සැබෑ පුතානෝ Real Son

සැබෑ පුතානෝ  Real Son ලාoකීය දේශපාලනයේ හැරවුම

බොරුවක් දුවන්නත් කාලයක් තියනවා. 😂
22/01/2024

බොරුවක් දුවන්නත් කාලයක් තියනවා. 😂

සහෝදර බැඳීම ලෝකෙ තියෙන කොයි බැඳීමටත් වඩා ලොකුයි. කොච්චර ලොකුද කියනවනම් මෙච්චර  ලොකුයි 😂
21/01/2024

සහෝදර බැඳීම ලෝකෙ තියෙන කොයි බැඳීමටත් වඩා ලොකුයි. කොච්චර ලොකුද කියනවනම් මෙච්චර ලොකුයි 😂

දැන් ඉතින් මේකෙ උන් නෑ කියයි. දෙන්නම එකයි කියලා අපි කිව්වට අහන එකක් යෑ 😂
21/01/2024

දැන් ඉතින් මේකෙ උන් නෑ කියයි. දෙන්නම එකයි කියලා අපි කිව්වට අහන එකක් යෑ 😂

21/01/2024

JVP/NPP සoස්කෘතික ඇමතිතුමා 😂

21/01/2024

දානෙ දෙන මුවාවෙන් මoකොල්ලා කන්න ප්ලෑන් කරපු JVP 🧭 කල්ලිය. ( 80/90 දැරුවන්ගේ දැන ගැනීමට )

සැබෑ පුතානෝ Real Son ☎️

21/01/2024

අවාසනාවට ඇත්ත කතාවක් 😥

එදා දළදා මාලිගාවට ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කළ ජනතා විමුක්ති පෙරමුණේ පුද්ගලයකු 2002 වර්ෂයේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කළ වැඩසටහනකින් උපුටා ගත් පැරණි වීඩියෝවකි.

සැබෑ පුතානෝ Real Son ☎️

අනික් ෆොටෝ එක නිකන් දැම්මේ. සැබෑ පුතානෝ  Real Son ☎️
20/01/2024

අනික් ෆොටෝ එක නිකන් දැම්මේ.

සැබෑ පුතානෝ Real Son ☎️

20/01/2024

හදුන්නෙත්ති ණය ගෙවන විදිහ 😂

20/01/2024

දුම්මල වරම අතට ගත්ත හාමුදුරුවන්ගෙන් ගෝටා, චන්න, සහ විද්‍යා ගුරුවරයාට දෝස්මුරයක්....

ආයෙත් රැවටෙන්නෙ නැතුව රටක් කරන්න පුළුවන් ධාරිතාවයක් තියෙන, අත්දැකීම් තියෙන, විදේශ සම්බන්ධතා තියෙන, අලුත්ව හිතන, සමාජ සුභසාධනය ගැන හිතන, මානුශීය ධනවාදී පක්ෂයක් සමග රැඳෙමු.

සැබෑ පුතානෝ Real Son ☎️

20/01/2024

ඊයෙ අනුර දිසානායක මහත්තයා මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවෝ හම්බන්න ඇත්තෙ මේක කියන්නද දන්නෙ නෑ..

සැබෑ පුතානෝ Real Son ☎️

19/01/2024

හතර අතේ ජවිපෙට නෙලන දෙනියායේ තරුණයා එදා කිව්ව දේ..

සැබෑ පුතානෝ Real Son ☎️

19/01/2024

මේ 30 සවස 1.30 ට ඔබත් එන්න අපිත් එක්ක සීලාචාර උද්ඝෝෂණයට 🌷

සැබෑ පුතානෝ Real Son ☎️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සැබෑ පුතානෝ Real Son posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share