Police Dream

Directions Website

Police Dream එන්න,
"කාකි ඇදුමින්" සැරසුන ඔයා වෙනුවෙන් ලියවෙන "කතා කරන අකුරු" කියවන්න..
🥰❤️

28/10/2026

ලැබීම් ඇතුලේ හීන හොයන මම වගේ මිනිස්සුත් තව ඕනි තරම් ඇති මේ ලෝකේ..

මොකද..?
හීනේ කැමරාව උනාට,
ලැබුනෙ කාකිය..

ඉතිං,
ලැබීම හිත් සතුටින් පිලි අරන් ඒ ඇතුලේන් හීන වලට පියාඹන මම එකම එක දෙයක් විස්වාස කරනවා..

ඒ,
ජිවිතෙ ලස්සනම දවස් අද එදත් නෙමෙයී, අදත් නෙමෙයී "හෙට" කියන දේ..

මම
@පසිදු උමේෂ්
✍️
Heshani Gamage

සමහරවිට,සමහර රැකියාවල්,සමහර රැයවල්,සමහර හමුවීම්,මිනිස්සු වෙච්ච ඔයාට මට අපි හැමෝටම ලැබෙන්නෙම සංසාරෙ පෙර පින් පව් අනුව..ඉත...
27/10/2026

සමහරවිට,
සමහර රැකියාවල්,
සමහර රැයවල්,
සමහර හමුවීම්,
මිනිස්සු වෙච්ච ඔයාට මට අපි හැමෝටම ලැබෙන්නෙම සංසාරෙ පෙර පින් පව් අනුව..

ඉතිං,
මට අනුව නම් ගන්න පඩියට උපරිම සේවයක් කරන්න ලැබුන රාජකාරියට මම හොදම දෙ දෙනවා..

මම උබලා ඔය බනින
"පොලිස්කාරයා"..

✍️
Heshani Gamage

රටක් රකින්න නිල ඇඳුමෙන් සැරසුණු මගේ අයිතිය… 👮🏻‍♂️❤️ නුඹේ නිල ඇඳුම ගැන මට තියෙන්නේ නිමක් නැති ආඩම්බරයක්..ඒ වගේම, නුඹේ ආදර...
27/10/2026

රටක් රකින්න නිල ඇඳුමෙන් සැරසුණු මගේ අයිතිය… 👮🏻‍♂️❤️

නුඹේ නිල ඇඳුම ගැන මට තියෙන්නේ නිමක් නැති ආඩම්බරයක්..
ඒ වගේම,
නුඹේ ආදරය ගැන කියා නිම කරන්න බැරි තරම් සෙනෙහසක්..

🥹💍 ලෝකයක් ඉදිරියේ නුඹ වීරයෙක් වුණත්,
මගේ ළඟ නුඹ මාව ලෙංගතුව තුරුල් කරගන්න මගේ ආදරණීය හමුවීමයී..

හැම ආත්මෙකම නුඹේම වෙන්නත්,
නුඹේ අත අල්ලගෙන ජීවිතේ අවසාන හුස්ම වෙනකම්ම එකට ඇවිදගෙන යන්නත්,
මම හීන දකිනවා...

මගේ අදත්,
හෙටත්,
හැමදාමත්
හදවතේ රජු නුඹමයි…

මගේ ආදරේ,
මගේ වීරයා,
මගේ සදාකාලික ආදරය නුඹම පමණි..

❤️♾️🌍
📸
Maduu Shashi & Harsha

26/10/2026

පොලීසිය කියන්නෙ දඩකොලම නෙමෙයි හිතවතුනි..

😎 ඒ හිනාව 😎

23/10/2026

😎
එයාද බයික් එකද 😊..?
නෑ මම මේ නිකන් අහන්නේ.. 😁

📸
Srinath Nalin

හිමිවීම කෙසේ උනත්, හමුවුනානෙ...😍 ඒ මදැයි සැනසෙන්න 😍
17/10/2026

හිමිවීම කෙසේ උනත්, හමුවුනානෙ...

😍 ඒ මදැයි සැනසෙන්න 😍

ඉතිං,මම හරි ලෙංගතුයී ඔයාට..සමහරවිට මට මේ ලෝකේ මනුස්සයෙක් ගැන හැගීමක් ඇති වෙන්නෙම ජිවිතෙ එකම එක පාරක් වෙන්න ඇති..ඒ,එකම එක...
15/10/2026

ඉතිං,
මම හරි ලෙංගතුයී ඔයාට..

සමහරවිට මට මේ ලෝකේ මනුස්සයෙක් ගැන හැගීමක් ඇති වෙන්නෙම ජිවිතෙ එකම එක පාරක් වෙන්න ඇති..

ඒ,
එකම එක පාර...

ජිවිතෙ අවසානම පාර වෙයි ඔයා වෙනුවෙන් නම්..

07/10/2026

ගිනි මධ්‍යහනෙ රාජකාරිය වෙනුවෙන් කැපවුන එයාලට..

ඔව් ඔව් ළමයි..
Book fair කියන්නේ කොත්තුමී ම නෙමෙයි 😁🙈..

පොලිසියේ රාජකාරියේ
කටුක භව දන්න කෙනෙක් ඒ වෙනුවෙන් ලස්සන content එකක් මේ විදිහට..

with traval word

"පොත්..?කියවන්න..?පැය ගනන් එක තැන ඉදන්..?මේ දාඩියේ ,මේ අවුව්වේ,මේ සෙනග ගොඩේ, ඔයාට එපා දෙන් නැද්ද ..? "ඔයාගෙ එයත් එහෙම අහ...
06/10/2026

"පොත්..?
කියවන්න..?
පැය ගනන් එක තැන ඉදන්..?
මේ දාඩියේ ,
මේ අවුව්වේ,
මේ සෙනග ගොඩේ,
ඔයාට එපා දෙන් නැද්ද ..? "

ඔයාගෙ එයත් එහෙම අහලා බරට බරෙ පොත් මලුත් උස්සන් ඔයත් එක්ක ඩියුටි මැදත් තනි රැක්කාද ..?

ඉතිං,
ඔව් පිංකාර පිරිමි ඉදලා හිටලා හරි මුණ ගැහෙනවා හීන පාට කරන්න උදව් වෙන..

2026 ට පොත් එක්ක ගෙවුන දවස් වල නිමාවක් මෙලෙසට...

📸
Chathura Dilshan

Address

..
Colombo
....

Alerts

Be the first to know and let us send you an email when Police Dream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category