15/12/2023
ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා නීත්‍යානුකූලව යන්න තියෙන එකම මඟ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පවත්වනු ලබන අයදුම් කිරීමේ හා බඳවාගැනීමේ ක්‍රියාවලිය හරහා පමණයි. ඔබටත් මෙම ක්‍රියාවලියට පිටතින් ඊශ්‍රායල් රැකියාවක් සඳහා අයදුම්කිරීමට අවස්ථාවක් ලැබී ඇත්නම්, එය විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදු නොවන්නේ නම්, ඔබත් වංචනික විදේශ රැකියා ජාවාරම්කරුවකුට හසු වී ඇත.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අපට කතා කරන්න : 0112 789 367
නීත්‍යානුකූලව ඊශ්‍රායලය තුළ රැකියාවක් සඳහා අයදුම් කළයුතු ආකාරය, බඳවාගැනීමේ ක්‍රියාවලිය සහ වෘත්තීය පුහුණුව ලබාගත යුතු ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook පිටුව බලන්න.
වංචනික විදේශ රැකියා ජාවාරම්කරුවන් නිසා ඔබේ මුදල්, කාලය සහ බලාපොරොත්තු විනාශ කරගන්න එපා!
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.
#සාත්තුසේවය