Anada Philatelic Society

Anada Philatelic Society අනද මුද්දර සමාජය. "Birth of the next philatelic" - 2022/2023

🌕🙏 නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!පින්බර සිතින් යහපත් ක්‍රියාවන්හි නිරත වෙමින්, බුදු දහමේ සැනසුම් මඟ අනුගමනය කරමු....
27/08/2026

🌕🙏 නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

පින්බර සිතින් යහපත් ක්‍රියාවන්හි නිරත වෙමින්, බුදු දහමේ සැනසුම් මඟ අනුගමනය කරමු. 🪷
ඔබ සැමට පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🌸

/27


TODAY IS THE DAY! The Workshop for PHILEX’ is finally here! A day to learn, explore, share & take our passion for philat...
19/08/2026

TODAY IS THE DAY!

The Workshop for PHILEX’ is finally here!

A day to learn, explore, share & take our passion for philately to the next level.
Let’s make it memorable! 🔥

APS 26/27

🌕 ඇසළ පුර පෝය දිනය අපගේ සිත් සමාධියෙන්, කරුණාවෙන් හා ප්‍රඥාවෙන් පුරවමින් යහපත් මඟට යොමු කරන පුණ්‍යමය දිනයකි. සියලු දෙනාට...
29/07/2026

🌕 ඇසළ පුර පෝය දිනය අපගේ සිත් සමාධියෙන්, කරුණාවෙන් හා ප්‍රඥාවෙන් පුරවමින් යහපත් මඟට යොමු කරන පුණ්‍යමය දිනයකි. සියලු දෙනාටම සාමය හා සෙත සපිරි ඇසළ පුර පෝය දිනයක් වේවා! 🙏

/27


📮 Successfully Concluded ! | Journey Through StampsThe Ananda Philatelic Society successfully concluded Journey Through ...
25/07/2026

📮 Successfully Concluded ! | Journey Through Stamps

The Ananda Philatelic Society successfully concluded Journey Through Stamps to the Philatelic Bureau. The visit offered our members a valuable opportunity to explore the heritage through stamps.

/27



📮 Journey Through Stamps 2026 ✨Step into the fascinating world of philately and discover the stories behind every stamp....
20/07/2026

📮 Journey Through Stamps 2026 ✨
Step into the fascinating world of philately and discover the stories behind every stamp. Join us for an educational visit to the Philatelic Bureau and explore history, culture, and heritage through stamps.
📅 24th July 2026
🕑 2.00 PM onwards
📍 Philatelic Bureau, Colombo 03
Discover. Learn. Preserve.
Explore the past. Inspire the future. ✉️🏛️

/27

We’re proud to announce that Ananda College Philatelic Society has received the GOLD Category Award at the Ananda Colleg...
17/07/2026

We’re proud to announce that Ananda College Philatelic Society has received the GOLD Category Award at the Ananda College Clubs Awarding Ceremony 2025.

This achievement reflects the dedication, commitment, and teamwork of our members throughout the year.

A heartfelt thank you to everyone who supported us. This recognition inspires us to continue striving for excellence and making a greater impact.

/27
Philatelic Society

🌼 සුහ පොසොන් මංගල්‍යයක් වේවා!මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මාලෝකයෙන් සිත් සැනසී,කරුණාව, මෛත්‍රිය සහ යහපත් ගුණ පිරි ජීවිතයක...
29/06/2026

🌼 සුහ පොසොන් මංගල්‍යයක් වේවා!
මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මාලෝකයෙන් සිත් සැනසී,
කරුණාව, මෛත්‍රිය සහ යහපත් ගුණ පිරි ජීවිතයක් උදා වේවා. ☸️🤍

/27


කොළඹ රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් පැවැත්වූ PHILEX TRIVIA 2026 තරගාවලියේ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ( Quiz Com...
19/06/2026

කොළඹ රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් පැවැත්වූ PHILEX TRIVIA 2026 තරගාවලියේ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ( Quiz Competition ) අන්තර් පාසල් මධ්‍යම අංශයේ ප්‍රථම , දෙවන සහ තෙවන යන ස්ථාන සියල්ලේම ජයග්‍රහණය ආනන්දය සතු කර ගැනීමට අප සංගමයේ සාමාජියකයින්ට හැකි විය. ❤️

කොළඹ රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ Philex Trivia 26 තරගාවලියේ මුද්දර පිළිබද  Presentation තරග...
19/06/2026

කොළඹ රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ Philex Trivia 26 තරගාවලියේ මුද්දර පිළිබද Presentation තරගාවලියේ දෙවන ස්ථානය ලබා ගැනීමට *විමුක්ති මුණසිංහගෙන් නායකත්වය ලැබූ , තිවේන් අධිකාරි , දසිදු ඒකනායක , සත්සර සෝමවීර, රමික නවමින සහ මනුත් සිල්වා* යන ආන්දීයන්ගෙන් සමන්විත ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය . ❤️

සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම පින්බර වෙසක් සමය ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සහ සැනසීම ...
30/05/2026

සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම පින්බර වෙසක් සමය ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සහ සැනසීම උදා කරන කාලයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ මෛත්‍රිය, කරුණාව සහ අවිහිංසාව යන උතුම් ගුණාංග ඔබේ ජීවිතයට ආලෝකයක් කර ගනිමින්, අධ්‍යාත්මික සුවය අත්විඳීමට මෙම උතුම් පොහෝ දිනය මඟ පෙන්වනු ඇතැයි විශ්වාස කරමු.
​ලෝකය පුරා පැතිරෙන වෙසක් පහන් සිළු මෙන්ම ඔබේ ජීවිතය ද ප්‍රඥාවේ ආලෝකයෙන් බැබළේවා. සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා යන උතුම් මෙත් සිතිවිල්ල පෙරදැරි කරගෙන, එකිනෙකාට ගරු කරන සහ දයාව දක්වන යහපත් සමාජයක් උදෙසා කැපවීමට මෙම වෙසක් මංගල්‍යය ඔබට ශක්තියක් වේවා. ප්‍රතිපත්ති පූජාවෙන් ජීවිතය සරු කරගන්නා වූ අර්ථවත් වෙසක් මංගල්‍යයක් ඔබට ප්‍රාර්ථනා කරමි.
​ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! තෙරුවන් සරණයි!



/27

Address

Ananda College
Colombo

Telephone

+94715425868

Website

Alerts

Be the first to know and let us send you an email when Anada Philatelic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Anada Philatelic Society:

Shortcuts

Share

Category