.

As a pioneer in corporate event solutions, we extend our heartfelt gratitude to the EDB for trusting us to execute this monumental national milestone.

ප්‍රසම්පාදන දැන්වීමයි: කාර්ය මණ්ඩලය වෙත සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීම.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන...
17/07/2026

ප්‍රසම්පාදන දැන්වීමයි: කාර්ය මණ්ඩලය වෙත සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීම.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සැලසිනේ මීඩියා සොලූෂන්ස් පුද්ගලික සමාගමේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමට අදාළව ලංසු කැඳවනු ලැබේ.

පූර්ව ලංසු රැස්වීම (Pre-Bid Meeting): 2026.07.27 දින පෙ.ව. 10.00 ට
ලංසු භාරදීමේ අවසාන දිනය: 2026.08.07 දින ප.ව. 02.00 ට පෙර

📍 ස්ථානය: සැලසිනේ මීඩියා සොලූෂන්ස් පුද්. සමාගම, නො. 380/57, සරණ පාර, කොළඹ 07.
📞 විමසීම්: 011 4 320 777 (මානව සම්පත් හා පරිපාලන අංශය / මිලදී ගැනීම් හා සැපයුම් අංශය)

📢 Notice to Taxpayers | Creative by Selacine Media Solutions The e-Service is now officially open for filing the Return ...
08/07/2026

📢 Notice to Taxpayers | Creative by Selacine Media Solutions

The e-Service is now officially open for filing the Return of Income for the Year of Assessment 2025/2026.

පින්බර පොසොන් පොහොයක් වේවා! ☸️ධර්මාලෝකයෙන් සැම සිත් සතන් ආලෝකමත් වේවා!!​  ​   #පොසොන් ​
29/06/2026

පින්බර පොසොන් පොහොයක් වේවා! ☸️

ධර්මාලෝකයෙන් සැම සිත් සතන් ආලෝකමත් වේවා!!

​ ​ #පොසොන් ​

👨‍👧‍👦 Happy Father’s Day 👨‍👧‍👦Here’s to the dads who inspire us to imagine bigger, create better, and believe stronger. ...
21/06/2026

👨‍👧‍👦 Happy Father’s Day 👨‍👧‍👦

Here’s to the dads who inspire us to imagine bigger, create better, and believe stronger. 🚀

🚀 WE’RE HIRING! Build Your Career & Create Impact with Selacine Media Solutions  🚀Are you a creative, dynamic, and forwa...
05/06/2026

🚀 WE’RE HIRING! Build Your Career & Create Impact with Selacine Media Solutions 🚀

Are you a creative, dynamic, and forward-thinking professional looking for your next big career move? Selacine Media Solutions (Pvt) Ltd is expanding, and we want you on our team! 💼✨

We are currently looking for qualified professionals to fill the following positions on a Contract Basis:

1️⃣ General Manager 2️⃣ Manager (Finance) 3️⃣ Content Writer (Sinhala/English) 4️⃣ Graphic Designer

📌 How to Apply:
Check out the full eligibility criteria in the attached image

🌍 අපේ අනාගතය, අපේ පරිසරය රැකගන්න, අදම එක්වෙමු! Every small action count. Let's make a difference together!              ...
05/06/2026

🌍 අපේ අනාගතය, අපේ පරිසරය රැකගන්න, අදම එක්වෙමු! Every small action count. Let's make a difference together!

සියලු සිත් සතන් ප්‍රඥාවෙන් ඒකාලෝක වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏​අවිද්‍යාවේ අඳුර දුරලා, ප්‍රඥාවේ ආලෝකය ලොවටම බෙදා ද...
30/05/2026

සියලු සිත් සතන් ප්‍රඥාවෙන් ඒකාලෝක වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏

​අවිද්‍යාවේ අඳුර දුරලා, ප්‍රඥාවේ ආලෝකය ලොවටම බෙදා දුන් ඒ උත්තම සම්බුදු තෙමඟුල සැමරෙන මේ පින්බර මොහොතේ, ඔබගේ ජීවිත ද දයාවෙන්, කරුණාවෙන් සහ සාමයෙන් පිරී ඉතිරේවා!!

​ #වෙසක්

Address

No. 380/57 Sarana Road
Colombo
00700

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94114320777

Alerts

Be the first to know and let us send you an email when Selacine Media Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Selacine Media Solutions:

Shortcuts

Share