එක්සත් ජාතික පක්ෂය . කුවේට්

එක්සත් ජාතික පක්ෂය . කුවේට් දිනු දැ රකින්නට එන්න අප සමග

රනිල් කියන්නේ වීරයෙක් අති විශිෂ්ඨයෙක් කිසිදා ඇගයීමක් නොලබපු ....ඒ වගේ කශේරුකාවක් ඇති මනුස්සයෙක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුව...
22/09/2024

රනිල් කියන්නේ වීරයෙක් අති විශිෂ්ඨයෙක් කිසිදා ඇගයීමක් නොලබපු ....ඒ වගේ කශේරුකාවක් ඇති මනුස්සයෙක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් වෙච්චි එක ගැන කොළ පාට හදවත් ඇති මිනිස්සුන්ට ආඩම්බර විය හැක..බංකොළොත් රටක් අවුරුදු දෙකකින් ගොඩ දාපු තනි මන්ත්‍රී ගේ ආත්ම විශ්වාසයත් කලමණාකරන හැකියාවත් විදේශ ප්‍රතිපත්තියත් ගැතිවීමකින් තොරව පවත්වාගෙනයාමත් යනු එසේ මෙසේ හැකියාවක් නොවේ එය උත්කෘෂ්ට යි...ජයවේවා ජනාධිපතිතුමණි ...
ස්තූතියි ගරු රනිල්....❤❤❤

14/10/2023
09/09/2023

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when එක්සත් ජාතික පක්ෂය . කුවේට් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share