NPP Borella

NPP Borella ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

#පොහොසත්_රටක් #ලස්සන_ජීවිතයක්

16/08/2026

ජාතික ප්‍රජා සත්කාරක වැඩසටහන

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරය වෙනුවෙන් Gen Z තාක්ෂණික බලකාය සහ Clean Sri Lanka එකමුතුවෙන් කාසල් වීදිය කාන්තා රෝහල සුවපත් කිරීමේ විශේෂ ප්‍රජා සත්කාරය.

🗓️ 2026 අගෝස්තු 17 | ⏰ පෙ.ව. 9.00 සිට
📍 මූලික රෝහල - කාසල් වීදිය කාන්තා රෝහල | NVTI නාරාහේන්පිට/ඔරුගොඩවත්ත

16/08/2026
ජාතික ප්‍රජා සත්කාරක වැඩසටහනශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරය වෙනුවෙන් Gen Z තාක්ෂණික බලකාය සහ Clean Sr...
16/08/2026

ජාතික ප්‍රජා සත්කාරක වැඩසටහන

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරය වෙනුවෙන් Gen Z තාක්ෂණික බලකාය සහ Clean Sri Lanka එකමුතුවෙන් කාසල් රෝහල සුවපත් කිරීමේ විශේෂ ප්‍රජා සත්කාරය.

🗓️ 2026 අගෝස්තු 17 | ⏰ පෙ.ව. 9.00 සිට
📍 කාසල් රෝහල - | කොළඹ

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් කමිටුව මගින් දරුවන්ට ප්‍රිය මනාප රෝහලක් ලෙස පත් කිරීමට,🖼️රූප රාමු,දිශා පුවරු හා නාම පුවරු ස...
01/07/2026

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් කමිටුව මගින් දරුවන්ට ප්‍රිය මනාප රෝහලක් ලෙස පත් කිරීමට,

🖼️රූප රාමු,දිශා පුවරු හා නාම පුවරු සවිකිරීම.

🙋වකුගඩු රුධිර කාන්දු පෙරණ ඒකකයේ Dialysis යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම.

🎁භෞත චිකිත්සක ඒකකයට AC යන්ත්‍ර 4ක් ලබාදීම.

පසුගියදා සිදුවූ අතර රෝහල් කමිටුව ලෙස දැයේ දරුවන් සුවෙන් තැබීමට අප දරන වෙහෙස නිරාමිස සතුටක් ලෙස ඔබ සමග බෙදා ගමු.

තවද සම්පත් බැංකුවේ සේවක සංගමය, කළමණාකාරීත්වය ඇතුළු දායක වූ, වෙහෙස වූ සියලුම දෙනාට රෝහල් කමිටුවේ ගෞරවණීය ස්තුතිය පුද කරමු...🙏🙏🙏

පොහොසත් රටක්... ලස්සන ජීවිතයක්.. ❤️
25/06/2026

පොහොසත් රටක්... ලස්සන ජීවිතයක්.. ❤️

අනිවාර්යයෙන්ම. කවදාවත් පසුතැවීමක් නැති මනාපයක් AKD ❤️❤️❤️
16/05/2026

අනිවාර්යයෙන්ම. කවදාවත් පසුතැවීමක් නැති මනාපයක් AKD ❤️❤️❤️

බොරැල්ල - දෙමටගොඩ, වේළුවන විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්,විද්‍යාලයේ අභිවෘද්ධිය සහ ඒ් වෙනුවෙන් ගත හැකි ඉදිරි පිය...
11/05/2026

බොරැල්ල - දෙමටගොඩ, වේළුවන විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්,
විද්‍යාලයේ අභිවෘද්ධිය සහ ඒ් වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවරයන් පිළිබඳ සාකච්ඡාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික සහෝදරයාගේ සහභාගීත්වයෙන්,
විදුහල්පති සුසන්ත කරුණාරත්න මහතා සමඟ සිදු කෙරිණි.

බොරැල්ල - වනාතමුල්ල, ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය රන්සෑගොඩ සුදස්සන හිමියන් බැහැදැක,විහාරස්ථානයේ සහ ...
11/05/2026

බොරැල්ල - වනාතමුල්ල, ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය රන්සෑගොඩ සුදස්සන හිමියන් බැහැදැක,
විහාරස්ථානයේ සහ එම ප්‍රදේශයේ දූ දරුවන් බොහෝ පිරිසක් දහම් අධ්‍යාපනය ලබන
ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල පිළිබඳව කතා බහක් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික සහෝදරයාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මැයි 09 ..!ජනතා අරගලයේ අභිලාෂ සහ අභියෝග ...!මැයි 09 | සවස 04 ට මහවැලි කේන්ද්‍රයේ දී ...!!!
06/05/2026

මැයි 09 ..!

ජනතා අරගලයේ අභිලාෂ සහ අභියෝග ...!

මැයි 09 | සවස 04 ට මහවැලි කේන්ද්‍රයේ දී ...!!!

Address

Dr. Denister De Silva Mawatha
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Borella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share