අපේ හාමුදුරුවෝ Our Monks

අපේ හාමුදුරුවෝ Our Monks I am a motivational figure who appears to make change Negative Mind into Positive...

තමන්ගේ හදවත බුද්ධාසනයක් කළ සත්පුරුෂ පිංවතෙක්..
05/04/2023

තමන්ගේ හදවත බුද්ධාසනයක් කළ සත්පුරුෂ පිංවතෙක්..

Useless
04/04/2023

Useless

සතුටින් ඉන්න අපිට මොනවද අඩු.
04/04/2023

සතුටින් ඉන්න අපිට මොනවද අඩු.

අවංකකම..
03/04/2023

අවංකකම..

මිනිස්සු නමසිය අනූ නමයක් මරපු අංගුලිමාලත් මහා රහතන් වහන්සේ නමක් උනා නම් හිතුවොත් හැමෝටම වෙනස් වෙන්න පුලුවන්...
03/04/2023

මිනිස්සු නමසිය අනූ නමයක් මරපු අංගුලිමාලත් මහා රහතන් වහන්සේ නමක් උනා නම් හිතුවොත් හැමෝටම වෙනස් වෙන්න පුලුවන්...

තමන්ව උපමාකොට අනෙකා දෙස බලන්න.
03/04/2023

තමන්ව උපමාකොට අනෙකා දෙස බලන්න.

අම්මා තාත්තා ජීවමාන බුදුවරු.බුදුන්ට වගේ සලකන්න.
02/04/2023

අම්මා තාත්තා ජීවමාන බුදුවරු.
බුදුන්ට වගේ සලකන්න.

02/04/2023
කවදාවත් කාටවත් හිරිහැරයක් නම් කරන්න එපා. ඔබත් මමත් සංසාරේ මේ වගේ කොයි තරම් නම් පිහි ඇණුම් කාලා ඇති ද. මේ ආත්මේ නිවන් ආවබ...
31/03/2023

කවදාවත් කාටවත් හිරිහැරයක් නම් කරන්න එපා. ඔබත් මමත් සංසාරේ මේ වගේ කොයි තරම් නම් පිහි ඇණුම් කාලා ඇති ද. මේ ආත්මේ නිවන් ආවබෝධ නොකරගත්තට කමක් නැ. ඒත් අඩුම අපා ගතවෙන දේ නොකර ඉන්න හිත පුහුණු කරන්න...

කරුණාවෙන් මේ පණිවිඩය share කරන්න.කවදාවත් අහපු නැති ලෙඩ රෝග දැන් මිනිසුන්ට හැදෙන්නේ. කන බොන එක පවා අමාරුවෙන් කරගන්න වෙලාව...
31/03/2023

කරුණාවෙන් මේ පණිවිඩය share කරන්න.

කවදාවත් අහපු නැති ලෙඩ රෝග දැන් මිනිසුන්ට හැදෙන්නේ. කන බොන එක පවා අමාරුවෙන් කරගන්න වෙලාවක මේ වගේ අසනීපයක් ඇති උනාම ඒ අම්මලාගේ තාත්තලාගේ ජීවිතවල ඇතිවෙන තත්වය අමුතුවෙන් කියන්න ඕනා නැනේ.

ඔයාලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් මේ පොස්ට් එක දාන්නේ .කාලය ඉතාම සිමීතයි. මේ දරුවට අක්මාවක් බද්ද කරන්න වෙලා . දරුවට මාස 8 යි. රාගම රොගහලේ 23 වන වාට්ටුවේ 09 වෙනි ඇදේ ප්‍රතිකාර ලබනවා. එයාගේ අම්මගේ අක්මාවේ කොටසක් පුතාට බද්ද කරන්න පුලුවන්. ඒත් මේ සැත්කම ලංකාවේ කරන්න බෑ දරුව පොඩි නිසා. ඉන්දියාවේ චෙන්නායි රෝහලේ තමයි සැත්කම කරන්න තියෙන්නේ.

දරුවව ගෙනිහින් ප්‍රතිකාර කරන්න ලක්ෂ 100ක් පමණ වැය වෙනවා..ජනාධිපති අරමුදලේන් ලක්ෂ 5ක් ලැබිලා මාහාබාරකාර අරමුදලෙන් මුදල් ඉල්ලීම් කරලා. ඒත් තවම ඒ වැඩ වෙලා නැ.

දරුවගේ තාත්තා W.B තරිඳු ලක්මාල්
දරුවගේ අම්මා E.V. Gඋෂානි කව්ෂල්‍යා

අමතන්න( 0762184381)
whatsapp 0712936199

Commercial bank

Ambalantota branch.
Tharindu lakmal
Account No 8630028256
share කරන්න..🙏🙏

ලක්ෂ 100ක් එකතු කරදීමට අවශ්‍යයි.
පුලුවන් විදියට අපි හැමෝම එකතු වෙමු.

31/03/2023

ශරීරාලංකාරය ගැන විතරද හිතන්නේ ?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when අපේ හාමුදුරුවෝ Our Monks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අපේ හාමුදුරුවෝ Our Monks:

Share

Category