23/12/2021
අද නම් හරි නරක දවසක්
පුංචි හා පැටිය නැගිට්ටේ හොදටම පරක්කු වෙලා...
හදිස්සියේ ඉස්කෝලේ යන්න ගිහින් හා පැටියට හරි කරදර ගොඩක් වෙනවා..
හා පැටියාගේ කතාව අහලම බලමුද මොකද වෙන්නේ කියලා..
පුංචි හා පැටිය නැගිට්ටේ හොදටම පරක්කු වෙලා...හදිස්සියේ ඉස්කෝලේ යන්න ගිහින් හා පැටියට හරි කරදර ගොඩක් වෙනවා..හා පැටිය...