14/05/2025
මේ වගේම ගාල්ල සහ ඇල්ල පැත්තේ තියෙන ගොඩාක් restaurants සහ cafe ලංකාවේ අයට එන්න දෙන්නේ නැහැ. එහෙම එන්න දුන්නත් ගනන් ගන්නේ කැහැ.
සුද්දෝ ලංකාවේ අය තරම්වත් බිලක් දාන්නේ නැහැ ඒත් සුදු හමට මාර සැලකිලි.
කොවිඩ් කාලේ වැටෙන්න නොදී ලංකාවේ guests ලාගෙන් තමා tourism අල්ලන් හිටියේ.
මේවගේ අසාධාරණකම් වලට නීතියක් නැද්ද 😕