NR LEADS Nation

NR LEADS Nation අනාගත අභියෝග වලින් මව්බිම සුරක්ෂිත කිරීම උදෙසා පෙළගැසෙන ජනතා පෙරමුණ.

06/09/2026

මාලු ටැංකියේ ජෑම් ගුරාමියා.මේ ඊයේ වයිරල් වුණ පෝස්ට් එකක ටැග්එක.ඒකට හුගක් තරුණ  තරුණියො උසුලුවිසුලු දාලා තිබ්බ.අපිට කියවග...
06/09/2026

මාලු ටැංකියේ ජෑම් ගුරාමියා.

මේ ඊයේ වයිරල් වුණ පෝස්ට් එකක ටැග්
එක.ඒකට හුගක් තරුණ තරුණියො උසුලු
විසුලු දාලා තිබ්බ.

අපිට කියවගන්න, තව තවත් මතක් කරගන්
න ඉතිහාසයක් තිබුණා. මේ චායාරූපය ඒකට
හැමදාම සාක්ෂි දරනවා.

ඒ තමා ඔබ අදහන, ඔබ අද දකින ජෑම්
ගුරාමියාගේ පීක්ම කාලේ. දේශපාලන භාවිත
යේ ප්‍රාණවත්ම අවදිය.මේ රට ත්‍රස්තවාදී
මිනී මෝරුන්ගේ පාලනයට යටත්ව තියෙද්දි
මේ ජෑම් ගුරාමියා තමා ඒ මාලු ටැංකියට
බලෙන්ම පැනල අර මිනීමරු මෝරුන්ට
මාලු ටැංකියෙන් පැනල නෙමේ, වීදුරු කඩා
ගෙන යන සටනකට අද හැම මනුස්සයකටම
එන රෝගී තත්වයක් නිසා පහසුවෙන් හිට
ගන්න බැරි වුණත්, එදා කෙලින් හිට ගත්ත.
හිට ගත්ත විතරක් නෙමේ, වෙවුල වෙවුල
වචන වලින් නෙමේ, නිර්භය සිංහ ගර්ජනාවෙ
න් සෘජු තීන්දු ගත්ත.

ඉතින් එහෙම තමා මිනිස්සු.වයසට යනවා.
රෝගී වෙනවා. ජෙප්පො රෝගි නොවුණත්,
වයසට නොගියත් උන්ගේ මතවාදය, උන්
හිතන සිතුවිලි මහ පිළුණු අසික්කිතයි කියල
ඊයේත් අපිට දැනුණා.

Mahinda Rajapaksa ඔබතුමන් අපගේ හදවතේ තවමත් සදාතනික වීරයා. ❤️🖤

මේක පසුබෑමක් නෙමේ.අපි ඉදිරියටම යනවා. 🌷🇱🇰👉   -- මහින්ද රාජපක්ෂ --දිවුරුම් ප්‍රකාශයක සාක්ෂියක් මත පදනම්වරිමාන්ඩ් ගත කළ නාම...
05/09/2026

මේක පසුබෑමක් නෙමේ.
අපි ඉදිරියටම යනවා. 🌷🇱🇰👉

-- මහින්ද රාජපක්ෂ --

දිවුරුම් ප්‍රකාශයක සාක්ෂියක් මත පදනම්ව
රිමාන්ඩ් ගත කළ නාමල් රාජපක්ෂ බැලීමට
පැමිණි මහින්දව සුපුරුදු පරිදි මාධ්‍ය සගයින්
වට කරගත්තා.

නාමලුත්, මමත් මීට කලින් හිරේ ඉදල තියෙන
ව. මේව අපිට පුරුදුයි. එහෙම කියන්නෙ
මහින්ද රාජපක්ෂ.

ඔව් ! අපිට මතකයි, යහපාලන ආණ්ඩුවත්
නීතියට පිටින් දඩ මන්දිර හදාගෙන රාජපක්ෂ
වරුන්ට එරෙහිව එදත් පැය විසි හතරෙම
කළේ මේ ටිකමයි.

උන්ට ඒ කාලේ ආණ්ඩු කරන්න වෙලාවක්
තිබුණෙ නෑ.හිටපු පොලිස්පතිගෙ ඉදන්
බොහොමයකට ඕන වුණේ මහින්දට ජම්පරය
ක් අන්දවන්න.

අන්තිමට වුණේ ඒ අයට මරණ දඩුවම උරුම
කර ගන්න.

වැලිකඩ උස් බොල් තාප්ප මැද පිපෙන නාමල. 🌷🇱🇰ජනමතයෙන් ඉරි තලා කඩා හැළෙන පැලවත්තේ  බිත්ති දැක නාමල්ව වැලිකඩ බොල් තාප්ප මැද්දට...
04/09/2026

වැලිකඩ උස් බොල් තාප්ප මැද පිපෙන නාමල. 🌷🇱🇰

ජනමතයෙන් ඉරි තලා කඩා හැළෙන පැලවත්තේ බිත්ති දැක නාමල්ව වැලිකඩ බොල් තාප්ප මැද්දට හිර කළේය.

ඒත් මහින්දගේ පුත්‍රයා කිසිවිටක නොසැළෙන වීරයෙකි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක යා අවසන් මොහොතේ ඉවත්ව යන විට නැවත පාක්ෂිකයා අනාථ නොකර ඊළග දේශපාලන සටනට නාමල් පිවිසි හැටි මතකය.

එදා ඇරඹුන ඒ සටනේ විරාම නැත.හිරගෙවල් දහසක යකඩ දොරවල් විවෘත වුණත් අපේ සටනේ කෙළවර ඇත්තේ රටේ විජයග්‍රහණයකි න් පමණි.ඒ රටේ මෙන්ම නාමල් රාජපක්ෂගේ ත් ජයග්‍රහණයයි.

වැලිකඩ බොල් තාප්ප මැද දැන් හිර වී සිටින්නෙ අධ්‍යාත්මිකව මහා ශක්තිමත් තරුණයකි. තාත්තගේ දේශපාලන ජවය දුටු, ඒ ජවයෙන් පෝෂණය වන අනාගත තරුණ නායකයෙකි.

ඉතින් ඔහුව කළුවරේ තබා හෝ වැලිකඩ බිමක එළන පැදුරක නිදි කර මොවුන්ට කිසිදා සැනසී මෙන් සිටිය නොහැක.

කිසිදා කඩාවැටෙන ජනමතයෙන් බේරීමට නොහැක.

නමල්ව අධිකරණයට ගෙන යන ගමන් ! 🙃කමක් නෑ. කොහොම හරි තමුන්නැහැලා ගේආශාව ඉෂ්ට කරගන්න.මොන තීන්දුව ආවත්, ඒ තීන්දුවට ගරු කරමින්අ...
04/09/2026

නමල්ව අධිකරණයට ගෙන යන ගමන් ! 🙃

කමක් නෑ. කොහොම හරි තමුන්නැහැලා ගේ
ආශාව ඉෂ්ට කරගන්න.

මොන තීන්දුව ආවත්, ඒ තීන්දුවට ගරු කරමින්
අපි නොනැවති දේශපාලනය කරනව.

කරනව විතරක් නෙමේ, මේ රටේ ඊළග තරුණ
නායකත්වයට නාමල්ව ගේන එක ගේන්ව.

🖤🇱🇰🌷🖤🇱🇰🌷🖤🥰

Namal Rajapaksa

අද බයිබරි යන නාමල් 🌷නාමල් රාජපක්ෂ මහතාව ගුවන් යානාගණුදෙනුවක දි සිදුවූ බව කියන වංචාවකටප්‍රකාශයක් ලබා දීමට අද දින බයිබරි එ...
04/09/2026

අද බයිබරි යන නාමල් 🌷

නාමල් රාජපක්ෂ මහතාව ගුවන් යානා
ගණුදෙනුවක දි සිදුවූ බව කියන වංචාවකට
ප්‍රකාශයක් ලබා දීමට අද දින බයිබරි එකට
කැදවලා.

අපි මේ කැදවීමෙන් එකක් ඉගෙන ගන්න
අවශ්‍යයි.

ඒ තමා JVP එකේ විපක්ෂයේ ඉන්න විටත්
දේශාපාලනය නාඩියට කළා. ආණ්ඩු බලය
ගෙනත් දේශපාලනය නාඩියට කරනවා.

ඒ කියන්නෙ,විපක්ෂයේ යාන්ත්‍රණය නිහඩව
ඉද්දි, නිහඩව පොළොවට සමතළා වේවි කියල හිතපු රාජපක්ෂ බලවේගය නාමල් විසින්
නැවත මහ පොළොවේ උස්සන කොට AKD
ට එකපාරටම රට වටේ දේශපාලන රැස්වීම්
කරන්න යන්න ඕන වුණා.

ඉතින් AKD ට සුව පහසු මනසකින් දේශපාලන
වේදිකාවකට නගින්න අවශ්‍ය පරිසරය කෘතිම
ව නිර්මාණය කරන්න නම් මිනිස්සුන්ට
මොකක් හරි කියන්නම ඕන.

මොන හෙණයත් රාජපක්ෂ කදවුරට කියනව
වගේ ළගට බැබළි බැබළි දිලිසෙන නාමල්ව
පොඩ්ඩක් බය කරල, හිර කරල ගත්ත නම්
අන්න අර JVP එක රට වටේ යන්න හදන
දේශපාලන රැස්වීම් ටික ගොඩදාගන්න
පුලුවන් නිසා නාමල්ට වෙනව මේ අකුණත්
කාගෙන 2029 වෙනකන් දුවන්න.

Namal Rajapaksa 🌷🥰🇱🇰

දකුණට ගොඩබැහැපු නාමල් 🌷මට තාම මතකයි අරගලය උච්චතම දිනකතංගල්ලෙ කාල්ටන් බිත්තිය පෙරළන්නත්ප්‍රතිවාදීන් සටනට ආවා.ඒ මිනිස්සු අ...
02/09/2026

දකුණට ගොඩබැහැපු නාමල් 🌷

මට තාම මතකයි අරගලය උච්චතම දිනක
තංගල්ලෙ කාල්ටන් බිත්තිය පෙරළන්නත්
ප්‍රතිවාදීන් සටනට ආවා.

ඒ මිනිස්සු අතර මහින්ද මහත්තයට උදවු
කරපු අය වගේම මහින්ද මහත්තයගෙන්
රස්සා ගත්ත, උදවු ගත්ත අයත් හිටියා.

ඒ කියන්නෙ ඒක තනිකරම වුණේ කුමන්ත්‍රණ
යක උච්චතම සටනක් විදියට.ඒ පිටුපස
හිටිය JVP බැලුවේ රාජපක්ෂවරුන්ගේ
සියලු ශක්තීන් නැත්තටම නැති කරල,
මහින්ද මහත්තයවත් ඉවර කරල පොහොට්ටු
ව අතුගාලම දාන්න.

ඒ අය කවදාවත්ම හිතුවේ නෑ, නාමල් කවද
හරි පක්ෂයේ වගකීම් තනි උරය මත තබා
ගෙන ඉතිරිව ඇති පාක්ෂිකයන් ටික එකතු
කරන් මෙවැනි අභියෝගාත්මක දේශපාලනය
ක් කරයි කියල.

නාමල් ඒක කළා විතරක් නෙමේ, අද නාමල්
පක්ෂයේ මුලු යාන්ත්‍රණයම මහ පොළොවට
ගෙනිහින්.ඒ වගේම එදා අපි එක්ක හිටිය
බොහෝ පිරිස් දැන් නැවත එනගමන්.ඒ තමා
නාමල් තරුණ නායකයෙක් විදියට හැට නව
ලක්ෂයටම දැන් කෑගහල කියන කතාව.
🌷🇱🇰🙂🥰🙏

Namal Rajapaksa
#ගමින්ගමට

ආණ්ඩුවට මළ පහ පිටවන රැස්වීම්.සද්ද අනාත පොහොට්ටුව කියල හැමතැනමකියාගෙන යන තුනෙන් දෙකේ ආණ්ඩුවටදදැන් පරාජයේ බිය දැනී අහවරය.ක...
01/09/2026

ආණ්ඩුවට මළ පහ පිටවන රැස්වීම්.

සද්ද අනාත පොහොට්ටුව කියල හැමතැනම
කියාගෙන යන තුනෙන් දෙකේ ආණ්ඩුවටද
දැන් පරාජයේ බිය දැනී අහවරය.

කොතරම් කයිවාරු ගැහුවත්, මහ පොළොවේ
ජනමතය කැරකෙන විදිය තඹුත්තේගම
රණ්බණ්ඩාගේ පුතාට සැළවී අහවරය.

ඒ නිසා නොවන්ට 2.50 පොහොට්ටු බයියන්ට
අනුරාධපුරයේ රැස්වීමක් පවත්වන්න පොදු
ක්‍රීඩාංගණයක් ලබා නොදීම අපට වෙනත්
විදියකට පෙනෙන්නට නැත.

මීට වඩා වැඩකාරයින් රගපු ආණ්ඩු තිබුණේය.
අපි මීට වඩා වැඩකාරයින් ආණ්ඩු කරපු
ආණ්ඩු සමග මූණට මූණට හැප්පී ඇත.
අන්තිමට ඒවාද රාජපක්ෂවරුන් ගේ කකුල්
දෙක ගාව දණ ගැසුවේය.

ඒවා එහෙම නම් මේ සිප්පි කෑලි මොකද්ද ?

රාජපක්ෂවරුන් ව අතීතයේ බලයට ගෙන
ඒමට හන්දි ගානේ පෝස්ටර් ගහපු, බැනර්
ඇදපු, පාර මැද ඉරි ඇදපු ජෙප්පන්ට අද
මෝල් කලන්තේ හැදී ඇත.

පණ එන වමේ බළකොටු. 🌷ගම්පහ , අත්තනගල්ල, කියන්නෙ ඉතිහාසයපුරාවට අති දැවැන්ත වමේ බළකොටුය.රාජපක්ෂවරුන්ගේ ජය කොඩි ළෙලදුන් තැන්න...
08/08/2026

පණ එන වමේ බළකොටු. 🌷

ගම්පහ , අත්තනගල්ල, කියන්නෙ ඉතිහාසය
පුරාවට අති දැවැන්ත වමේ බළකොටුය.

රාජපක්ෂවරුන්ගේ ජය කොඩි ළෙලදුන් තැන්
නිසාම නොව වැඩි චන්ද වලින් ජයග්‍රහණයන්
විජයග්‍රහණයන් දක්වා ඇද ගෙන ගිය තැන්ය.

අපි ගෙවා දමමින් පැමිණි ඉතාම දුෂ්කර
කාලයේ කොඩි කණුවක් අල්ලා ගැනීමට
තරුණයකු අහිමිව ගිය මේ තැන් දැන් නැවත
නාමල් වටා ජයඝෝෂා නගමින් එක්වීම
දකින විට සතුටුය.

එය අනාගතය ගැන සුබ පණිවිඩ ගෙන එමින්
ඇත.

නාමල් වටා පොරකමින් එකතු වන්නේ තවත්
අනාගත විශ්මීය විජයග්‍රහණයක් වෙනුවෙන්
බව දැන් නොරහසකි.

Namal Rajapaksa 🌷❣️🇱🇰


#ගමින්ගමට

තෙරපුම් ජනපති 🌷නාමල් ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක්සමග NPP මන්ත්‍රිවරුන් බොහොමයකටසුලු දිය පහව ඇති බව දැනෙනව.නජිත් සහ ජ...
05/08/2026

තෙරපුම් ජනපති 🌷

නාමල් ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක්
සමග NPP මන්ත්‍රිවරුන් බොහොමයකට
සුලු දිය පහව ඇති බව දැනෙනව.

නජිත් සහ ජීවිතයට නොදැකපු මන්ත්‍රීවරුන්
දැන් දැන් නාමල්ට ප්‍රතිප්‍රහාර එල්ල කරනව.

නාමල් ඊයේ කියන්නෙ අපි කවදාවත්ම පස්සෙ
දොරින් පලා නොගිය බවත්, අපි ගැන හොදින්
දැන ගන්නා ලෙසයි.

ඇත්තටම රාජපක්ෂවරුන් ගෙන් රටේ
ජනාධිපතිකම් කළේ මහින්ද සහ ගෝටාබයයි.
මහින්ද යුගය මේ රටේ ස්වර්ණම යුගයක්.
ඒක අවිවාධාත්මකයි. එදත් කොන්දක් නැති
ප්‍රතිපත්තියක සිටි JVP කඩ වල බඩු ශුවර්
නෑ කියමින් මහින්ද එළවන්න රනිල්ට සහ
සිරිසේන ඇතුලු NGO නඩයට උදවු කළා.

පසුව ගෝටාබය මේ රටේ ජනාධිපති ලෙස
බොහෝ වැඩ කටයුතු කරමින් සිටින
මොහොතකයි කොවිඩ් රටට ආවේ.ඒ වසංගත
ය තම පටු දේශපාලන අරමුණු සදහා භාවිතා
කළ JVP ය රටේ කැරැල්ලක් දක්වා අරගලය
ගෙන ගියා.තම වටේ සිටින යුධ හමුදාපති
පවා විශ්වාස නැති විටක ගෝටාබයට නැවු
නගින්නට හැර විකල්ප තිබුණේ නෑ.හැබැයි
ඔහු නැවු නගින විට JVP බලාපොරොත්තු වුණ
ලේ ගංගාව මේ රට තුල ගලන්නට ගෝටාබය
ඉඩ තැබුවේ නැහැ.එයම සේනාධිනායක ලෙස
ගත් එඩිතර තීන්දුවක්.

ඉන් වියරුව පාර්ලිමේන්තුව ගිනි තියන්න
මිනිස්සු කුලප්පු කළ අද ඇමතිවරු, ගෙවල්
ගිනි තියපං කියපු JVP කළාකාරියන් ඉන්නා
පරිසරයක හිරවුණ නාමල් සහ මහින්ද අවසන් මොහොත වන තුරු තම ඉතුරු වුණ
පාක්ෂිකයන් වෙනුවෙන් මන්දිරයේ සිටියා.ඒ
ඒවන විට මන්දිරය වට කළ මෘගයන් ලේ
ඉවක් ඉල්ලමින් සිටින මොහොතක.

තම මන්ත්‍රිවරයෙක් ඉතා සහාසික ලෙස
නිට්ටඹුවේ ඝාතනය වෙද්දි, හෙල්මට් බලකාය
ක් විසින් පාක්ෂිකයන්ගේ ඔලුවලට හෙල්මට්
පහර දෙද්දී නාමල් හෝ මහින්ද දේශපාලනය
අත හැර ගියා නම් අන්න එය බියගලුව පැන
යාමක් වෙනව.

තම පවුලේ සැමට නඩු වැටුණේ මේ ආණ්ඩුවෙ
න් නොවේ.එය යහපාලන FCID වෛරයේ
ප්‍රථිපලයක දිගුවක්.එවක පොලිස්පති පූජිතට
ඕන වුණේ රාජපක්ෂවරුන්ට ජම්පර් අන්දවන්
නය.ඒ තුලින්ම ඒ කාලයේ සිට තිබුණු අනීතික
දේශපාලන පළිගැනීම පැහැදිලිය.

අනුර කුමාර ජනාධිපති වීමට පෙර කැබ්
එකකින් ගෙන ආ ෆයිල් ගොනුවෙන් එක
ෆයිල් එකක්වත් තවම නීතිය ඉදිරියට ගෙන
ඇවිත් නැත.එනම් සිදුවන්නෙ එවක ගොනු
කළ නඩු, නැවත ගරු උසාවිය විසින්ම අවසන්
කළ නඩු නැවත නැවත ඇද ගැනීමය.

බලය වෙනුවෙන් සහ සමාජයේ ප්‍රතිරෝධය
ඉහළ නැංවීම වෙනුවෙන් කොට්ටච්චි ල
කියපු, ඇස් දෙකෙන් දැකපු උගණ්ඩා සල්ලි
වැනි දේ අද පුස්සක් වෙමින් ඇත.

එදා යහපාලනය විසින් මහින්දට ද අනේක
වද වේදනා ලබා දුන් තැන ඔහු පැවසුවේ
තමාව බිත්තියට හේත්තු නොකරන ලෙසය.

ඔහුගේ පුතා වන නාමල් ද ඊයෙ ප්‍රකාශ
කරන්නේමද එයිට සමානම කතාවකි.රටේ
නීතිය සාධරණව ඉටු කිරීම සහ කාලයක් තිස්සෙ, විමල් ඇතුලු පිරිසක් කඩා ගැනීමේ
වෛරය වෙනුවෙන් සමාජය තව තවත්
අවුස්සමින් දේශපාලන පළිගැනීම් දියත්
කිරීම එකක් නොව දෙකකි.

Namal Rajapaksa 🌷❣️🇱🇰

Address

776 Galle Road, 04
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when NR LEADS Nation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NR LEADS Nation:

Shortcuts

Share