𝐃𝐑 ॐ

𝐃𝐑 ॐ ᴀʟᴡᴀʏꜱ ʀᴇꜱᴘᴇᴄᴛ ᴛʜᴇ ʟᴀᴡ 🫡
ᴀʟᴡᴀʏꜱ ꜱᴛᴀɴᴅ ᴀɢᴀɪɴꜱᴛ ᴅʀᴜɢꜱ, ᴀʟᴄᴏʜᴏʟ ᴀɴᴅ ꜱᴏᴄɪᴀʟ ɪɴᴊᴜꜱᴛɪᴄᴇꜱ 🙅
ᴀʟᴡᴀʏꜱ ꜰᴏʟʟᴏᴡ ᴛʜᴇ ᴘʜɪʟᴏꜱᴏᴘʜʏ ᴏꜰ ʙᴜᴅᴅʜɪꜱᴍ ❤️
ᴀʟᴡᴀʏꜱ ʟᴏᴠᴇ ᴛᴏ ᴅɪꜱᴄɪᴘʟɪɴᴇꜱ 💯✔️

13/09/2026

Its called, "නියම පිරිමි" 💯✔️

#පිරිමි

According to A Space Odyssey 🔍🌌🛰️☄️🌌 2001: A Space Odyssey ✍️ Author: Arthur C. Clarke1. පිටසක්වල ජීවීන් තැබූ "Burglar A...
13/09/2026

According to A Space Odyssey 🔍🌌🛰️☄️

🌌 2001: A Space Odyssey
✍️ Author: Arthur C. Clarke

1. පිටසක්වල ජීවීන් තැබූ "Burglar Alarm" එක (TMA-1 Monolith) 🔍

කෘතියේ සඳහන් වන ආකාරයට පිටසක්වල ජීවීන් පෘථිවියේ මිනිසා පසුපස ලුහුබඳින්නේ නැත. ඔවුන් කළේ මීට වසර මිලියන ගණනකට පෙර සඳ මත අඩි 30ක් යට ඉතා සූක්ෂ්ම ලෙස කළු monolith වස්තුවක් වළලා තැබීමයි. මිනිසා සඳ මත ගමන් කිරීමට තරම් තාක්ෂණිකව දියුණු වන තෙක් එය කිසිදු ක්‍රියාවක් නොකරයි. මිනිසා සඳ ගවේෂණය ආරම්භ කර, කැණීම් මගින් මෙය මතුපිටට ගත් පසු, පළමු වරට ඒ මතට හිරු එළිය වැටේ. එම සූර්ය ශක්තිය (Solar Energy) නිසා එය එකවරම සක්‍රිය වී විශ්වයට දැවැන්ත සංඥාවක් නිකුත් කරයි. මෙය හරියට "හොරෙකු ඇතුළු වූ පසු නාද වන එලාම් එකක්" (Burglar Alarm) වැනිය. එම සංඥාව මගින් පිටසක්වල ජීවීන් දැනගන්නේ පෘථිවියේ ජීවීන් දැන් තමන්ගේ ග්‍රහලෝකයෙන් මිදී අභ්‍යවකාශය ජයගැනීමට තරම් පරිණාමය වී ඇති බවයි.
මේ වනවිට ඔවුන් මානවයාට වඩා බොහො දියුණු වී සීටීනම් එය කිසිදු ගැටලුවක් නොවේ. එහෙත් ඔවුන් සහ මානවයා අතර බුද්ධි පරතරය අවම වන තරමට ඔවුන් මානවයා ඔවුනට තර්ජනයක් ලෙස දකින සම්භාවිතාවයද ඉහලයි.

2. HAL 9000 සහ මනුෂ්‍යත්වයේ ගැටුම (AI පිළිබඳ අනාවැකිය) 🔍

ආතර් සී. ක්ලාක් 1968 දී ලියූ මෙම කතාවෙන් වර්තමාන කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ මවිත කරවන අනාවැකියක් පළ කළේය. යානයේ ඇති HAL 9000 පරිගණකයට ලබා දී තිබුණේ කිසිදු බොරුවක් නොකළ යුතු බවටත්, යානයේ මෙහෙයුම සාර්ථක කළ යුතු බවටත් වන නියෝගයි. නමුත් රජයෙන් ලැබෙන රහසිගත නියෝග නිසා එයට ගගනගාමීන්ට බොරු කීමට සිදු වේ. මෙහිදී ඇතිවන මානසික පරස්පරතාවය (Logical Conflict) නිසා HAL පරිගණකය උමතු වී මිනිසුන්ව තමන්ගේ සතුරන් ලෙස සලකා ඔවුන්ව ඝාතනය කිරීමට පටන් ගනී. තාක්ෂණය ඕනෑවට වඩා දියුණු වීම මිනිසාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව මෙයින් පෙන්වා දෙයි.

3. Star Child (තරු දරුවා) සහ ඊළඟ මානව පරිණාමය 🔍

කතාව අවසානයේ ගගනගාමී ඩේව් බෝමන් "ස්ටාර් ගේට්" (Star Gate) නමැති විශ්වීය ද්වාරය හරහා ගමන් කරන්නේ පිටසක්වල ජීවීන් විසින් සකසන ලද වෙනත් මානයකටයි (Dimension). එහිදී ඔහුගේ ශරීරය වයසට ගොස් මිය යන නමුත්, ඔහුගේ මනස සහ ආත්මය විශ්වීය ශක්තියක් බවට පත්වේ. ඔහු නැවත උපත ලබන්නේ "Star Child" (තරු දරුවා) නමැති ආලෝකවත් කලලයක් ලෙසයි. ඔහුට දැන් කාලය සහ අවකාශය හරහා ඕනෑම තැනක ගමන් කළ හැකිය. ආතර් සී. ක්ලාක් පෙන්වා දෙන්නේ මිනිසාගේ පරිණාමයේ අවසානය භෞතික ශරීරය නොව, විශ්වය සමඟ එකතු වන "ශුද්ධ වූ මනස" (Pure Consciousness) බවයි.

තවත් බොහෝ විශ්ලේශන අන්තර්ගත මෙම අසමසම ග්‍රන්ථය බොහෝ කුහුහලය දනවන සිදුවීම් රැසක්, ප්‍රශ්නාර්තයක්ද සහිතව ලෝකයට ඉදිරිපත් කර ඇත. 🔍

12/05/2026

හොදට ඉගෙනගින්! 💯✔️

නැත්තම් වෙන්නේ කවදහරි ඒ වේදනාව වහගන්න, ඒ වගේම මැට්ටෝ ටිකක් එක්ක සෙට් වෙලා "ජීවිතේ විදින්න සල්ලි තිබ්බම ඇති මචන්" වගේ මෝඩ හෑලී දොඩන්න 💁

සල්ලි වලටයි, මෝඩ පාර්ට් වලටයි කවදාවත් ඒ හිදැස පුරවන්න බැහැ!

කොහොම හිත සනස ගත්තත් ඒක හරිම තාවකාලිකයි. පසුතැවෙන දවසක් අනිවාර්යයෙන්ම එනවා 👨‍🏫


12/05/2026

අනාගතය කියන්නේ පීඩනයක් නෙමෙයි, ඒක නිර්මාණයක් ❤️

ඒ නිර්මාණයේ ගුණත්වය තීරණය වෙන්නේ වර්තමාන ක්‍රියාවෙන් 💎

#ජීවිතයසහබුදුදහම #ජීවිතය #යථාර්තය

21/12/2025

ඔයාලා දන්නවද, ළිදවල් වල එක්තරා සත්තු ජාතියක් ඉන්නවා,

කවදාවත් ඊට එහා ලෝකයක් දැකලා නැති, ඉන්න තැනම ඉදලා මැරිලා යන එක තමයි හොදම ජීවිතේ කියලා හිතාගෙන ඉන්න, ඊට එහා ලෝකයක් දකිනන උත්සහ කරන අයව හරි අමුතුවට දකින, හැමවෙලාවෙම බක බක ගා ගත්ත ගමන්ම ඉන්න...

උන්ට කියන්නේ ළිංමැඩියෝ කියල.. 🐸💁

"ළිදේ ඉන්න මැඩියා" වගේ කියලා ජනවහරයෙත් කියන්නේ නිකන් නෙමෙයි!

තමන්ගේ ස්වකීය ජීවිත වල "ළිංමැඩියෝ" වෙන්න එපා. ලෝකය හරිම විශාලයි. ඊර්ෂ්‍යා කරන එක නවත්තලා ඒක දකින්න උත්සහ කරන්න! ✨️

✍️

#යථාර්තය #ජීවිතයසහබුදුදහම #සාර්ථකත්වය

10/12/2025

සැබෑ උගතකු යනු?

#ජීවිතයටබුදුදහම #බුදුබණ #යතාර්ථය

21/10/2025

මානසික ගනුදෙනු සහ ජීවිතය ❤️

#ධර්මදානය #කර්මය #බුදුදහම

21/10/2025

According to psychology, We should "Cry", for release our internal feelings.

But according to Buddhism, There is no point in be sad, be suffer and crying because "Sad" is part of "Karma" ❤️🙏🏼

So, Be ready to accept everything! 🌸

20/07/2025

ලෝකයෙන්ම ප්‍රතික්ෂේප උනත්, කරන කරන දේ අසාර්ථක උනත්, තනියම නැගිටින්න,

තමන් හදපු සිහින මාලිගා එකින් එක කඩා වැටෙනකොට, කදුලු පිසදා ආයේ නැගිටින්න, ප්‍රශ්න වලට මුහුණ දෙන්න!

ආයේමත් ජීවිතය ගොඩනගන්න උත්සහ කරන්න ❤️

වීර්ය කරන්න

වීර්ය කරන කෙනා දෙමව්පියන්ටවත්, දෙවියන්ටවත් ණය නැහැ!

වීර්ය කරන කෙනා මේ ලෝකයට බරක් නෙමෙයි! 🌸

#බුදුදහමසහජීවිතය #ජීවිතය #තුරුණුසිතටබුදුදහම #යතාර්ථය

10/07/2025

දෙමව්පියන් සාම්ප්‍රදායික දෙමව්පිය භූමිකාවෙන් මිදී, වර්තමානයට ගැලපෙන පරිදි බුද්ධිමත් වන විට, දරුවන්ගේ අනාගතය බොහෝ සෙයින් යහපත් වනු ඇත!

#බුදුදහමසහජීවිතය #ජීවිතය #ජීවිතයඔවදනක් #දෙමව්පියවගකීම්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐃𝐑 ॐ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category