Girigoris-ගිරිගෝරිස්

Girigoris-ගිරිගෝරිස් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Girigoris-ගිරිගෝරිස්, Political organisation, Colombo, Cinnamon Gardens.

29/11/2014

Political Organization

29/11/2014

මං ඉන්නේ හිතේ අමාරුවෙන්..

ජනාධිපතිවරණයට විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම ගැන තමන්ට හිතේ අමාරුව ඇති බවත් මෙමගින් එජාප පාක්ෂිකයන්ට සාධාරණය ඉෂ්ඨ වේදැයි සැකයක් ඇතැයිද ඔහු කොළඹදී උත්සවයක් අමතමින් කියා සිටියේය.

කොටින්ට සහයෝගය නිරන්තරයෙන් ලබාදුන් නෝර්වේ රාජ්‍ය මැදිහත්කොට ගෙන ත‍්‍රස්තවාදින් සමග ගිවිසුම්වලට එළඹි අදුරු අතීතය ඔබට මතකද...
27/11/2014

කොටින්ට සහයෝගය නිරන්තරයෙන් ලබාදුන් නෝර්වේ රාජ්‍ය මැදිහත්කොට ගෙන ත‍්‍රස්තවාදින් සමග ගිවිසුම්වලට එළඹි අදුරු අතීතය ඔබට මතකද....

රනිල් ආණ්ඩුව යටතේ ගැසූ ගිවිසුමේ ආනුභාවයෙන් ත‍්‍රස්තවාදින් කෙතරම් සන්නද්ධ වූයේ දැයි ඔබ දන්නවාද......

ළමා සොල්දාදුවන් පුහුණු කිරීම, තමිල්නාඩු ප‍්‍රාන්තයේ පුහුණුවීම්වලට ත‍්‍රස්තවාදී නායකයන් යැවීම, අවි ආයුධ අතින් සන්නද්ධ වීම...
දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් හම්බ කිරීම්..

මෙවැනි යුගයකට නැවතත් එළඹීමට ඔබ සිතනවාද...................

නැවත යුද්ධයක් කරා රට මෙහෙයවීමට උත්සාහ දරන දේශද්‍රෝහී බලවේගයන්ට පක්ෂව ඔබගේ වටිනා ඡන්දය භාවිතා නොකරන්න...... නැවත වරක් සිත...
27/11/2014

නැවත යුද්ධයක් කරා රට මෙහෙයවීමට උත්සාහ දරන දේශද්‍රෝහී බලවේගයන්ට පක්ෂව ඔබගේ වටිනා ඡන්දය භාවිතා නොකරන්න...... නැවත වරක් සිතන්න..... ඔබගේ සහයෝගය පක්ෂ පාටවලට නොව රට බේරාගැනීමට අවශ්‍යය කාලයයි මේ......

27/11/2014

රනිල් හදන්නේ ත‍්‍රස්තවාදයට නැවත පණ දෙන්නයි.........

මෛත‍්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙන් පැන්නේ රටක් වටින නියම බඞ්ඩක් අගමැති කරන්න යයි ඇමති රෝහිත අබේගුණවර්ධන කියයි.

‘එක පාරක් ගානට කරකවලා ෆොන්සේකා මහත්තයව අමාරුවේ දැම්ම. ෆොන්සේකා මහත්තයා නතර වුණේ හිර ගෙදරයි. දැන් දෙවෙනි ටැබ්ලට් එක මෛත‍්‍රීපාල සිරිසේන.
ඉරාකයට ලිබියාවට වුණා වගේ අස්ථාවර රටවලට කළ දේ ලංකාවටත් කරන්නයි මේ කටයුතු සූදානම් කරමින් ඉන්නේ. මහින්ද ජනාධිපතිවරයාට එරෙහිව මේ ගෙනයන කැරැල්ලට තානාපති කාර්යාල වලින් පිටරට ඩොලර් ගලා එනවා.

දැන් මේ රටේ කදවුරු දෙකයි තියෙන්නේ. එකක් එල්ටීටීඊ එකට නැවත පණ දෙන්න හදන රනිල් වික‍්‍රමසිංහලාගේ රටට එරෙහි ද්‍රෝහී කදවුර. අනික මේ රටේ පය ගහල ඉන්න අලබතල කලා හැදුණු රටට ආදරය කරන මිනිසුන්ගේ කදවුරු. මේ රටේ බහුතරයක් මේ රටට ආදරය කරන කදවුරයි. මේවාට ජනතාව රැවටෙන්නේ නෑ. ජනවාරි අට වෙනිදා මේ කුමන්ත‍්‍රණයට රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව නැවති බලයට පත් කරලා හොද පිළිතුරක් දෙනවා’ යයිද කළුතරදී ජනහමුවක් අමතමින් ඔහු කීය.

27/11/2014

මෛත‍්‍රී නීති විරෝධී ක‍්‍රියා පිළිවෙතක............

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකුට අයත් බව පැවසෙන අරලිය සහල් සමාගම විසින් අනවසරයෙන් කුඹුරු ගොඩකිරීමේ චෝදනාවක් ගැන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

දැනට මාස කිහිපයකට පෙර හෙළිකොප්ටර් අංගනයක් සෑදීම සඳහා පොළොන්නරුව හතමුණ මාර්ගයේ ලක්ෂ උයන ප්‍රදේශයේ අක්කර තුනක පමණ කුඹුරක් ගොඩ කර ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.

2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන සේවා පනතේ කිසිදු කුඹුරක් කිසිදු හේතුවක් වත ගොඩකිරීම නීතියෙන් තහනම්ය.

24/11/2014

මේ අගාධයෙන් රට බේරාගන්න.......

මේ තමයි රටට තිබෙන වැදගත්ම අවස්ථාව. අරුමෝසම්, ඉමිටේෂන් නායකයෝ මේ රටට වැඩක් නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පැළවෙච්ච, මේ රටේ පැළයක් වුණු කිසිම අභියෝගයකට භය නැති නායකයෙක්, සතුරු කදවුරු මොනවා කිව්වත් ජාතිය වෙනුවෙන් තීරණ ගන්න නායකයෙක්. බටහිර රටවල් වලට උවමණා මේ නායකයා එලවලා, ආරක්ෂක ලේකම් තනතුරෙන් ගෝඨාභය රාජපක්ෂ එලවලා, උතුරේ හමුදාව දකුණට එවලා, උතුරට ඉඩම් බලතල, පොලිස් බලතල ලබා දීලා මේ රට දෙකඩ කරන්න. නැවත මේ රටේ ලේ හැලෙන්න ඕනෙද? නැහැ. මේ අපේක්ෂා භංගත්වයෙන් නන්නත්තාර වෙච්ච අයට ඕනේ රට ඒ අඳුරු අතීතයට ආයෙත් ඇදගෙන යන්න.

විමල් වීරවංශ

චන්ද්‍රිකාට මොකද වුනේ ...............
24/11/2014

චන්ද්‍රිකාට මොකද වුනේ ...............

24/11/2014

රටට අවශ්‍ය කොන්ද ඇති නායකයෙකි................

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගත් කල පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීයෙක් බව නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පවසයි.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ මීයකු බව වෙනත් කිසිවෙකු පක්ෂය හැර නොයන බවත් කී ඔහු ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එක්වීමට කල්යල් බලමින් සිටින බවත් පැවසුවේය. ඩොලර් වලට රට ජාතිය පාවාදීමේ දේශපාලන කුහකයින් ඉතිහාසයේද සිට බව ඔහු වැඩි දුරටත් කීය.

24/11/2014

මෛත‍්‍රීට මොකද වුනේ,,,,

2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි.

24/11/2014

අය වැය 2/3න් සම්මතයි.. පොදු අපේක්‍ෂකයා අතුරුදහන්… චන්ද්‍රිකාගේ අප්පා කවුද..?

ලබන 2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 95 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව එම සම්මත වීම 2/3කින් සිදුව ඇත.

ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 152 ක් හිමිවෙද්දී විපක්ෂව හිමි වූයේ ඡන්ද 57 ක් පමණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ තිබුණේ සිටියේ අද දිනයේ අයවැය පරාජය කරන බවත් එසේ කල නොහැකි වුවහොත් තමන් බණ්ඩාරනායකගේ දුවක් නොවන බවත්ය.

මහ පිරිසක් ගලවාගෙන එන බව කියූ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුව පැත්ත පලාතක සිටියේ නැත.

23/11/2014

Address

Colombo
Cinnamon Gardens

Website

Alerts

Be the first to know and let us send you an email when Girigoris-ගිරිගෝරිස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share