Colombo National Museum

Colombo National Museum අභිමානවත් අතීතයෙන්
වර්තමානය ඔස්සේ
අනාගතයට

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් සෑම මසකට වරක් පැවැත්වෙන museo voice ශාස්ත්‍රීය  සාකච්ජාවේ පළමු හමුව......... ~සිහගි...
27/05/2026

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් සෑම මසකට වරක් පැවැත්වෙන museo voice ශාස්ත්‍රීය සාකච්ජාවේ පළමු හමුව.........

~සිහගිරි සිතුවම් ~

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය සත්සර ඉලංගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ' සිහගිරි සිතුවම් ' මැයෙන් පවත්වන ලද ශාස්ත්‍රීය සාකච්ඡාව

කොළඹ ජාතික කෞතුකගාර භූමියේදී 2026.05.21 දින සාර්ථකව පවත්වන ලදී........

ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම - 2026 🌏🇱🇰                             රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ස්වාමි විවේකානන්ද...
19/05/2026

ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම - 2026 🌏🇱🇰

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, ජපන් සංස්කෘතික කණ්ඩායම, චීන සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්ව 2026.05.18 දින Museums Uniting a Divided World තේමාව යටතේ කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ පැවැති ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම් වැඩසටහන……

International Museum Day - 2026 🌏🇱🇰

The International Museum Day celebration program was held at the Colombo National Museum on 18th May 2026 under the theme “Museums Uniting a Divided World.” The event was organized in collaboration with the Russian House in Colombo, Swami Vivekananda Cultural Centre, Japanese Cultural Group, Chinese Cultural Center, Alliance Française de Colombo, the Department of Christian Religious Affairs, and the Department of Muslim Affairs……….

------Museo Voice ----ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන Museo Voice වැඩසටහන් මාලාව යටතේ  "සිහගිරි සිතුව...
19/05/2026

------Museo Voice ----

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන
Museo Voice වැඩසටහන් මාලාව යටතේ "සිහගිරි සිතුවම්" මැයෙන් පවත්වනු ලබන ශාස්ත්‍රීය සාකච්ඡාව සඳහා

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.........

18/05/2026

කොළඹ ජාතික කෞතුකාගාරය 🇱🇰 Colombo National Museum

18/05/2026

🌍✨ International Museum Day 2026 ✨🌍

Today, we celebrate the invaluable role of museums in preserving history, culture, and heritage for future generations. The theme for International Museum Day 2026 is “Museums Uniting a Divided World”, highlighting how museums foster understanding, dialogue, inclusion, and peace among communities worldwide. 

Let us continue to protect and share our rich cultural heritage, inspiring learning and connection through museums for generations to come.

🌍✨ International Museum Day 2026 ✨🌍Today, we celebrate the invaluable role of museums in preserving history, culture, an...
18/05/2026

🌍✨ International Museum Day 2026 ✨🌍

Today, we celebrate the invaluable role of museums in preserving history, culture, and heritage for future generations. The theme for International Museum Day 2026 is “Museums Uniting a Divided World”, highlighting how museums foster understanding, dialogue, inclusion, and peace among communities worldwide.

Let us continue to protect and share our rich cultural heritage, inspiring learning and connection through museums for generations to come.

ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම - 2026 විවිධ රටවල සංස්කෘතික මධ්‍යස්ථානවල සහභාගීත්වයෙන් පැවැත්වෙන. ජාත්‍යන්තර කෞතුකාගාර ද...
13/05/2026

ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම - 2026

විවිධ රටවල සංස්කෘතික මධ්‍යස්ථානවල සහභාගීත්වයෙන් පැවැත්වෙන. ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුමට ඔබට ආරාධනා…..

📅 දිනය – 2026 මැයි 18 වැනි සඳුදා
⏰ වේලාව – පස්වරු 2.00 – පස්වරු 4.00
📍 ස්ථානය – ජාතික කෞතුකාගාර පරිශ්‍රය

2026.05.18 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය නොමිලයේ නැරඹීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.

• පහතින් දැක්වෙන පෝරමය පුරවා ඔබගේ සහභාගිත්වය තහවුරු කරන්න

International Museum Day 2026

Join us in celebrating International Museum Day 2026, organized by the Department of National Museums under the inspiring theme, “Museums Uniting a Divided World”

📅 Date: Monday, 18 May 2026
⏰ Time: 2.00 p.m. – 4.00 p.m.
📍 Venue: National Museum Premises

🎟️ Special Opportunity
We are pleased to inform you that the public will have the opportunity to visit the National Museum of Colombo and the National Museum of Natural History free of charge from 9.00 a.m. to 3.00 p.m. on 18 May 2026.

📌 Please complete the Google Form to confirm your participation.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfoVW8znfMIbwcoooCw8sD85s6l3AH0pPuKyILb28ApClQBqA/viewform?usp=preview

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ  සජිදා මොහොමඩ් මැතිණිය 2026  මැයි මස 05 වැනි දින පෙ...
06/05/2026

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ සජිදා මොහොමඩ් මැතිණිය 2026 මැයි මස 05 වැනි දින පෙරවරුවේ කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණිම...

His Excellency President Dr Mohamed Muizzu and First Lady Sajidha Mohamed visit the Colombo National Museum on 05th May 2026....

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියළුම  කෞතුකාගාර 2026.04.13 සහ 2026.04.14 යන දෙදින මහජන ප්‍රදර්ශනයට විවෘත ...
11/04/2026

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියළුම කෞතුකාගාර 2026.04.13 සහ 2026.04.14 යන දෙදින මහජන ප්‍රදර්ශනයට විවෘත නොවන බව කාරුණිකව දැනුම් දෙමු .....

Kindly note that all museums under the Department of National Museums will be closed to the public on 13th and 14th April 2026.

Address

53, Sir Marcus Fernando Mawatha, Colombo 07
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Colombo National Museum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Colombo National Museum:

Share