Sri Lanka Vidyalaya Maha Piriwena Colombo

Sri Lanka Vidyalaya Maha Piriwena Colombo learning

25/05/2021
කො/10, ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේවසර 30ක් ගුරු සේවය නිම කොට, ධර්මධර, විනයධර, ශික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා පිරිසක් ...
29/09/2020

කො/10, ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ
වසර 30ක් ගුරු සේවය නිම කොට, ධර්මධර, විනයධර, ශික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා පිරිසක් රටට, දැයට ,ආගමට බිහිකොට. සැබෑ බුද්ධ පුත්‍රයෙක් මෙන් විශ්‍රාම සුවයට පත් අස්මදාචාර්‍ය ශාස්ත්‍රපති පූජ්‍යපාද මඩවල ධම්මික ජිනවංස නාහිමියන් වහන්සේට නිදුක් නිරෝගි සුව චිර ජීවනය ලැබේවා! සුබ උපන් දිනයක් වේවා! හිමියනේ දම් ගරු සරු.
උපහාර ප්‍රණාම උළෙල උත්සවාකාරයෙන් සිදු වූ වගයි.2020-09-29

ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සමිමන්‍ත්‍රණය                  2020  කොළඹ ග්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන මගින් වාර්ෂිකව පවත්වන...
05/03/2020

ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සමිමන්‍ත්‍රණය
2020
කොළඹ ග්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන මගින් වාර්ෂිකව පවත්වන ලබන ප්‍රාචීන ප්‍රාරමිභ විභාග සමිමන්න්‍රණය මෙවර ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සතුටින් දන්වා සිටිමි.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් විසින් දේශන පවත්වනු ලැබෙි
සහභාගිවන සිසුන්ට ප්‍රත්‍යය පහසුකම් සපයනු ලැබෙි .🙏❤️🙏
2020 අප්‍රේල් මස 01.02.03
දිනයන්හි පැවැත්වෙි.❤️🌺🙏

05/03/2020
01/03/2020

2020/02/28 ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ ඉංග්‍රීසි භාෂා දිනය නිමිති කරගෙන Buddhist and Pali University of Sri lanka. කතිකාචාර්‍ය්වරු සහ ශිෂ්‍ය හිමිවරුන් විසින් පවත්වන්නට යෙදෙන වැඩමුළුව අවසන් කරමින්.ගීත ගායනය සිංහල විෂයභාර ආචාර්‍ය් පී.එච්.ඩී.ද සිල්වා මයා.

2020/02/28 ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ ඉංග්‍රීසි භාෂා දිනය නිමිති කරගෙන Buddhist and Pali University of Sri lanka. ...
28/02/2020

2020/02/28 ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ ඉංග්‍රීසි භාෂා දිනය නිමිති කරගෙන Buddhist and Pali University of Sri lanka. කතිකාචාර්‍ය්වරු සහ ශිෂ්‍ය හිමිවරුන් විසින් පවත්වන්නට යෙදෙන වැඩමුළුව මේ මොහේතේ පැවැත්වේ.

Address

Colombo
SRILANKAMAHAPIRIVENA/ODETEMPLE,VIPULASENAMAWATHA,COLOMBO10

Telephone

+94112693867

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Vidyalaya Maha Piriwena Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Vidyalaya Maha Piriwena Colombo:

Share