24/01/2022
✨කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය අධ්‍යන අංශයේ පලමු වසරේ ව්ද්‍යාර්ථීන් වන අප ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සමාජයේ ඉදිරි යහපැවැත්ම උදෙසා යම් මෙහෙවරක් කිරීමට බලාපොරොත්තු වෙමු.👩🎓🧑🎓
මතුගම ප්‍රදේශයේ පිහිටි මයුර වැඩිහිටිනිවාසයේ සිටින වැඩිහිටියන්ට අඩුපාඩුවක්ව පවතින ද්‍රව්‍ය ඔවුන්ට අරගෙන දෙන්න ළබැදි දෑත් අපි තීරණය කලා..
මෙම සද්කාර්‍ය්යට දායකවීමට
"ළබැදි දෑත්"
අප හා දෑත් බැදගැනීමට ඔබටත් ඇරයුම් කරමු...🤝
#ළබැදි_දෑත් 2022
අදුරු හදවත් වලට ආලෝකයක් වෙන්නට, ළබැදියාවේ අත්වැල......
As university students, we too have been entrusted with a number of social responsibilities in this journey that adds value to this. As students of Department of Managementand finance , University of Colombo.
Sponsorships invitations are finally here.. We are warmly welcome you'll to be part of this community work.
We'll share the Bank account with you'll for be the part of this👊🏻😉
Hurry up😎🥳
Join us now itself 🤗and get the opportunity and take this as one of the greatest victory of your life.
A project brought to you by the First year's, Department of Management and Finance, University of Colombo.
Come & be the part of the "ළබැදි දෑත්"Family 😎🤗
Bank Details - People's Bank, Kadawatha Branch
Account owner name-D. D. S. SILWA
Account NO: 273-2-005-4-0010465