යහළුවෝ Yahaluwo

යහළුවෝ Yahaluwo �විශ්වාසනීය මිතුදමක්�.

04/10/2021
15/09/2021

මනෝ උපදේශනය හා ධනාත්මක චින්තනය පිළිබඳව පැවැත්වෙන වැඩමුළුව. ආරම්භක සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 19 වන ඉරිදා, රාත්‍රී 08.00 ට ZOOM තාක්ෂණය ඔස්සේ.
📌️අභියෝගය හමුවේ ජිවිතය ජය ගන්න.
📌️ආත්ම කථනය.
📌️ස්වයං අභ්‍යාස.
📌️සංයම අභ්‍යාස.
📌️සරල සැහැල්ලු අභ්‍යාස.
📌️ඉලක්ක වෙත ළඟා වෙන ආකාරය හා නිවැරදිව තීරණ ගැනීම.
මෙහෙයවීම 👉
🔴ඉසුරු හේමාල් රත්නායක,
🔹BSW, National Institute of Social Development.
🔹Emotional Balancing Trainee At Ethnic Science Foundation.
🔹School Coach At Ministry Of Education.
🔹Career Guidance And Motivational Speaker.
🔹Social Researcher.
🔴සංගීත් අනුරාධ,
🔹BSW, National Institute of Social Development.
🔹HND.coun(SLF)
🔹Career Guidance And Motivational Speaker.
🔹Social Researcher.
♦️සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට +Thinking ලෙස Type කර මෙම අංකයට 076 0 24 21 23 Whatsapp හරහා කෙටි පණිවිඩයක් එවන්න.
(මෙම සම්මන්ත්‍රණය සදහා කිසිදු අය කිරිමක් නොමැත)
Art Academy
(Everything Is Art)

06/09/2021

ෆැන්ටසියෙන් එහා කලාව සහ මිනිසා. නිර්මාණාත්මක පුරවැසියෙක් උදෙසා විචාරාත්මක කථිකාවත.
දැනට අපරටේ තාරුණ්‍යට නිවැරැදි තෝරාගැනීමක් අත්‍යාවශය යුගයක අප
රැදී සිටින අතර බහුතරයක් රැකියා
විරහිත තත්ත්වයක සිටී.

එයට මූලික හේතුව වී ඇත්තේ පවතින අවශ්‍යතා හඳුනා නොගැනීමත්,
ඒ සදහා නිවැරැදි මග පෙන්වීමත්
නොමැති නිසාය.

අඳුරේ අතපතගෑම, මනංකල්පිත
ලෝකවල ජීවත්වීම් නිසා නූතන තරුණයා දැඩ් අර්බුදයකට ගමන්කරමින් සිටී.
ආර්ට් ඇකඩමියේ මූලික කාර්‍යභාරයවන්නේ තාරුණ්‍යට නිසිමග පෙන්වමින් යථාර්ථවාදී තරුණයෙකු සමාජගත කිරීමයි.

මේ වැඩසටහන සදහා අත්වැල් බැදගන්නවා ලෙස අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.

ලියාපදිංචි වීම සඳහා :- https://forms.gle/NLGbLyLsgqYLssu66
දිනය :- සැප්තැම්බර් 11
සෙනසුරාදා සවස 05:00 ට
Art Academy ෆේස්බුක් පිටුවෙන් (https://www.facebook.com/Art-Academy-104165241993168/)
සහ සූම් තාක්ෂණය ඔස්සේ.
සංවිධානය :- Art Academy.

ආදරනීය  ජීවිත ආදරයෙන් බැදුනාම  ඒ ආදරේ  නැතුව එක තප්පරයක් ගත කරනවා කියන්නේ ... මහා වෙදනවක්..... 😥🌻🌻🌻❤️❣️📌️ඔයා අවුලෙන් ද? ...
09/08/2021

ආදරනීය ජීවිත ආදරයෙන් බැදුනාම ඒ ආදරේ නැතුව එක තප්පරයක් ගත කරනවා කියන්නේ ... මහා වෙදනවක්..... 😥🌻🌻🌻❤️❣️

📌️ඔයා අවුලෙන් ද? ඉන්නේ
📌️ලිහා ගන්න බැරි ප්‍රශ්න ගොඩයි ද?
📌️හිතේ තියෙන දුක වේදනාව කියාගන්න කෙනෙක් නැද්ද?
📌️හැමදේම මතක් කර කර හිත ඇතුලෙම වේදනා දෙනවද?
📌️වෙලාවකට හිතනවද මට නිකන් පිස්සු වගේ කියලා.
📌️තවත් වෙලාවකට හිතෙනවා ද මේ ලෝකේ හැම හැමදේම අතහැරලා දාලා යන්න.

ඔව් අපි දන්නවා, අපිට තේරෙනවා ඔයා ගොඩක් දුකින් වේදනාවෙන් මේ වෙලාවේ ඉන්නේ කියලා.

කියාගන්න කෙනෙක් නැති, කියාගන්න තේරෙන්නැති, ඔයාගේ හිතේ තියෙන දුක වේදනාව ඔයත් එක්ක බෙදාගන්න, ඔයාගෙම ප්‍රශ්න වලට ඔයාටම විසඳුම් හොයා ගන්න උදව් කරන්න,

මනෝවිද්‍යාව සම්බන්ධ වෘත්තීමය දැනුමක් ඇති "යහළුවෝ" අප සූදානම්.

එහෙනම් තවත් දුක් වෙවී, ප්‍රශ්න වලම ජීවත්වෙන එක නවත්තලා මෙන්න මේ Number එකට
☎ 43080 කෝල් එකක් දෙන්න.

විශ්වාසනීය මිතුදමක් සමගින්
"යහළුවෝ" අප ඔබ සමගින්.

#මනෝඋපදේශනය

#යහළුවෝ

22/07/2021

ඔබ තරුණයෙක්නම්, තරුණියක්නම් අනිවාර්යෙන් කියවියයුතු ලිපියකි.සියදිවි හානිකරගැනීමට බලපාන හේතු...මේ සදහා ප්‍රබල ලෙස බලපාන සා...
08/07/2021

ඔබ තරුණයෙක්නම්, තරුණියක්නම් අනිවාර්යෙන් කියවියයුතු ලිපියකි.

සියදිවි හානිකරගැනීමට බලපාන හේතු...

මේ සදහා ප්‍රබල ලෙස බලපාන සාධක ලෙස මානසික, භෞතික, සමාජීය, පාරිසරික, පෞද්ගලික, සහ සංස්කෘතික හේතු හැඳින්විය හැකිය.

අවදානය යොමුකළයුතු සාධක

පෞද්ගලික සාධක
🔴 මිට පෙර සියදිවි හානිකර ගැනීමට පෙළබිම.
🔴 මනසික රෝග [විෂාදය, මත්ද්‍රව්‍ය, පෞර්ෂත්වය දුර්වලතා]
🔴 මත්ද්‍රව්‍ය හානිවීම.
🔴 නිදන්ගත වේදනා.
🔴 පවුලේ සාමාජිකයන් සියදිවි හානි කරගෙන ඇත්නම්.

ප්‍රජාව සම්බන්ද සාධක.

🔴 යුද්ධය සහ අපරාධ
🔴 රටකින් වෙනත් රටකට යාම.
🔴 විවේචන,අපහස.
🔴 හුදකලාව.
🔴 අපයෝජන.
🔴 ප්‍රචණ්ඩත්වය.

සමාජීය සාධක

🔴 සෞඛ්‍ය සේවා සදහා යොමු නොවීම.
🔴 සෞඛ්‍ය ආරක්ෂාව ලැබීමේ දුෂ්කරතා.
🔴 සියදිව හානිකරගැනීමේ ක්‍රම සුලබ වීම.
🔴 මාධ්‍ය වාර්තාකරණය.

✅ මෙම සාධක පිලිබදව හොදින් අවදානය යොමුකරන්න. ජිවිතයේ මොනයම් අවස්ථාවකදී හෝ මෙය ඔබට වැදගත්විය හැකිය. සියදිව හානිකරගැනීම පිළිබද කතාකරනවිට ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවදානයක් යොමුකල යුතුය. ලංකාවේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය ඉහල මට්ටමක ඇත. 1995 දී ලෝකයේ පළමුතැන ලංකාවට හිමිවිය. ඒහිදී ලංකාවේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතයේ වැඩිම අගයක් හිමිවුයේ වයස අවුරුදු 15,30 අතර තරුණ තරුණියන්ය. අද සමාජය දෙස බලනකල සියදිවි නසාගැනීම් වැඩිවශයෙන් සිදුවන්නේ ප්‍රේම සම්බන්දතා බිදවැටීම්, පීඩනය දාරගැනීමට නොහැකිවීම, අධ්‍යාපන අසමත්වීම් ය. විශේෂයෙන් අද තරුණ ප්‍රජාව fantacy ලෝකයක එනම් මවාගත්තු ලෝකයක ජීවත්වීම මෙම සමාජීය ගැටලුවට බලපානු ලැබේ.

✅ අද තරුණයන්, ළමුන්, වැඩිහිටියන් බොහෝ දෙනෙක් තමා ගැන පමණක් සිතන දැඩි ආත්මාර්ථකාමී හැගීම් තුල ජීවත්වේ. තවත් කෙනෙකු මානසිකව වැටීම දැක ඉතා කුරිරු සතුටක් ලබන අතර ඔහුගේ හෝ ඇයගේ බිදවැටීම පිළිබද පුවත පතුරුවන්නේ ඉතා සතුටකිනි. උදාහරණ - ප්‍රේම සබදතාව බිදවැටුණු පසු පෙම්වතා විසින් පෙම්වතියගේ අසභ්‍ය රුප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන්නේ ආදරය වෛරයකට හරවා ගනිමිනි. එසේම එවැනි රූපරාමු පැමිණෙනතුරු කෙලහලමින් බලාසිටින ගෝත්‍රික පිරිසක්ද අද නිර්මාණය වී ඇත. එසේම ඇයගේ මානසික මට්ටම තවත් බිදවට්ටමින් අල්ලපුගෙදර උදවිය ඇගේ පට්ටන්දරය ගමපුරා නොමිලේ බෙදා හරි. මෙවැනි පුද්ගලයන් සදහා ආදරය, කරුණාව, මානසික නිදහස ලබාදෙනවා වෙනුවට අද සමාජය සිදුකරන්නේ සියදිවි නසාගැනීම සදහා උල් පන්දම් දීමකි. සිතන්නට යමක් ඉතුරුකරමින් ලිපිය අවසන් කරමි.

පිටපත සැකසුම - මනෝ උපදේශක සංගීත් අනුරාධ
_____________________________________________________

මනෝවිද්‍යාව සම්බන්ධ වෘත්තීමය දැනුමක් ඇති "යහළුවෝ" අප සූදානම ඔබේ මානසික ගැටලුවලට විසඳුම් සෙවීමට ඔබට උදව් වන්නට.

එහෙනම් තවත් දුක් වෙවී, ප්‍රශ්න වලම ජීවත්වෙන එක නවත්තලා මෙන්න මේ Number එකට
☎ 43080 කෝල් එකක් දෙන්න.

විශ්වාසනීය මිතුදමක් සමගින්
"යහළුවෝ" අප ඔබ සමගින්.

#මනෝඋපදේශනය

#යහළුවෝ

06/07/2021

මාර්ගගත (Online) නව අධ්‍යාපන ක්‍රමවේදය අනාගත සමාජයට සුබදායි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා දරුවන්ට. දෙමව්පියන්ට, ගුරුවරුන්ට සැලසුම් සකස් කරිමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙම සාකච්ඡාව මහත් රුකුලක් වන අතර ඒ සඳහා ඔබට සහභාගි වන ලෙස ඉතාමත් කාරුණිකව ආරාධනා කරනු ලැබේ.

ලියාපදිංචි වීම සඳහා :- https://forms.gle/vJUc3T5bhKnFwHom8
දිනය :- ජූලි 11 ඉරිදා හවස 4.00 ට
SL Social Work ෆේස්බුක් පිටුවෙන් සහ සූම් තාක්ෂණය ඔස්සේ.
සංවිධානය :- SL Social Work

#ස්වයංවරය
#යහළුවෝ

06/07/2021

ඔබ තරුණයෙක්නම්, තරුණියක්නම් අනිවාර්යෙන් කියවියයුතු ලිපියකි.

සියදිවි හානිකරගැනීමට බලපාන හේතු...

මේ සදහා ප්‍රබල ලෙස බලපාන සාධක ලෙස මානසික, භෞතික, සමාජීය, පාරිසරික, පෞද්ගලික, සහ සංස්කෘතික හේතු හැඳින්විය හැකිය.

අවදානය යොමුකළයුතු සාධක

පෞද්ගලික සාධක
🔴 මිට පෙර සියදිවි හානිකර ගැනීමට පෙළබිම.
🔴 මනසික රෝග [විෂාදය, මත්ද්‍රව්‍ය, පෞර්ෂත්වය දුර්වලතා]
🔴 මත්ද්‍රව්‍ය හානිවීම.
🔴 නිදන්ගත වේදනා.
🔴 පවුලේ සාමාජිකයන් සියදිවි හානි කරගෙන ඇත්නම්.

ප්‍රජාව සම්බන්ද සාධක.

🔴 යුද්ධය සහ අපරාධ
🔴 රටකින් වෙනත් රටකට යාම.
🔴 විවේචන,අපහස.
🔴 හුදකලාව.
🔴 අපයෝජන.
🔴 ප්‍රචණ්ඩත්වය.

සමාජීය සාධක

🔴 සෞඛ්‍ය සේවා සදහා යොමු නොවීම.
🔴 සෞඛ්‍ය ආරක්ෂාව ලැබීමේ දුෂ්කරතා.
🔴 සියදිව හානිකරගැනීමේ ක්‍රම සුලබ වීම.
🔴 මාධ්‍ය වාර්තාකරණය.

✅ මෙම සාධක පිලිබදව හොදින් අවදානය යොමුකරන්න. ජිවිතයේ මොනයම් අවස්ථාවකදී හෝ මෙය ඔබට වැදගත්විය හැකිය. සියදිව හානිකරගැනීම පිළිබද කතාකරනවිට ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවදානයක් යොමුකල යුතුය. ලංකාවේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය ඉහල මට්ටමක ඇත. 1995 දී ලෝකයේ පළමුතැන ලංකාවට හිමිවිය. ඒහිදී ලංකාවේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතයේ වැඩිම අගයක් හිමිවුයේ වයස අවුරුදු 15,30 අතර තරුණ තරුණියන්ය. අද සමාජය දෙස බලනකල සියදිවි නසාගැනීම් වැඩිවශයෙන් සිදුවන්නේ ප්‍රේම සම්බන්දතා බිදවැටීම්, පීඩනය දාරගැනීමට නොහැකිවීම, අධ්‍යාපන අසමත්වීම් ය. විශේෂයෙන් අද තරුණ ප්‍රජාව fantacy ලෝකයක එනම් මවාගත්තු ලෝකයක ජීවත්වීම මෙම සමාජීය ගැටලුවට බලපානු ලැබේ.

✅ අද තරුණයන්, ළමුන්, වැඩිහිටියන් බොහෝ දෙනෙක් තමා ගැන පමණක් සිතන දැඩි ආත්මාර්ථකාමී හැගීම් තුල ජීවත්වේ. තවත් කෙනෙකු මානසිකව වැටීම දැක ඉතා කුරිරු සතුටක් ලබන අතර ඔහුගේ හෝ ඇයගේ බිදවැටීම පිළිබද පුවත පතුරුවන්නේ ඉතා සතුටකිනි. උදාහරණ - ප්‍රේම සබදතාව බිදවැටුණු පසු පෙම්වතා විසින් පෙම්වතියගේ අසභ්‍ය රුප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන්නේ ආදරය වෛරයකට හරවා ගනිමිනි. එසේම එවැනි රූපරාමු පැමිණෙනතුරු කෙලහලමින් බලාසිටින ගෝත්‍රික පිරිසක්ද අද නිර්මාණය වී ඇත. එසේම ඇයගේ මානසික මට්ටම තවත් බිදවට්ටමින් අල්ලපුගෙදර උදවිය ඇගේ පට්ටන්දරය ගමපුරා නොමිලේ බෙදා හරි. මෙවැනි පුද්ගලයන් සදහා ආදරය, කරුණාව, මානසික නිදහස ලබාදෙනවා වෙනුවට අද සමාජය සිදුකරන්නේ සියදිවි නසාගැනීම සදහා උල් පන්දම් දීමකි. සිතන්නට යමක් ඉතුරුකරමින් ලිපිය අවසන් කරමි.

පිටපත සැකසුම - මනෝ උපදේශක සංගීත් අනුරාධ.

❤️ඔබට ගරහන ඔවුන්❤️"ඔබට මෝඩයෙක්, තකතීරුවෙක් ,මොට්ටයෙක් කියා කිව්ව වේලාවකත් සිනාසෙමින් සතුටින් ඉන්න. ඔවුන් මොනවා කලත් ,මොන...
02/07/2021

❤️ඔබට ගරහන ඔවුන්❤️

"ඔබට මෝඩයෙක්, තකතීරුවෙක් ,
මොට්ටයෙක් කියා කිව්ව වේලාවකත් සිනාසෙමින් සතුටින් ඉන්න. ඔවුන් මොනවා කලත් ,මොනවා කිව්වත් ,ඔබේ සතුට පාලනය කරන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා .

සමහර විට සමහරු ඔබ පහත් කොට සලකාවි. ඔවුන්ගේ අභිමතයට අනුව ඔබ කටයුතු නොකරන විට ඔබ විවේචනය කරාවි. ඒත් වෙනත් මෝඩ මිනිස්සු නිසා ඔබේ දවස මූසල කර ගන්නවාද?ඔබේ සතුට නැති කර ගන්නවද ?මෝඩ මිනිසුන්ට ඔබේ සිත අවුල් කරන්න, ඔබව දුකට පත් කරන්න ඉඩ තියන්න එපා. එහෙම උනොත් මෝඩයා වෙන්නේ ඔබයි. මිනිසුන් ඔබ ගැන ඕපාදූප කියාවි. නොයෙකුත් දේවල් කියාවි. ඒත් ඔබ කවුදැයි ඔබ දන්නවා. ඔබ කරන්නේ කුමක්දැයි ඔබ දන්නවා. ඒ නිසා අනිත් අය ඔබ ගැන කරන කියන දේවල් විහිලුවට ගන්න."

කරුණාකර ,කොයිම වෙලාවකවත් , කවරදාකවත් ඔබේ සතුට අනිත් අයට පාලනය කිරීමට ඉඩ තියන්න එපා .

-අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ-
උපුටා ගැනීමකි.

#යහළුවෝ
#මනෝඋපදේශනය

Address

Colombo, Western
Colombo
01

Telephone

+94760242123

Website

Alerts

Be the first to know and let us send you an email when යහළුවෝ Yahaluwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to යහළුවෝ Yahaluwo:

Share