Rata Dinawana Durakathanaya - රට දිනවන දුරකථනය

Rata Dinawana Durakathanaya - රට දිනවන දුරකථනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rata Dinawana Durakathanaya - රට දිනවන දුරකථනය, Political organisation, Colombo.

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රට වෙනුවෙන්,ඔබේ දරුවන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් මෙවර දුරකථනය ඉදිරියෙන් වටිනා ඡන්දය සලකුණු කරමු☎️☎️☎️☎️☎️
02/07/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රට වෙනුවෙන්,ඔබේ දරුවන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් මෙවර දුරකථනය ඉදිරියෙන් වටිනා ඡන්දය සලකුණු කරමු☎️☎️☎️☎️☎️

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රටම අඳුරු පාලනයෙන් මුදාගෙන දේශයේ අනාගතය තීන්දු කරන මහා මැතිවරණය☎️☎️☎️☎️☎️රට වෙනුවෙන් දුරකථනයට ඡන්දය දෙමු⏩⏩⏩⏩⏩
28/06/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රටම අඳුරු පාලනයෙන් මුදාගෙන දේශයේ අනාගතය තීන්දු කරන මහා මැතිවරණය☎️☎️☎️☎️☎️
රට වෙනුවෙන් දුරකථනයට ඡන්දය දෙමු⏩⏩⏩⏩⏩

අපේ රටේ දරුවන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් මෙවර ඔබේ වටිනා ඡන්දයෙන් දුරකථනය දිනවමු☎️☎️☎️☎️☎️☎️☎️
24/06/2020

අපේ රටේ දරුවන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් මෙවර ඔබේ වටිනා ඡන්දයෙන් දුරකථනය දිනවමු☎️☎️☎️☎️☎️☎️☎️

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රටේ අනාගතය වෙනුවෙන් දුරකථනය දිනවමු☎️☎️☎️☎️☎️
23/06/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රටේ අනාගතය වෙනුවෙන් දුරකථනය දිනවමු☎️☎️☎️☎️☎️

රට ‍‍වෙනුවෙන් ඡන්දය දුරකථනයට☎️☎️☎️☎️☎️
21/06/2020

රට ‍‍වෙනුවෙන් ඡන්දය දුරකථනයට☎️☎️☎️☎️☎️

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔබේත්,ඔබේ දරුවන්ගේත්,අපේ රටේත් අයිතිවාසිකම්,සමානාත්මතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම උදෙසා මෙවර ඔබගේ වට...
19/06/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔබේත්,ඔබේ දරුවන්ගේත්,අපේ රටේත් අයිතිවාසිකම්,සමානාත්මතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම උදෙසා මෙවර ඔබගේ වටිනා මනාපය ජනතා හිතවාදී පොඩි මිනිසුන්ගේ මිනිසා දුප්පතාගෙ හිතවතා සජිත් මැතිතුමා ප්‍රමුඛ සමගි ජන බලවේගයට ලබා දෙමු.☎️☎️☎️☎️☎️

☎️☎️☎️☎️☎️☎️☎️☎️අපේ රටේ අහිංසක ජනතාවගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී පාලනයක් බිහිකරමු.
17/06/2020

☎️☎️☎️☎️☎️☎️☎️☎️අපේ රටේ අහිංසක ජනතාවගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී පාලනයක් බිහිකරමු.

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰නිදහස් නිවහල් යුගයක් වෙනුවෙන් රට වෙනුවෙන් මෙවර ජනතා මනාපය☎️☎️☎️☎️☎️☎️
14/06/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰නිදහස් නිවහල් යුගයක් වෙනුවෙන් රට වෙනුවෙන් මෙවර ජනතා මනාපය☎️☎️☎️☎️☎️☎️

අපගේ සුන්දර දේශය මේ වනවිට නැවතත් අඳුරු යුගයක් කරා දිනෙන් දින ගමන් කරමින් පවතී.ජනතාවට අයිතිවාසිකම් ඉල්ලීමේ අයිතිය,කතා කිර...
12/06/2020

අපගේ සුන්දර දේශය මේ වනවිට නැවතත් අඳුරු යුගයක් කරා දිනෙන් දින ගමන් කරමින් පවතී.ජනතාවට අයිතිවාසිකම් ඉල්ලීමේ අයිතිය,කතා කිරීමේ නිදහස යටපත්කරමින් සිටියි.ගිය මැතිවරණයේදී ජනතාවට නොදැනුවත්ව සිදුවූ වරදින් අපේ රට ගලවා ගැනීමට ඇති ඉරණම් මැතිවරණය මෙයයි.මෙවර රට වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය දුරකථනයට ලබා දී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරගනිමු.☎️☎️☎️☎️☎️☎️

කලමණාකරනයක් නොමැති ආණ්ඩුව නිසා අදවන විට රටපුරා සියලුම ගොවි ජනතාව අපහසුතාවයට පත්වී සිටී.පොහොර හිඟය නිසා වගාවන් සිදුකර ගැන...
11/06/2020

කලමණාකරනයක් නොමැති ආණ්ඩුව නිසා අදවන විට රටපුරා සියලුම ගොවි ජනතාව අපහසුතාවයට පත්වී සිටී.පොහොර හිඟය නිසා වගාවන් සිදුකර ගැනීමට නොහැකිවිය.මෙම අසාර්ථක පාලනයට තිත තබන දේශයේ අනාගතය තීන්දු කරන ඡන්දය සමගි ජන බලවේගයට ලබා දී නැවතත් අපේ සුන්දර රට සහලින් ස්වයංපෝෂිත කරමු☎️☎️☎️☎️☎️☎️☎️☎️

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අදූරදර්ෂී,නිසි කලමණාකරණක් නොමැති රජය නිසා අද මුළු රටම දිනෙන් දින අර්බුධ රැසකට මුහුණපාමින් ජනතාව පීඩාවට පත්...
10/06/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අදූරදර්ෂී,නිසි කලමණාකරණක් නොමැති රජය නිසා අද මුළු රටම දිනෙන් දින අර්බුධ රැසකට මුහුණපාමින් ජනතාව පීඩාවට පත්වෙමින් සිටී.මිනිසුන් රැකියාවලින් ඉවත්කර පළිගැනීම් සිදුකල අතර මේ වනවිට අපගේ සුන්දර මාතෘභූමිය නීතියක් නැති රටක් බවට පත්වෙමින් පවතී.රටම මිලිටරිකරණය සහ අඳුරු ඒකාධිපති පවුල් පාලනයකට රටම තල්ලුවෙමින් සිටී.
ආදරණීය දෙමව්පියනි,රටවැසියනි
ඔබේත් ඔබේ දරැවන්ගේත් තරුණ තරුණියන්ගේත් අපේ රටේත් සුරක්ෂිත අනාගතය වෙනුවෙන් දහස් වරක් සිතා ඔබේ වටිනා මෙවර ඡන්දය දුරකථනය වෙනුවෙන් ලබා දී අපේ රට නිදහස් නිවහල් රටක් ලෙස ඉදිරියට ගෙන යමු.☎️☎️☎️☎️☎️☎️☎️

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රටේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජය අංකය☎️☎️☎️☎️☎️☎️☎️
09/06/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රටේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජය අංකය☎️☎️☎️☎️☎️☎️☎️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rata Dinawana Durakathanaya - රට දිනවන දුරකථනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share