Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්

Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස්, Social service, Colombo.

2023 පෙබරවාරි 9 ඵනම් අද දින පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවෙන් පැවැත්වූ රැස්වීමට සහභාගි වන ...
10/02/2023

2023 පෙබරවාරි 9 ඵනම් අද දින පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවෙන් පැවැත්වූ රැස්වීමට සහභාගි වන ලෙස මා හට ආරාධනා ලබීය.

කොළඹ පැරඩයිස් වත්ත ප්‍රසිද්ධ රෙදි සෝදන කර්මාන්තය කරන ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණයක් කොළඹ මහ නගර සභාව මගින් එය සාර්ථකව අ...
10/02/2023

කොළඹ පැරඩයිස් වත්ත ප්‍රසිද්ධ රෙදි සෝදන කර්මාන්තය කරන ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණයක් කොළඹ මහ නගර සභාව මගින් එය සාර්ථකව අවසන් කලත් වසර 10 ක් පමණ සිට තවමත් එම ජනතාව රෙදි ගබඩා කරන පැල්පත් වල අපා දුක් විඳිමින් ජිවත් වීමට සිදු වීම කණගාටුවට කරුණක්. මේ පිටුපස ක්‍රියාත්මක වන නාගරික මන්ත්‍රීන් විසින් නිවාස ලබා ගැනීමට කරන කූට උපක්‍රම වලට එරෙහිව විරෝදය පළ කර ලිපියක් භාරදීම අද දින (2023.02.08) සිදුකරන ලදී.

#කොළඹඅලුතින්ලියමු

සනත් ජයසූරිය සමඟ❤️
10/02/2023

සනත් ජයසූරිය සමඟ❤️

පලාත් පාලන මැතිවරණයට ස්වාඩීන කන්ඩායම ඇස් කණ්ණාඩිය ලකුනෙන් තරග කරන සහිකයන් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රාර්ථනාවට ඵක්වූ අවස්ථාව...
06/02/2023

පලාත් පාලන මැතිවරණයට ස්වාඩීන කන්ඩායම ඇස් කණ්ණාඩිය ලකුනෙන් තරග කරන සහිකයන් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රාර්ථනාවට ඵක්වූ අවස්ථාව.

සචිත් සහ චමින්ද අයියා පලාත් පාලන චන්දෙට සුභ නැකතින් කෙසෙල්වත්ත පන්සලේ පිරිත් නූල් බදින අවස්ථාවට ඵක්වෙමින්.
06/02/2023

සචිත් සහ චමින්ද අයියා පලාත් පාලන චන්දෙට සුභ නැකතින් කෙසෙල්වත්ත පන්සලේ පිරිත් නූල් බදින අවස්ථාවට ඵක්වෙමින්.

The lotus tower has lights, but there are no lights for children to study Protesting torches near the Gunasinghapura sta...
06/02/2023

The lotus tower has lights, but there are no lights for children to study Protesting torches near the Gunasinghapura statue.

නෙළුම් කුළුණට ලයිට් දාලා , ළමයින්ට පාඩම් කරන්න ලයිට් නැහැ | ගුණසිංහපුර පිළිරුව අසල පන්දම් විරෝධතාවයට ඵක්වෙමින්.

The moment we went with our brother Iflan to investigate the problems of the people of Paradise Park, Laundry Estate.පැර...
05/02/2023

The moment we went with our brother Iflan to investigate the problems of the people of Paradise Park, Laundry Estate.

පැරඩයිස් පාක් , ලොන්ඩරි වත්ත ජනතාවගේ තිබෙන ප්‍රශ්න සොයා බැලීමට අපගේ ඉෆ්ලාන් සහෝදරයත් සමග ගිය මොහොත.

After the submission of nominations,with three indipendant group leader.නාමයෝජනා භාරදීමෙන් පසු කොළඹින් තරග කරන ස්වාඞීණ ක...
05/02/2023

After the submission of nominations,with three indipendant group leader.

නාමයෝජනා භාරදීමෙන් පසු කොළඹින් තරග කරන ස්වාඞීණ කන්ඩායම් නායකයන් තිදෙනා සමඟ.

After submitting the Nomination of the Local Government Election.පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව.
05/02/2023

After submitting the Nomination of the Local Government Election.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව.

Signing of nominations of the independent group for the local government election on 20 January 2023.2023 ජනවාරි 20 වන ද...
04/02/2023

Signing of nominations of the independent group for the local government election on 20 January 2023.

2023 ජනවාරි 20 වන දින පලාත් පාලන මැතිවරණයට ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා අත්සන් කිරීම.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Muhammad Infaaz - ඵම්.ඉන්ෆාස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category