අපේ රට

අපේ රට Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ රට, Public Service, Colombo.

13/09/2025

ඔන්න ඕක තමයි තත්වේ 🫠🫠

31/08/2025

නව රජයේ ප්‍රතිපත්තිය ගැන ඔබ සතුටුද?
ඔව් නම් ❤️
නැත්නම් 👍

16/09/2024

එංගලන්තයේ ඉන්න හිගන්නන්ටත් ඉංග්‍රීසි පුලුවන් බං. අපිට ඕනේ ඉංග්‍රීසි දන්න මෝඩයෙක් නෙමෙයි. තැනට සෙට් වෙන නායකයෙක්.

#අනුර #රටඅනුරට

තරුණ ජිවිතයක් බිලි අරං, පුංචි දරුවෙක්ට ආදරණීය තත්තා කෙනෙක් නැති කරලා,, උබලා කරන මේ සෙල්ලමෙන් මොනවාද ලැබෙන්නේ ?  බල ලෝබි ...
13/07/2022

තරුණ ජිවිතයක් බිලි අරං, පුංචි දරුවෙක්ට ආදරණීය තත්තා කෙනෙක් නැති කරලා,, උබලා කරන මේ සෙල්ලමෙන් මොනවාද ලැබෙන්නේ ?

බල ලෝබි මහල්ලනි උබලාට ෂාප වේව !

25/04/2022

ඔබ වැඩිපුර ලබා ගන්නා සෑම භාණ්ඩයක්ම තවත් එක් පුද්ගලයකුට අයත් බව මතක තබා ගන්න.

පුෂ් බයිසිකලයකින් මගේ නිවසට පැමිණ මගේ පියාගේ හිත දිනාගත් මගේ පියාගේ එවකට රියදුරුවූ රත්තරන් හෙවත් රෝහිත අබේගුණවර්ධන වසර 1...
19/04/2022

පුෂ් බයිසිකලයකින් මගේ නිවසට පැමිණ මගේ පියාගේ හිත දිනාගත් මගේ පියාගේ එවකට රියදුරුවූ රත්තරන් හෙවත් රෝහිත අබේගුණවර්ධන වසර 10ක් තුළ කෝටි ගණන් ගොඩ ගැසුවේ කෙසේද? එදිරිවීර ප්‍රේමරත්න මහතාගේ දියණිය අචිනි එදිරිවීර🤔

තමන්ගෙ ගෙදර දරුවන් බඩගින්නෙ අඬන දවසට දේශපාලන රෙදි ගැලවෙයි උබලාගේ. එදාට උබලා අපි පරක්කු වැඩි වෙයි.
19/04/2022

තමන්ගෙ ගෙදර දරුවන් බඩගින්නෙ අඬන දවසට දේශපාලන රෙදි ගැලවෙයි උබලාගේ. එදාට උබලා අපි පරක්කු වැඩි වෙයි.

Share karapalla ! ශාප කරපල්ලා
19/04/2022

Share karapalla ! ශාප කරපල්ලා

19/04/2022

19/04/2022

මෙච්චර රටට කෙලවෙලාත් තවම ආණ්ඩුවට කඩේ යනවනම් තොපිට බනින්න වචන නෑ ගොටුකොල පොංසියො

19/04/2022

මටත් උබටත් තියන එකම රට වෙනුවෙන් අද නැගී සිටියේ නැත්තම්, අනාගතයේ නැගී සිටිමට තවත් අපහසු වනු ඇත.

උගන්ඩාවේ විදේශ විනිමය සංචිත එක් අවුරුද්දක්(2021)  තුල ×4 ගුණයකින් වැඩි වී ඇත.(ඒත් එක්කම ලංකාවේ News එකක්)2021 පෙබරවාරි ම...
15/04/2022

උගන්ඩාවේ විදේශ විනිමය සංචිත එක් අවුරුද්දක්(2021) තුල ×4 ගුණයකින් වැඩි වී ඇත.

(ඒත් එක්කම ලංකාවේ News එකක්)
2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ රට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category