NPP සමග නැගිටිමු

NPP සමග නැගිටිමු ජාතිමාකත්වය ඇති පිරිසක් සමග අලුත් ලොවක් කරා....�

22/09/2024
දැවී අළු වී ගිය පසුද, අළු මතින්ම උපදින ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් ආ ඔබට,මිනිසුන්ගේ විප්ලවීය ආදරය මෙසේ පුද කරන ලදී.හෙට සිට ...
22/09/2024

දැවී අළු වී ගිය පසුද,
අළු මතින්ම උපදින ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් ආ ඔබට,
මිනිසුන්ගේ විප්ලවීය ආදරය මෙසේ පුද කරන ලදී.

හෙට සිට නව දිශාවකට - ශ්‍රී ලංකා! 🇱🇰🧭❤️

රටම අනුරට / The AKD EraFollows,,,❤👫👊කලාවැව බෝඩරේ,,,❤👫👊
22/09/2024

රටම අනුරට / The AKD EraFollows,,,❤👫👊කලාවැව බෝඩරේ,,,❤👫👊

🧭.  නිදහස් අධ්‍යාපනයට ජය...... 🧭       🧭❤️💐🌸
22/09/2024

🧭. නිදහස් අධ්‍යාපනයට ජය...... 🧭
🧭❤️💐🌸

❤️දකුණ. 🧭ගැම්මක් 🧭තමයි......🧭❤️Sahodarathwaye Athwela Jvp ApiAnura Kumara DissanayakeJvp Apiරටම අනුරට / The AKD Eraඅනුර ...
22/09/2024

❤️දකුණ. 🧭

ගැම්මක් 🧭

තමයි......🧭❤️
Sahodarathwaye Athwela Jvp ApiAnura Kumara DissanayakeJvp Apiරටම අනුරට / The AKD Eraඅනුර කුමාර දිසානායක සමග අලුත් රටක්අනුර කුමාර දිසානයක

රටක හැඟුම දන්නහෙටක පැතුම වන්නඉතින් ඔබත් එන්නරටට හෙටක් දෙන්නහෙට පිණිසයි අප සිතුවේඔබ පිණිසයි එය පැතුවේසිහිනය අපගේ - හෙට දි...
22/09/2024

රටක හැඟුම දන්න
හෙටක පැතුම වන්න
ඉතින් ඔබත් එන්න
රටට හෙටක් දෙන්න

හෙට පිණිසයි අප සිතුවේ
ඔබ පිණිසයි එය පැතුවේ
සිහිනය අපගේ - හෙට දින සැමගේ
හෙට දින සැමගේ - සිහිනය අපගේ
එක්වෙමු අපසැම එකසේ

රටක් තියෙන්නේ ඔබටයි අපිටයි
හෙටක් තියෙන්නේ ඔබටයි රටටයි
රටක් කියන්නේ ඔබමයි අපිමයි
හෙටක් කියන්නේ ඔබමයි රටමයි

මිනිස් හැගුම් දන්න
දහස් එකෙක් වන්න
සිය දහසක් ඉන්න
අහස් පොළොව වන්න

හෙට පිණිසයි අප සිතුවේ
ඔබ පිණිසයි එය පැතුවේ
සිහිනය අපගේ - හෙට දින සැමගේ
හෙට දින සැමගේ - සිහිනය අපගේ
එක්වෙමු අපසැම එකසේ

❤️❤️❤️❤️❤️ #රටඅනුරට❤️❤️❤️❤️❤️

Copied ....❤️

22/09/2024

කැකිරාව
AKD ❤️

කැකිරාව❤️❤️❤️ AKD 🧭✍️ Anura Kumara DissanayakeSahodarathwaye Athwela Jvp ApiJvp Apiරටම අනුරට / The AKD Era
22/09/2024

කැකිරාව❤️❤️❤️ AKD 🧭✍️
Anura Kumara DissanayakeSahodarathwaye Athwela Jvp ApiJvp Apiරටම අනුරට / The AKD Era

තවත් හෝරා කිහිපයකින් ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපති ලෙස රටට නායකත්වය දීමට සූදානම් වන ...
22/09/2024

තවත් හෝරා කිහිපයකින් ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපති
ලෙස රටට නායකත්වය දීමට සූදානම් වන අනුර කුමාර දිසානායක මැතිතුමන්....

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NPP සමග නැගිටිමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share