පුරවැසියෝ Purawasiyo

පුරවැසියෝ  Purawasiyo යහපත් සුබදායි ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා උනන්දුව දක්වන ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න.

18/06/2024
18/06/2024

📌 සිරි ලංකාවෙ ලොකුම වී මෝල් හිමියා පසුගිය වසර 5 තුල ගෙවා ඇති ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ දෙවන විශාලතම වී මෝල් හිමියා වසරකට ගෙවා ඇති ආදායම් බද්ද රුපියල් ලක්ෂ 9 යි..
📌 සිරි ලංකාවේ බිලියන ගණනින් ආදායම් උපදවන කැසීනෝ බලපත්‍ර 4ක් 5ක් ඇත.. ඒ අය ගෙවන ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ රේස් බයි රේස් සූදුකරුවා ගෙවන්නේ ලක්ෂ 6ක් වූ බලපත්‍ර ගාස්තුව පමණි.. බිලියන ගණනින් ආදායම් ලබන ඒ මුදලාලිලාද ගෙවන ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ ප්‍රධානතම අපනයනකරුවා වාර්ශිකව සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 150ක ඇඟලුම් අපනයනය කරයි.. ඔහු ආදායම් බදු දෙපාර්තමෙන්තුවට පෙන්වන්නේ ඩොලර් මිලියන 1 ක අපනයන පමණි..
📌 සිරි ලංකාවේ ලොකුම තේ අපනයනය කරන සමාගම රටේ ඩොලර් මිලියන 600ක පමණ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 400ක අපනයනයක් සිදු කරයි.. එම සමාගම 2021 ආදායම් බදු ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 145ක අපනයන ආදායම් සදහා පමණි..
📌 සිරි ලංකාවේ සුපිරි වෙළඳ සැල් ශාඛා 428ක් ඇති විශාලතම සුපිරි වෙළඳ සමාගම 2020 වසරේ ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ නිමි ඇඳුම් වෙළදාමේ යෙදෙන ශාඛා 48ක්, ශාඛා 20ක් සහ ශාඛා 18ක් හිමි ප්‍රධානතම සමාගම් 3ම වාර්ශිකව ගෙවන ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ පමණක් නොව මාලදිවයිනේද මහල් නිවාස සංකීරණ ඉදිකරන ප්‍රධානතම සමාගම මේ දක්වා ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..

ඉහත දත්ත කිහිපය ලබා ගත්තේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේම මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ 2022 සැප්තැම්බර් 08 වෙනිදා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගැසීම සදහා පැවති විවාදයේදී සිරි ලංකාවේ පාර්ලිමෙන්තුවේ හැන්සාඩ් ගත කරන ලද කථාවකිනි..

මේ ගලන ගඟෙන් දිය දෝතක් පමණි.. මෙරට බදු ගෙවිය යුතු බිලියනපතියන්ගෙන් අති බහුතරය බදු හොරුන්ය..

උපුටාගැනීමකි.
කමක් නෑ, කමක් නෑ...පොඩි මිනිහගෙ බෙල්ල මිරිකලා ලොක්කන්ට සැප දීපල්ලා, තව ටික දවසයි...

තමන්ගෙ දරුවට කන්න නැති උනාම පාරට බැස්ස අයට පොලුවලින් ගහල ඔළු පලපු. සදාකාලිකව අබ්බගාත කරපු. කල් ඉකුත් උන කදුළු ගෑස් ගහල ම...
10/03/2023

තමන්ගෙ දරුවට කන්න නැති උනාම පාරට බැස්ස අයට පොලුවලින් ගහල ඔළු පලපු. සදාකාලිකව අබ්බගාත කරපු.
කල් ඉකුත් උන කදුළු ගෑස් ගහල මරල දාපු අපත පොලීසිය සහ ආමි එකේ අය තව දුරටත් දේවත්වයේලා සලකන්නේ නෑ.
හැමෝම එහෙම නොවෙන්න පුළුවන්. ගොඩක් අය එහෙමයි
මේ මහ එවුන්ගෙ ඕඩර් හින්ද කරන දේවල් නෙවෙයි. උන්ට පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට නොගහ ඉන්න.
මේ හැමදේම දවසක ආපසු හැරෙයි. අපි උඹලගෙන් පලි ගන්නෙ නෑ.
ඒත් උඹල හින්ද මැරුණු අය ආභාධිත උන අය වෙනුවෙන් සාධාරණයක් ඉශ්ඨ වෙන්න ඕනෙ.
ඒ මිනිස්සුන්ගෙ කඩවුණු මානව හිමිකම් වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

03/02/2023

පොලිසිය ඇයි
මෙහෙම කරන්නේ?

02/02/2023

පඹයෙකුට පමා කල නොහැකි වසන්තය...
හිර කලත් නැවත්විය නොහැකි ජවය...
ආදරනීය වසන්ත ....
අරගලයට ජය..

01/02/2023

වීරයා නිදහස්
❤️🧡💛💚💙💜

20/01/2023

පොලිස් නිලධාරීන්ටද
තමන් අසරණ බව දැනුන 🥺😭
සංවේදී මොහොත.
අහන්නම ඕනි කතාවක්.

Address

Gallface
Colombo

Alerts

Be the first to know and let us send you an email when පුරවැසියෝ Purawasiyo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to පුරවැසියෝ Purawasiyo:

Share

Category